මෙන්ටල් වෝඩ් එකට ගියා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    අද මෙන්ටල් වෝඩ් එකට ගියා යාලුවෙක්ව බලන්ඩ. ඒ හොස්පිටල් එකේ අවුරදු 11ක් IT වැඩකරපු එකාගෙත් මෙන්ටල් අවුල් ගිහින් ලගදි ඒ වෝඩ් එකේ නවත්තලා. ඒ සීන් එකෙන් පස්සෙ ගෑනිත් දාලා ගිහින්.
    වැඩක්ද බන් ඔහොම හුත්තියො.
    හොස්පිටල් එකේ නර්ස් කෙනෙක් කීවා ඒ වොඪ් එකේ කම්පියුටර්, ෆෝන් රෙපෙයාර් කරන අයලු සෑහෙන්න ඉන්නෙ. තනියම ගොඩකාලයක් ඉන්න නිසා මානසික ආබාධ වැඩීලු.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මම දන්න එකෙකුත් ඉන්නවා පෝන් රෙෆයාර් කරන.ඌට නම් ඉහෙන් බහින ලෙඩක් නෑ.
    අරක්කු බීවට හැම එකාටම සිරෝසීස් හැදෙන්නෙ නෑනෙ, ඒත් සීරෝසීස් හැදෙන බහුතරය අරක්කු බොන උන්. Grow up kid
     
    • Like
    Reactions: Ryan08

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    @Solo Rider වගේ සොප්ටෙයාර් ඉංජිනියරින් කරපු බලු කුක්කෝ නැද්ද?
    උබටත් තනියම ඉදලා anxiety හැදිලා තියෙන්නෙ. ඒකනෙ මලගෙරකට ගිහින් විනාඩි දහයක් ඉන්ඩබැරි
    තනියම තමා ඉන්ඩ ඕන කෙලෙස් බර මිනිස්සු එක්ක ගැවසුනාම මානසික ලෙඩ වැඩි
    හ්ම්
    මන් හිතන්නෙ ඒ නර්ස් ඒම කිවට programming කරන උන්ට ඔය සීන් එක වැඩී, stress වැඩීනෙ උන්ට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    සීරෝසීස් හැදෙන බහුතරය අරක්කු බොන උන්.

    ඕක ඉතින් රිසර්ච් කරල ඔප්පු කරපු එකක් නේ. එහෙම කියල ෆෝන් රිපෙයාර් කරන උන්ට පිස්සු හැදෙනව වැඩියි කියන්න බෑ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,849
    13,793
    113
    126
    Hogwarts
    අද මෙන්ටල් වෝඩ් එකට ගියා යාලුවෙක්ව බලන්ඩ. ඒ හොස්පිටල් එකේ අවුරදු 11ක් IT වැඩකරපු එකාගෙත් මෙන්ටල් අවුල් ගිහින් ලගදි ඒ වෝඩ් එකේ නවත්තලා. ඒ සීන් එකෙන් පස්සෙ ගෑනිත් දාලා ගිහින්.
    වැඩක්ද බන් ඔහොම හුත්තියො.
    හොස්පිටල් එකේ නර්ස් කෙනෙක් කීවා ඒ වොඪ් එකේ කම්පියුටර්, ෆෝන් රෙපෙයාර් කරන අයලු සෑහෙන්න ඉන්නෙ. තනියම ගොඩකාලයක් ඉන්න නිසා මානසික ආබාධ වැඩීලු.
    නර්ස් lassanaida bn
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42