ඉඳා

Mali2009

Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    Nikan dena assayage dath ganin nathuwa gannawa nam ganin naththan adu kule un wage bankuwe polimen gewapan :lol:
    ගෙදර ඉඳන් කරන වැඩකුත් නැති එකේ බැංකුවට ගිහින් බිල් ටික ගෙව්වම මොකද වෙන්නේ .... online payments හොඳයි වැඩ වැඩි මිනිස්සුන්ට
     
    • Like
    Reactions: Dr.Amdan

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    @Solo Rider මෙන්න මේ අනුරාධ හිගන්නට රුපියල් හැත්තෑවක් දියන්.
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    බිත්තර කොත්තුවක් කන්න අදහසක් නැද්ද අද හවස ?
     
    • Love
    Reactions: tin_kiri

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    බිල් ටික කෝමහරි ගෙවන්න එපැයි බං
    අද අපේ නං ලයිට් බිල ආවේ. උබලටත් ආපු ගමන්ම බිල ගෙවනවද?
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    අද අපේ නං ලයිට් බිල ආවේ. උබලටත් ආපු ගමන්ම බිල ගෙවනවද?
    අපෙත් ආවෙ ඊයෙද කොහෙද
    ආපු ගමන් ගෙවන්නෙ නෑ ඉතිං
    කොහොමහරි මේ මාසෙ බිල මේ මාසෙම ගෙවනව
     
    • Like
    Reactions: Axi