ඔන්න හෙට (26) දෙනවලු - LECO & Water Bills

AnuradhaRa

Well-known member
  • 433436088_824135023163231_3518517779423445254_n.jpg


    https://www.genie.lk/promotions/pay...d-enjoy-discounts-instantly-with-mastercards/
     

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa nam ithin okkoma pinata
    nadda lol
    මේ ආත්මෙත් සෑහෙන්න පින් කරල තියෙන්නෙ. ලබන ආත්මෙ ආයෙත් ලෙඩක් හැදිල රස්සාවක් කරගන්න බැරුව ගියොත් ඒත් කන්න බොන්න තියෙනව මට

    ඒ වුණාට සනීප වෙලා අනිත් අය වගේ රස්සාවක් කරන්න තමා මම කැමති
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    මේ ආත්මෙත් සෑහෙන්න පින් කරල තියෙන්නෙ. ලබන ආත්මෙ ආයෙත් ලෙඩක් හැදිල රස්සාවක් නොකෙරුවත් කන්න තියෙනව මට

    ඒ වුණාට සනීප වෙලා අනිත් අය වගේ රස්සාවක් කරන්න ආසයි මම
    suwapath wewa!
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • suwapath wewa!
    මේ ඔෆර් එක අපේ ගෙදරට වැඩක් වෙන්නෙ නෑ
    අපි CEB,
    වෝටර් බිල් නෑ අපිට
    නංගිටනං Water Bill Offer එක හොදයි. එයාගෙත් ගිය පාර වැඩි පුර ගෙවපු එක තාම ඉතුරු වෙලා තියෙනව. ඒ හින්ද ඒකත් වැඩක් වෙන්නෙ නෑ මේ සැරේ..

    @gamerlk මේක බම්ප් කරපං මචං
    ------ Post added on Mar 26, 2024 at 8:50 AM