තට්ට හිඟන්නො මෙන්න ගුපියනේ

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Born again එකෙන් යැපෙන රාජපස්ස නිකායේ තිත්ත ගල්ලේ ආනන්දසිරි
    හිඟා කන්න team එකක් දාලා..🤮🤮

    පව් මේ මෝඩ හාමුදුරුවෝ සෙට් ඒකත් කරුමෙට මහණ වෙන්න කලින් ගුරා කවුද කියලා හොයලා බලන්න ඕනේ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Born again එකෙන් යැපෙන රාජපස්ස නිකායේ තිත්ත ගල්ලේ ආනන්දසිරි
    හිඟා කන්න team එකක් දාලා..🤮🤮

    පව් මේ මෝඩ හාමුදුරුවෝ සෙට් ඒකත් කරුමෙට මහණ වෙන්න කලින් ගුරා කවුද කියලා හොයලා බලන්න ඕනේ.
    මිනිස්සු පූජාකරපු වාහන 37 ක් තියෙනවා කීවා අවුරුද්දකට විතර කලින්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මුන්නාන්සෙලට නිවන් අවබෝධ කරගන්න අත්‍යාවශ්‍ය වෙන දේවල් නිසා වෙන්න ඇති ඇති ඔය අත්වල තියන් ඉන්න තඩි ස්මාට් ෆෝන්, ටැබ්ස් පාවිච්චි කරන්නෙ. 🥲😌
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    තට්ටයොන්ට බලේ දුන්න එකේ වරද තමා. හරියට වතිකානුවේ ෆාදර්ලා වගේ. ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ සිවුරු පොරෝ ගත්ත හාමුදුරුවෝ, බුදු හාමුදුරුවෝ වගේ කියලා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    මම නම් භික්ෂූන් වහන්සේලා කියලා සළකන්නේ නාඋයන ආරණ්‍ය සේනාසනය, මීතිරිගල නිස්සරන වනය, කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව වගේ තැන් කිහිපයක සිටන ස්වාමීන් වහන්සේලා පමනයි
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    Galle walath me kalakanni ganayo set ekk pare higakanawa , un tika pare maddatama enawa balen wahana nawattanne thuk nodakin higana ganayo
    මමත් ගියා මේ ලගදි විද්‍යාලෝකෙ ලගත් ඉන්නව බන්. පාත්තරේ සල්ලි කොල පුරවනවා ගෑනු
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    සිවුරු දරන්න ඕන උන් නෙමෙයි දැන් සිවුරු දාගෙන ඉන්නේ ඒකයි ලොකුම අවුල. සමන්තයව උදාහරණයකට ගනිං. ඌ ගිහියෙක්ව හිටියනං උට බාර දෙන්න තිබ්බා කෘෂිකරුම අමාත්‍යංශය හාපං කියලා
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මම මේ වීඩියෝ එකේ කව්ද හරි, කව්ද වැරදි කියල කියන්නේ නෑ (එකට වීඩියෝ එකේ විස්තර මදි)

    හැබැයි එළකිරි එකේ එකෙක් ඉන්නවා; තව දවසකින් දෙකෙකින් පොස්ට් එකෙක් දායි “හාමුදුරුවන්ට හිගන්න කියල බැන්නොත් වෙන ආදීනව” කියල :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    Polime gihin dane dena un dana ganna ona, dane denne silwath bikshuwakatada? Dusilayektada kiyala, daneth dila, sallith dila, angath dena ganune inne lol