ඔච්චරම ආස නම් කාලා අරු වගේ විඳවහන් ඉතිම්රතු මිරිස් කන්න කියලද ඒ පාර කියන්නෙ? 🫢
ඒකෙ වස තියෙනවා , පොල් කිරි වලින් නැති වෙන්නෙ නෑ.ඉන්දියන් මිරිස් කුඩු පට්ටම සැරක් තියෙන්නේ.
අර වසට බඩේ තුවාල එනවා..කන උන්ට කොහොමත් ගැස්ට්‍රයිටීස් ඩබල් වෙනවා
අපෝ ඔව් ඒවගේ මොකක් හරි වෙනසක් තියෙනවා. දරන්න බැරි දැවිල්ලක් එන්නේඉන්දියන් මිරිස් කුඩු පට්ටම සැරක් තියෙන්නේ..කන උන්ට කොහොමත් ගැස්ට්‍රයිටීස් ඩබල් වෙනවා
එහෙනම් කන්නෙ ?අපෝ ඔව් ඒවගේ මොකක් හරි වෙනසක් තියෙනවා. දරන්න බැරි දැවිල්ලක් එන්නේ
මම ගෘහ මුලිකය නෙවෙයි නේ උයල දෙන දේ කාලා පාඩුවේ ඉන්නේඑහෙනම් කන්නෙ ?![]()
ඉන්දියන් මිරිස් කුඩු පට්ටම සැරක් තියෙන්නේ..කන උන්ට කොහොමත් ගැස්ට්‍රයිටීස් ඩබල් වෙනවා
මේ කතාව සම්පුර්ණ ඇත්ත මේ මෑතකදී ඉඳන් තමයි ඔය සීන් එකඅපෝ ඔව් ඒවගේ මොකක් හරි වෙනසක් තියෙනවා. දරන්න බැරි දැවිල්ලක් එන්නේ

හම්බන්තොට පැත්තේ උන් මාලුව උයද්දි අමු මිරිස් විතරලු දාන්නේ.කුඩු දාන්නේ නෑ කියන්නේමම ගෘහ මුලිකය නෙවෙයි නේ උයල දෙන දේ කාලා පාඩුවේ ඉන්නේ![]()
බම්බුව තමාමේ කතාව සම්පුර්ණ ඇත්ත මේ මෑතකදී ඉඳන් තමයි ඔය සීන් එක![]()