එම්න 🌶️🌶️🌶️ කම්න

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    අපෙ මාමට පෙන්නුවනන් කියයි ඕවද බං අපි කාලා තියෙන්නේ කියලා
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    ඉන්දියන් මිරිස් කුඩු පට්ටම සැරක් තියෙන්නේ..කන උන්ට කොහොමත් ගැස්ට්‍රයිටීස් ඩබල් වෙනවා
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉන්දියන් මිරිස් කුඩු පට්ටම සැරක් තියෙන්නේ.
    ඒකෙ වස තියෙනවා , පොල් කිරි වලින් නැති වෙන්නෙ නෑ.
    .කන උන්ට කොහොමත් ගැස්ට්‍රයිටීස් ඩබල් වෙනවා
    අර වසට බඩේ තුවාල එනවා.
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,310
    20,883
    113
    ඉන්දියන් මිරිස් කුඩු පට්ටම සැරක් තියෙන්නේ..කන උන්ට කොහොමත් ගැස්ට්‍රයිටීස් ඩබල් වෙනවා
    අපෝ ඔව් ඒවගේ මොකක් හරි වෙනසක් තියෙනවා. දරන්න බැරි දැවිල්ලක් එන්නේ
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,826
    2
    54,480
    113
    දැන් මිරිස් කාලම desensitize වෙලා තියෙන්නේ


    ------ Post added on Aug 6, 2023 at 2:11 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    ඉන්දියන් මිරිස් කුඩු පට්ටම සැරක් තියෙන්නේ..කන උන්ට කොහොමත් ගැස්ට්‍රයිටීස් ඩබල් වෙනවා

    අපෝ ඔව් ඒවගේ මොකක් හරි වෙනසක් තියෙනවා. දරන්න බැරි දැවිල්ලක් එන්නේ
    මේ කතාව සම්පුර්ණ ඇත්ත මේ මෑතකදී ඉඳන් තමයි ඔය සීන් එක :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම ගෘහ මුලිකය නෙවෙයි නේ උයල දෙන දේ කාලා පාඩුවේ ඉන්නේ 🙄
    හම්බන්තොට පැත්තේ උන් මාලුව උයද්දි අමු මිරිස් විතරලු දාන්නේ.කුඩු දාන්නේ නෑ කියන්නේ
     
    • Like
    Reactions: NRTG