බයියන්ගේ රටක් වූ ලෙසතෝ රාජ්‍යය.

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,002
    546
    113
    Siri Baijan
    images

    මේ සිතියමේ රතු පාටින් පේන්නේ ලෙසොතෝ රාජ්‍යය. ලංකාවත් ලන්දේසීන්ගෙන් බේරගන්න ඉංග්‍රීසි පස්සේ ගිහින් ඉඟුරු දීලා මිරිස් 🌶️ගත්තා වගේ මේ ගොල්ලොත් එහෙම කලා. හැබැයි කියාගන්නේ ස්වාධීනයි කියලා.