නැ මචං වෙනස් display type වල කොහොමද තියෙන්නෙ කියල බලාගන්නයි ඕනbump. displaty drivers dala nadda
Thanks මචං මොකක්ද lap එක මොඩල් එක
නැ මචං වෙනස් display type වල වෙනස් විදිහට මේක වැටෙනවද කියල බලාගන්නයි ඕනමගෙ desktop එකෙත් ඔහොම තමයි තියෙන්නෙ. laptop එකෙත් තිබුණේ ඔහොම තමයි මතක විදියට. කුමක්ද අර්බුධය?
display drivers වල අවුලක්ද බලන්න නම් Display adapters වල බලන්න
Dell Inspiron 15 3521නැ මචං වෙනස් display type වල කොහොමද තියෙන්නෙ කියල බලාගන්නයි ඕන
Thanks මචං මොකක්ද lap එක මොඩල් එක
------ Post added on Aug 6, 2023 at 8:00 PM
මං හිතන්නෙ අපි පාවිච්චි කරන ගොඩක් low end laptop, desktop වල monitors වලට වෙනම drivers නෑ. plug and play විදියට හදලා තියෙන්නෙ. ඒ හින්දා තමයි ඔය Generic PnP (Pulg n Play) driver එකෙන් වැඩ කරන්නෙ. සමහරවිට high end එහෙම නැත්නම් වෙනස් විදියකට හදපු monitors වලට ඒවා හදපු company වලින්ම drivers දෙනවා ඇති. ඒවා තියෙනවා නම් ඔතන වෙන නමකින් පෙන්නයි.නැ මචං වෙනස් display type වල වෙනස් විදිහට මේක වැටෙනවද කියල බලාගන්නයි ඕන