Laptop display help

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Lap තියෙන අය device manager ගිහිල්ලා monitor කියන තැන තියෙන ටයිප් එකෙ photo එකක් දාන්නකො හදිසියක්
    20230806_143234.jpg
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මගෙ desktop එකෙත් ඔහොම තමයි තියෙන්නෙ. laptop එකෙත් තිබුණේ ඔහොම තමයි මතක විදියට. කුමක්ද අර්බුධය? :unsure:
    display drivers වල අවුලක්ද බලන්න නම් Display adapters වල බලන්න
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    bump. displaty drivers dala nadda
    නැ මචං වෙනස් display type වල කොහෙ⁣ාමද තියෙන්නෙ කියල බලාගන්නයි ඕන

    Thanks මචං මොකක්ද lap එක මොඩල් එක
    ------ Post added on Aug 6, 2023 at 8:00 PM

    මගෙ desktop එකෙත් ඔහොම තමයි තියෙන්නෙ. laptop එකෙත් තිබුණේ ඔහොම තමයි මතක විදියට. කුමක්ද අර්බුධය? :unsure:
    display drivers වල අවුලක්ද බලන්න නම් Display adapters වල බලන්න
    නැ මචං වෙනස් display type වල වෙනස් විදිහට මේක වැටෙනවද කියල බලාගන්නයි ඕන
    ------ Post added on Aug 6, 2023 at 8:01 PM
     
    • Like
    Reactions: xVOLDYx

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    නැ මචං වෙනස් display type වල කොහෙ⁣ාමද තියෙන්නෙ කියල බලාගන්නයි ඕන

    Thanks මචං මොකක්ද lap එක මොඩල් එක
    ------ Post added on Aug 6, 2023 at 8:00 PM
    Dell Inspiron 15 3521
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    නැ මචං වෙනස් display type වල වෙනස් විදිහට මේක වැටෙනවද කියල බලාගන්නයි ඕන
    මං හිතන්නෙ අපි පාවිච්චි කරන ගොඩක් low end laptop, desktop වල monitors වලට වෙනම drivers නෑ. plug and play විදියට හදලා තියෙන්නෙ. ඒ හින්දා තමයි ඔය Generic PnP (Pulg n Play) driver එකෙන් වැඩ කරන්නෙ. සමහරවිට high end එහෙම නැත්නම් වෙනස් විදියකට හදපු monitors වලට ඒවා හදපු company වලින්ම drivers දෙනවා ඇති. ඒවා තියෙනවා නම් ඔතන වෙන නමකින් පෙන්නයි.
     
    • Love
    Reactions: dasun j