A Problem Was Detected With the TrueDepth Camera. Face ID has been Disabled

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,837
    35,713
    113
    වොන්ඩර් ලැන්ඩ්
    sink ekata watuna iphone x eka
    cover eka galawa pihidala gatta
    seal original newey battery replace karaddi dammagatta seal
    tikakin "A Problem Was Detected With the TrueDepth Camera. Face ID has been Disabled" me message eka awa
    ita passe off karala poddak heat kara phone eka watura tibboth remove wenna
    on karala baladdi face id wada

    any way agents kochchara dawasak wada karayda danne na just FYI.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    AC කරපු කාමරයක් තියනවා නං ෆෝන් එක ඕෆ් කරලා ඒකෙ තියන්න එතකොට වතුරටික සේරම අයින් වෙලා යාවි
    Heat කරාට ඔය වගේ සීල් ටයිප් ෆෝන් එකක වගේ තියන වතුර සේරම අයින් වෙන්නෙ නැහැ වාශ්ප වෙලා වෙන කෑලි වල බැඳෙන එක වෙන්නෙ, අර හාල් වල දාල තියන එක හරි සිලිකා ජෙල් පැකට් එකක් එක්ක මොනා හරි බොක්ස් එකක දාල තියන දෙයක් කරලා බලන එක හොඳයි කියලා මට හිතෙන්නෙ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,927
    13,452
    113
    පෘථිවිය
    sink ekata watuna iphone x eka
    cover eka galawa pihidala gatta
    seal original newey battery replace karaddi dammagatta seal
    tikakin "A Problem Was Detected With the TrueDepth Camera. Face ID has been Disabled" me message eka awa
    ita passe off karala poddak heat kara phone eka watura tibboth remove wenna
    on karala baladdi face id wada

    any way agents kochchara dawasak wada karayda danne na just FYI.
    අයි පෝන් එක්ස් නේ
    ඕව වැටුනම කැඩෙනවා

    අපි දැනුවත් වුනා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,837
    35,713
    113
    වොන්ඩර් ලැන්ඩ්
    AC කරපු කාමරයක් තියනවා නං ෆෝන් එක ඕෆ් කරලා ඒකෙ තියන්න එතකොට වතුරටික සේරම අයින් වෙලා යාවි
    Heat කරාට ඔය වගේ සීල් ටයිප් ෆෝන් එකක වගේ තියන වතුර සේරම අයින් වෙන්නෙ නැහැ වාශ්ප වෙලා වෙන කෑලි වල බැඳෙන එක වෙන්නෙ, අර හාල් වල දාල තියන එක හරි සිලිකා ජෙල් පැකට් එකක් එක්ක මොනා හරි බොක්ස් එකක දාල තියන දෙයක් කරලා බලන එක හොඳයි කියලා මට හිතෙන්නෙ
    seal original newey agent. battery replace kala. ac ekak lagin tiyala balannam kokatath
    අයි පෝන් එක්ස් නේ
    ඕව වැටුනම කැඩෙනවා

    අපි දැනුවත් වුනා

    bimata newey ban watune
    front camera side eka ta watura watuna
    ubalatath unoth kiyala damme
    2017 gatta parana ekak ban tama use karanne