canada migration

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දන්න ෆැමිලි එකක් බබාල දෙන්න එක්ක කැනඩ ගියා අවුරුද්දකට විතර කලින්
    ලන්කාවෙ හොදට හිටපු අය
    ඊයෙ ආරන්චියක් ආව ආයේ ලන්කාවට ඇවිල්ල කියල
    ඉන්න අමාරුය්ලු මාස 8 සීතලය්ලු ඉතිරියක් නැ කියල
    ඇත්ත නැත්ත දන්නෙ නැහැ නමුත් කැනඩ ඉන්න කෙනෙක් මේ ගැන අදහසක් දෙන්න
    ඒ වෙනුවට වෙන කෙනෙක්ට යන්න බැයිද ඒජන්ට්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මම දන්න ගොඩක් උන් ඉන්නවා හැබැයි තාම ලමයි නැහැ එක්කෝ බැදල නැති උන්, උන්ට අවුලක්ම නැහැ. ගොඩක් යන උන්ට දෙන්නේ නිව් බ්‍රවුන්ස්වික් කියන ඒරියා එක ගොඩක් දුස්කරයි. ගමනාගමන, මෙඩිකල් වහේ ඒව අඩුයි, බේත් ටිකක් ගන්න නම් ඒපොයින්ට්මන්ට් අරන් කාලයක් ඉන්න ඔන. අනිවා වාහනයක් ගෙයක් ඔනමයි. එකෙක් ජොබක් කරල ඔව කරන්න බෑ. සෙයාර්ඩ් ගෙවල් වල ඉන්නත් බෑ. ඔකයි සීන් එක
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,505
    1
    14,598
    113
    Lamai ekka gihinnam karanna amarui. IT/Engineering/Consultant ekeknam senior position ekak ganna puluwan unoth nam shape. ethanin eha nam amarui. Aus wage salaryth na casual job wala
     
    • Like
    Reactions: $onny

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,566
    13,188
    113
    පිඟන් හෝදන්නත් තියනවද රට ගියාම. මම හිතුවේ පොෂ් රටවල්වල ඩිෂ් වොෂර් ඇති කියල
    නැ නැ මම නිකන් කතාවට කිව්ව්ව් . දැන් රට ඉන්න උන් ටිපර් වෙයි

    එහෙ ඩිෂ් වොෂර් තියෙනවා මෙහෙ වගේ කක්කුස්සි හෝදන්නත් නෑ එහෙ කිලින් කරන්නේ
     
    • Like
    Reactions: Mr Bones

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්ත වෙන්න ඇති බන්...මටත් කැනඩා යන්න චාන්ස් එකක් සෙට් වුනා ඔන්න මෙන්න වගේ..හොද යාලුවෙක් මාර්ගයෙන්...ඒ චාන්ස් එක නම් කුහක ඩයල් එකක් නිසා නැති වුනා..ඕනේ තරම් සපෝර්ට් එකක් දීල ගන්න පුළුවන් කම තියෙද්දී මූ වටේ යවල, ලෝකේ නැති ඒවා කියල, කෝල් කරලා මට එන්නෙපා මචන් මෙහෙ සීතයි, පවුල් පිටින් ඉන්න බැහැ අරක මේක කියල,,බැරිම තැන ඌ ඉන්ටර්වීව් එක වටේ යවල කොහොම හරි කෙලෙව්වා...රියල් සිංහලයෙක්..:lol:

    (යාළුවා නිසාම තමයි යන්න ට්‍රයි එකක් දුන්නේ මොකද බබා පොඩි නිසා නොදන්න රටක යන්න ටිකක් රිස්ක් එකක් ගන්න කැමති නැහැ...එකෙන් පස්සේ ට්‍රයි කරේම නැහැ..ආයේ ලබන අවුරුද්දේ වගේ තමයි බලන්නේ..)

    anyway, ඒ දවස් වල මම ඔය සීන් එක නිසා ටිකක් ඒ ගැන ස්ටඩි කරා..එකෙන් මට තෙරුනේ ගියා නම් මටත් කෙලවෙනවා කියල..

    පලවෙනි එක අවුරුද්දේ වැඩි කාලයක් වගේ සීතලයි...සිංහලුන්ට දරාගන්න බැරි තරම්..ඇමෙරිකන් කාරයෝ පවා අකමැති රටක් ඕක සීතල නිසා...ඉතින් අපි කොහේ ලේසියෙන් ඉන්නද ඕකේ ගිහින් .. අනිත් එක මට උන් කියපු විදිහට ඒ රටේ සාමාන්‍ය පඩියත් ගොඩක් අඩුයි..ගිය ගමන් කොහොමත් ලොකු ගණන් සෙට් කරගන්න වෙන්නේ නැහැ කියල..මට සෙට් වුන එකත් මාසෙකට ලක්ෂ 8ක් කිට්ටු ඇති ඕනේ නම්..(මේක සාපේක්ෂව ගොඩක් අඩු ගානක් - ගිහින් පොඩි ගේමක් ගහල එකක් සෙට් කරන් මාරු වෙන්න කියල තමයි කිව්වේ..).. කොහොමත් හැබැයි ලංකාවෙත් ඒ කිට්ටුවට ගන්න පුළුවන් මට..(ටැක්ස් නිසා කෙල වුනේ නැත්තම්)

    එතකොට මට ලංකාවේ තියෙනවා ලෝන්ස්, තව commitment තියෙනවා ලක්ෂ දෙකකට වඩා මාසෙකට..ඊට පස්සේ ඕකට ගිහින් ඉන්න හිටින්න, කන්න බොන්න..පොඩි එක්කෙනාට ඕනේ දේවල් ඔක්කොම කරපුවම ගානට වගේ වියදම් වෙනවා ඉතුරුවක් නම් නැහැ..මේකත් මේ මම කිවේ රුපියලට සාපෙක්ෂට ඩොලර් එක නහුතෙට නැගල තිබුන කාලේ...දැන් ඩොලර් එක බැස්සම ඇත්තටම අතට හම්බෙන ගැන රු. වලින් අඩුයිනේ...එතකොට මෙහෙ ලෝං අරව මේවා ගෙවන්න මම වැඩිපුර ඩොලර් එවන්න ඕනේ..එතකොට එහෙ ඉන්න වෙන්නේ නැහැ..කෙල වෙනවා උපරිම..

    එහෙනම් මමත් ගියා නම් මටත් ඔය ටිකම වෙන්නේ..ඒ නිසා උබ කියන සිද්දිය හරි..හැබැයි ඉතින් ලංකාවේ මේ කාලකන්නි දෙස්පාලුවෝයි, උන්ට කඩේ යන සක්කිලි හැත්තයි එක්ක ඉන්නවට වඩා නම් එහෙ කාල බීල යන්තම් ගේමක් ගහගෙන ඉන්න එකත් සැපයි...
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,422
    6,066
    113
    දන්න ෆැමිලි එකක් බබාල දෙන්න එක්ක කැනඩ ගියා අවුරුද්දකට විතර කලින්
    ලන්කාවෙ හොදට හිටපු අය
    ඊයෙ ආරන්චියක් ආව ආයේ ලන්කාවට ඇවිල්ල කියල
    ඉන්න අමාරුය්ලු මාස 8 සීතලය්ලු ඉතිරියක් නැ කියල
    ඇත්ත නැත්ත දන්නෙ නැහැ නමුත් කැනඩ ඉන්න කෙනෙක් මේ ගැන අදහසක් දෙන්න
    Depending on the place , in up north temperature drop below - 30C
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    කෝල් කරලා මට එන්නෙපා මචන් මෙහෙ සීතයි, පවුල් පිටින් ඉන්න බැහැ අරක මේක කියල,,බැරිම තැන ඌ ඉන්ටර්වීව් එක වටේ යවල කොහොම හරි කෙලෙව්වා...රියල් සිංහලයෙක්.

    anyway, ඒ දවස් වල මම ඔය සීන් එක නිසා ටිකක් ඒ ගැන ස්ටඩි කරා..එකෙන් මට තෙරුනේ ගියා නම් මටත් කෙලවෙනවා කියල..
    දැන් එතකොට අරූ උබට හොදක්නේ බන් කරලා තියෙන්නේ.
    මට මීටර් වෙච්ච දෙයක්, ගොඩක් උන් සමහර රටවල් ගැන හීන ලෝක මවාගෙන ඉන්නවා

    එහෙ ඉන්න එකෙක්ගෙන් විස්තර අහලා ඌ කිව්වොත් පොඩ්ඩක් කට්ට කියලා, උට බනිනවා කුහකයා කියලා.
    අහ් මරු සුපිරි වරෙන් කියලා කියාලා, ගිහින් කෙල උනොත් ඒත් බනිනවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඇත්ත වෙන්න ඇති බන්...මටත් කැනඩා යන්න චාන්ස් එකක් සෙට් වුනා ඔන්න මෙන්න වගේ..හොද යාලුවෙක් මාර්ගයෙන්...ඒ චාන්ස් එක නම් කුහක ඩයල් එකක් නිසා නැති වුනා..ඕනේ තරම් සපෝර්ට් එකක් දීල ගන්න පුළුවන් කම තියෙද්දී මූ වටේ යවල, ලෝකේ නැති ඒවා කියල, කෝල් කරලා මට එන්නෙපා මචන් මෙහෙ සීතයි, පවුල් පිටින් ඉන්න බැහැ අරක මේක කියල,,බැරිම තැන ඌ ඉන්ටර්වීව් එක වටේ යවල කොහොම හරි කෙලෙව්වා...රියල් සිංහලයෙක්..:lol:

    (යාළුවා නිසාම තමයි යන්න ට්‍රයි එකක් දුන්නේ මොකද බබා පොඩි නිසා නොදන්න රටක යන්න ටිකක් රිස්ක් එකක් ගන්න කැමති නැහැ...එකෙන් පස්සේ ට්‍රයි කරේම නැහැ..ආයේ ලබන අවුරුද්දේ වගේ තමයි බලන්නේ..)

    anyway, ඒ දවස් වල මම ඔය සීන් එක නිසා ටිකක් ඒ ගැන ස්ටඩි කරා..එකෙන් මට තෙරුනේ ගියා නම් මටත් කෙලවෙනවා කියල..

    පලවෙනි එක අවුරුද්දේ වැඩි කාලයක් වගේ සීතලයි...සිංහලුන්ට දරාගන්න බැරි තරම්..ඇමෙරිකන් කාරයෝ පවා අකමැති රටක් ඕක සීතල නිසා...ඉතින් අපි කොහේ ලේසියෙන් ඉන්නද ඕකේ ගිහින් .. අනිත් එක මට උන් කියපු විදිහට ඒ රටේ සාමාන්‍ය පඩියත් ගොඩක් අඩුයි..ගිය ගමන් කොහොමත් ලොකු ගණන් සෙට් කරගන්න වෙන්නේ නැහැ කියල..මට සෙට් වුන එකත් මාසෙකට ලක්ෂ 8ක් කිට්ටු ඇති ඕනේ නම්..(මේක සාපේක්ෂව ගොඩක් අඩු ගානක් - ගිහින් පොඩි ගේමක් ගහල එකක් සෙට් කරන් මාරු වෙන්න කියල තමයි කිව්වේ..).. කොහොමත් හැබැයි ලංකාවෙත් ඒ කිට්ටුවට ගන්න පුළුවන් මට..(ටැක්ස් නිසා කෙල වුනේ නැත්තම්)

    එතකොට මට ලංකාවේ තියෙනවා ලෝන්ස්, තව commitment තියෙනවා ලක්ෂ දෙකකට වඩා මාසෙකට..ඊට පස්සේ ඕකට ගිහින් ඉන්න හිටින්න, කන්න බොන්න..පොඩි එක්කෙනාට ඕනේ දේවල් ඔක්කොම කරපුවම ගානට වගේ වියදම් වෙනවා ඉතුරුවක් නම් නැහැ..මේකත් මේ මම කිවේ රුපියලට සාපෙක්ෂට ඩොලර් එක නහුතෙට නැගල තිබුන කාලේ...දැන් ඩොලර් එක බැස්සම ඇත්තටම අතට හම්බෙන ගැන රු. වලින් අඩුයිනේ...එතකොට මෙහෙ ලෝං අරව මේවා ගෙවන්න මම වැඩිපුර ඩොලර් එවන්න ඕනේ..එතකොට එහෙ ඉන්න වෙන්නේ නැහැ..කෙල වෙනවා උපරිම..

    එහෙනම් මමත් ගියා නම් මටත් ඔය ටිකම වෙන්නේ..ඒ නිසා උබ කියන සිද්දිය හරි..හැබැයි ඉතින් ලංකාවේ මේ කාලකන්නි දෙස්පාලුවෝයි, උන්ට කඩේ යන සක්කිලි හැත්තයි එක්ක ඉන්නවට වඩා නම් එහෙ කාල බීල යන්තම් ගේමක් ගහගෙන ඉන්න එකත් සැපයි...
    uthin goo minno u thota kelawala nane thowa beraganane. typical ponna sinhala mindset
     
    • Like
    Reactions: Tricle_Buwa

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    දැන් එතකොට අරූ උබට හොදක්නේ බන් කරලා තියෙන්නේ.
    මට මීටර් වෙච්ච දෙයක්, ගොඩක් උන් සමහර රටවල් ගැන හීන ලෝක මවාගෙන ඉන්නවා

    එහෙ ඉන්න එකෙක්ගෙන් විස්තර අහලා ඌ කිව්වොත් පොඩ්ඩක් කට්ට කියලා, උට බනිනවා කුහකයා කියලා.
    අහ් මරු සුපිරි වරෙන් කියලා කියාලා, ගිහින් කෙල උනොත් ඒත් බනිනවා

    නැහැ බන් ඒ දවස් වල ඩොලර් රේට් එකේ විදිහට ඒ ගාන ශේප්...දැන් තත්වය එක්ක තමයි කෙල වෙනවානම් වෙන්න තිබුනේ..ඒ යකා එහෙම හිතලා නෙමෙයි ඒක කරේ...ඌ කුහකයෙක් කියලා මගේ යාලුවම පිලිගත්තා..

    එහෙම නම් මට තනියම හරි ගිහින් ගේමක් ගහලා සෙට් වෙන්න ඕන තරම් චාන්ස් එක සෙට් කරගන්න තිබුනා..ඌ හෙන කැරි වැඩක් කරේ :yes:

    uthin goo minno u thota kelawala nane thowa beraganane. typical ponna sinhala mindset

    Lol, you have no idea about the person or the context :lol: read the above comment..

    Ehema mawa beraganna deyak thibune na...mama kiwwe dan wenna thibuna situation eka.. nobody could have predicted that..
    ------ Post added on Aug 8, 2023 at 9:04 AM
     
    • Like
    Reactions: Amew