මචන් දැන් online passports ගන්න පුලුවන් නේද?
ලඟදි ගත්තු කවුරු හරි ඉන්නවද?
ලඟදි ගත්තු කවුරු හරි ඉන්නවද?
Thanks machan. මම දැක්ක මේකෙම දවසක් දැන් ඔන්ලයින් දෙන එක නවත්තල කියල ත්රෙඩ් එකක්. මට ත්රෙඩ් එක බලන්නනම් බැරි උනා. දැන් ඔන්ලයින් දෙන එක නවත්තලද එතකොට. තව මම ඉන්නෙ නුවර මචන්. පාස්පෝර්ට් ගන්න දැන් කොලඹ යන්නම ඕනි නෑලු නේද. අර ෆින්ගර්ප්රින්ට් ගන්න වැඩේට එහෙම.Ubata mokakda denaganna ona?
මම මේකට වෙනම නුලක් දැන් දාලා ලින්ක් එක මේකට දාන්නම්.හැමෝටම වැදගත් වෙයිනේThanks machan. මම දැක්ක මේකෙම දවසක් දැන් ඔන්ලයින් දෙන එක නවත්තල කියල ත්රෙඩ් එකක්. මට ත්රෙඩ් එක බලන්නනම් බැරි උනා. දැන් ඔන්ලයින් දෙන එක නවත්තලද එතකොට. තව මම ඉන්නෙ නුවර මචන්. පාස්පෝර්ට් ගන්න දැන් කොලඹ යන්නම ඕනි නෑලු නේද. අර ෆින්ගර්ප්රින්ට් ගන්න වැඩේට එහෙම.
වෙන්න ඕනා දෙ කියපන්.මම
මම මේකට වෙනම නුලක් දැන් දාලා ලින්ක් එක මේකට දාන්නම්.හැමෝටම වැදගත් වෙයිනේ

Hammata supiri machan elakiri.වෙන්න ඕනා දෙ කියපන්.මම
මම මේකට වෙනම නුලක් දැන් දාලා ලින්ක් එක මේකට දාන්නම්.හැමෝටම වැදගත් වෙයිනේ
Urgent service da damme?Ade ape ammagei thathagei passport eka demma online. Den masayak wage wenawa thama awe nane
නෝ මෝ ඔන්ලයින් පුතේ මේ රට ගල් යුගයේ උන්ට ඩිලර් මිලියන් 15 නෑ බඩු ටික ගන්නමචන් දැන් online passports ගන්න පුලුවන් නේද?
ලඟදි ගත්තු කවුරු හරි ඉන්නවද?
thama denawa.නෝ මෝ ඔන්ලයින් පුතේ මේ රට ගල් යුගයේ උන්ට ඩිලර් මිලියන් 15 නෑ බඩු ටික ගන්න
Maseta wada yanwa.Ade ape ammagei thathagei passport eka demma online. Den masayak wage wenawa thama awe nane
machan thank you... kawada hari ewi neda. Thatha disabled nisa ekkan yanna amaruiමේක බලන්න,
https://elakiri.com/threads/passport-online-ගන්න-හරිම-විදිහ.2116550/
thama denawa.
------ Post added on Aug 7, 2023 at 11:44 AM
Maseta wada yanwa.
------ Post added on Aug 7, 2023 at 11:45 AM