Passport Online ගන්න හරිම විදිහ.

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    හුග දෙනෙක් අහලා තිබුනා පාස්පෝට් එක ඔන්ලයින් ගන්න විදිහ. පෝලිම් ගානේ රස්තියාදු වෙන්න ඕනා නෑ මේක තමා හරිම විදිහ.

    මුලින්ම ඔයාලගේ පැත්තේ තියෙන රජයේ ලියාපදිංචි ස්ටුඩියෝ එක හොයා ගන්න. හොයාගෙන නිකන්ම යන්න එපා. පුළුවන් නම් එකේ නම්බර් එක හොයාගෙන කෝල් එකක් දීලම යන්න. (හුගක් වෙලාවට ඔන්ලයින් ඇප්ලයි කරන සිස්ටම් එක ඕෆ්ලයින් එකයි. නැත්නම් රස්තියාදු වෙන්න පුළුවන් )


    1. යනකොට අයිඩින්ටිය , උප්පැන්නේ ඔරිජිනල් එක අරන් යන්න.
    2. ස්ටුඩියෝ එකේ පොර පොටෝ ගහලා ඇප්ලයි කරන්න ගනී (මේකට 3300.00 - 3600.00 විතර ගානක් අය කරනවා)
    3. ස්ටුඩියෝ එකේ ඇප්ලයි කරද්දී එකේ පොර දාන ඩිටෙල්ස් ගැන හොදට බලන්න. (නම , වාසගම, ID Number. මොකද වැරදෙන්න පුළුවන්. හුගක් අය ඩබල් චෙක් කරන්නේ නෑ. සල්ලි දීලා වැඩෙත් වැරදියට කර ගත්තම අපිටමයි පස්සේ වදේ)
    4. ස්ටුඩියෝ එකේ ඔන්ලයින් ඇප්ලයි කරනකොටම අපේ නම්බර් එකට මැසේජ් වගයක් එනවා. ඒවා එකක්වත් ඩිලීට් කරන්න එපා. (පුළුවන් නම් ස්ක්රින්ශෝට් එකක් ගහලා තියා ගන්න)
    5. ඇප්ලයි කරාට පස්සේ ඇප්ලයි කරපු ඇප්ලිකේෂන් එකේ Printout එකක් එතැනින්ම ඉල්ලා ගන්න.
    6. ස්ටුඩියෝ එකෙන් පාස්පෝට් කන්තොරුවට සල්ලි ගෙවන්න ඕනා ඩිටෙල්ස් දාලා කොලයක් දෙනවා. ඒ කොලේ අරන් ලංකා බැංකුවට යන්න. (හොදම දේ තමා පාස්පෝර්ට් කන්තෝරුවට සල්ලි ගෙවන්න කියලා දෙන මේ කොලේ පාස්පෝර්ට් කන්තෝරුවේ එකවුන්ට් නම්බර් එක නෑ.)
    මේ තියෙන්නේ ස්ටුඩියෝ එකෙන් දෙන ඩිටෙල් එක,
    bankDetailsReceipt.png


    1. ඔයා බැංකුවට ගිහින් සල්ලි ඩිපොසිට් කරන කොලයක් අරගෙන එකේ පාස්පෝර්ට් කන්තෝරුවේ නම ලියන්න, ඔයාගේ නම , ඔයාගේ රෙෆරන්ස් නම්බර් එක, උපන් දිනේ ලියලා රුපියල් 5000.00 ක් එක්ක කවුන්ටර් එකට දෙන්න.එතකොට එයාලා එකවුන්ට් නම්බර් එක ලියලා සල්ලි ඩිපොසිට් කරනවා.
    2. ඔයාට මැසේජ් එකක් එයි ෆින්ගර් ප්‍රින්ට් තියන්න යන්න ඕනා දවස කියලා. ඒකට ඔයා අයිතිවෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විස්තර එක්ක එයි.එදාට එකට ගිහින් ෆින්ගර් ප්‍රින්ට් දෙන්න. (හොදම දේ ප්රින්ගර් ප්‍රින්ට් දෙන්න තියෙන දවසට කලින් ගිහින් අපිට දෙන්න බෑ.හැබැයි දෙන්න තියෙන දවස මොනම හේතුවකින් හෝ පහු වෙලා වෙන දවසක ගියාට කිසිම අව්ලක් නෑ)
    3. ඊට පස්සේ ඉතින් පාස්පෝර්ට් එක එනකම් බලන් ඉදිල්ලක් විතරයි තියෙන්නේ..
    එකෙක් හරි වාත වෙන්නේ නැතුව වැඩේ කර ගත්තෝත් ඇති. එතකොට මටත් ඒක හැපියක්.:D:D

    ජය.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,315
    113
    ප*යාගල
    sorry.com
    Good Post. Habai godak pradeeshiya Lekam karyala wala Finger print facilities na. mama hikkaduwe eken ahuwa ehe na kiwwa. koheda neluwa paththe office ekakak thiyenne kiwwa

    එක නිසා හරියටම Fingerprint Facility තියෙනවද කියල දැනගෙන කරන්න. නැත්නම් වටේ යවනවා
     
    • Like
    • Love
    Reactions: NRTG and BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Good Post. Habai godak pradeeshiya Lekam karyala wala Finger print facilities na. mama hikkaduwe eken ahuwa ehe na kiwwa. koheda neluwa paththe office ekakak thiyenne kiwwa

    එක නිසා හරියටම Fingerprint Facility තියෙනවද කියල දැනගෙන කරන්න. නැත්නම් වටේ යවනවා
    එහෙම වෙන්න නම් පුළුවන්. මට නම් ප්‍රශ්නයක් උනේ නෑ.අපිට අදාළ එකේ බඩු තිබ්බා.ෆින්ගර් ප්‍රින්ට් දෙන තැන අයත් වැඩේ පට ගාලා කරලා දෙනවා. වැඩේ ඉක්මනට යනවා කොහොමත්. වාත වෙන්න නම් දෙයක් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    ස්ටූඩියෝ බුවාට කියල ඕව පුරවගන්නෙ නැතිව ෆොටෝ එක ගහල ඒකෙ රිසිට් එක ඉල්ලගන අපිට බැරිද ඕක කරගන්න.
    ඕවල ඉන්න එවුන් ටයිප් කරන්නෙ key board එකේ අකුරු හොය හොය. බුවා පිස්සු කෙලොයිත් එපා වෙනවනෙ
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    Thanks for sharing.😍
    මේකෙ වන් ඩේ සර්විස් වගේ ඉක්නමට ගන්න ක්‍රමයක් නැද්ද?
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and BornLord

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Mokatada ban studio eken apply karanne? Studio eken photo eka witharak aran gedara awit apply karanna barida?
    Unta thawa 3500 denne pukatai?

    studio eken apply karanna one na. mulinma studio ekata gihin photo eka araganna. e welawema photo eka system ekata upload karala print ekak denawa. eke serial number eka thiyenawa. ita passe apita immigration web site ekata gihin phone number eka dala register wela apply karanna puluwan. NIC eke depaththama scan karala thiyaganna one. e ekkama birth certificate ekath depaththma scan karala thiyaganna one. web eken apply karala scan documents upload kalama payment ekath karanna puluwan online. ita passe finger print eka denna location eka apitama select karaganna puluwan. payment karala iwara wunama finger print ekata api select karana place ekata yanna one dawasa denawa. e dawase hari ita passe dawasaka hari gihin finger print thiyanna puluwan. passport eka gedarata courier karanawa.

    photo ekata studio ekata saamaanyayen 750-1000 wage ganak yanne. normal service ekata 5,000/=
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔන්ලයින් නෝමල් ඇප්ලයි කරල මාසෙකින්වත් ලැබුනු අය ඉන්නවද. තවම මාස දෙකක් වගේ නිසා දැන් ඔන්ලයින් සිස්ටම් එකෙන් දාපු අයගෙ පාස්පෝට් ඩිලිවර් වෙන්න පටන් අරන් තියෙන්න ඕන නේද.
     
    • Like
    Reactions: NRTG and BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Mokatada ban studio eken apply karanne? Studio eken photo eka witharak aran gedara awit apply karanna barida?
    Unta thawa 3500 denne pukatai?
    ඒක නම් පුලුවන් ඇති.හරියටම දන්නෑ.උන්ව රෙජිස්ටර් කරලා සොෆ්ට්වෙයාර් එකක් දාලා තියෙන්නේ උන් ඒකෙන් තමා අප්ලෝඩ් කරන්නෙ.ඕක අපිටත් කර ගන්න පුලුවන් ඇති. පොටෝ එක ගහලා විනාඩි 10ක් ඇතුලත අප්ලෝඩ් කරන්න ඕනා නැත්නම් රිජෙක්ට් වෙනවයි කියලා තමා කියන්නේ.ඒක උන් හදා ගත්ත බොරුවක්ද දන්නෑ.හැබැයි සෑහෙන්න උන් සෙට් එකක් කිව්වා විනාඩි 10ක් ඇතුලත ඇප්ලයි කරේ නැත්නම් රිජෙක්ට් වෙනවා කියලා.කඩේ බුවත් සොෆ්ට්වෙයාර් එක ඔන්ලයින්ද කියලා බලලා තමා පොටෝ නම් ගත්තේ. බොරුවක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් ඒක.උත්සාහ කරලා බලලා තනියම කෙල උනාද? හරි ගියාද කියලා ෆීඩ් බැක් එකක් දියන්.එතකොට 3500ත් ඉතුරුයිනේ.

    ස්ටූඩියෝ බුවාට කියල ඕව පුරවගන්නෙ නැතිව ෆොටෝ එක ගහල ඒකෙ රිසිට් එක ඉල්ලගන අපිට බැරිද ඕක කරගන්න.
    ඕවල ඉන්න එවුන් ටයිප් කරන්නෙ key board එකේ අකුරු හොය හොය. බුවා පිස්සු කෙලොයිත් එපා වෙනවනෙ
    ඒකට උත්තරේ මම කමෙන්ට් එකක දැම්මා.
    ------ Post added on Aug 7, 2023 at 1:16 PM
     
    • Like
    Reactions: NRTG and Ulti