Passport Online උදව්.

Bandolero1

Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    Ubata mokakda denaganna ona?
    Thanks machan. මම දැක්ක මේකෙම දවසක් දැන් ඔන්ලයින් දෙන එක නවත්තල කියල ත්‍රෙඩ් එකක්. මට ත්‍රෙඩ් එක බලන්නනම් බැරි උනා. දැන් ඔන්ලයින් දෙන එක නවත්තලද එතකොට. තව මම ඉන්නෙ නුවර මචන්. පාස්පෝර්ට් ගන්න දැන් කොලඹ යන්නම ඕනි නෑලු නේද. අර ෆින්ගර්ප්‍රින්ට් ගන්න වැඩේට එහෙම.
     
    • Like
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    වෙන්න ඕනා දෙ කියපන්.මම

    මම මේකට වෙනම නුලක් දැන් දාලා ලින්ක් එක මේකට දාන්නම්.හැමෝටම වැදගත් වෙයිනේ
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    වෙන්න ඕනා දෙ කියපන්.මම

    මම මේකට වෙනම නුලක් දැන් දාලා ලින්ක් එක මේකට දාන්නම්.හැමෝටම වැදගත් වෙයිනේ
    Hammata supiri machan elakiri.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,526
    113
    සේදවත්ත
    මචන් දැන් online passports ගන්න පුලුවන් නේද?
    ලඟදි ගත්තු කවුරු හරි ඉන්නවද?
    නෝ මෝ ඔන්ලයින් පුතේ මේ රට ගල් යුගයේ උන්ට ඩිලර් මිලියන් 15 නෑ බඩු ටික ගන්න
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මේක බලන්න,
    https://elakiri.com/threads/passport-online-ගන්න-හරිම-විදිහ.2116550/

    නෝ මෝ ඔන්ලයින් පුතේ මේ රට ගල් යුගයේ උන්ට ඩිලර් මිලියන් 15 නෑ බඩු ටික ගන්න
    thama denawa.
    ------ Post added on Aug 7, 2023 at 11:44 AM

    Ade ape ammagei thathagei passport eka demma online. Den masayak wage wenawa thama awe nane
    Maseta wada yanwa.
    ------ Post added on Aug 7, 2023 at 11:45 AM