Russian බඩුවක්

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඔරිජිනල් USSR බඩුවක්. දැන් මේවා ගලෝලා chinese smart meter හයි කරන් යනවා. හොද ගානකට මේවා විකුනනවා ඇතී
    IMG-9620.jpg

    IMG-9638.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,937
    113
    ඉන්දියාව ස්මා්ර්ට් මීටර් හදල නැද්ද දන්නෑ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,995
    1
    28,332
    113
    තාත්තා ගේ යාලුවෙක් 80 ගනන් වල USSR ගිහිල්ලා එනකොට තාත්තා එයාගෙන් ගත්තා made in USSR floor polisher එකකුයි, වතුර මෝටරේකුයි. අවුරුදු 20 ගානක් ගිහිල්ල ආපහු වෙන කෙනෙකුට විකුනන කොටත් සුපිරියට වැඩ
     
    • Love
    • Like
    Reactions: NRTG and kinkon