How to get Apple Developer account as company in sri lanka

siyalude

Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    Does anybody know how to register Apple Developer account as company in sri lanka. Company is Private limited company.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    හප්ප මාර ගේමක් දුන්න මම ඒක ගන්න හැබැයි දැන් ගොඩක් කල් ඒ නිසා හරියටම මතක නෑ බං. කොහොමහරි මුලින්ම European Union එකෙන් හදපු මොකක්ද ප්‍රෝග්‍රෑම් එකකට එන්ටර් වෙන්න ඕන. අන්න ඒක යටතේ අපේ බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕන. ඒක ඇපෲ වෙලා එන්න කාලයක් යනව. ඒකෙන් මම හිතන්නෙ උන් ඇත්තටම අපේ ගවර්මන්ට් එකත් එක්ක වෙරිෆයි කරනව කම්පැනි එක ගැන. ඊට පස්සෙ එහෙන් අපිට නම්බර් එකක් දෙනව ඔක්කොම ඇපෲවල් හරි නම්. අන්න ඒ නම්බර් එක තමයි අපි ඇපල් එකට දෙන්න ඕන. එතකොට උන් ඒක මැනුවලි Review කරනව. ඊට පස්සෙ අර බිස්නස් එකේ අයිති කෙනාගෙ නම්බර් එකට උන් කෝල් කරල අහනව ඔයා මෙහෙම එකක් ගැන දැනුවත්ද කියල(ඒ නම්බර් එක ගන්නෙත් ඇතුලෙන් මම හිතන්නෙ) මට සිංගප්පූරුවෙ නම්බර් එකකින් කෝල් එකක් ආව දවසක්. ඇවිල්ල එකෙක් ඇහුව මේක ගැන දැනුවත්ද කියල. ඔවි කිව්වම තෑන්ක්ස් කරල ෆෝන් එක තිබ්බ. ඊට පස්සෙත් දවස්ගානක් ගිහිල්ල ඇපෲ කරල තිබ්බෙ. කොහොමහරි සම්පූර්ණ වැඩේට සති 2-3ක් යනව.

    උඹට ඇප් එකක් දාන්න අවුරුද්දට ඩොලර් 99ක් ගෙවන්න ඕන. ඇප් එකක් නෙමෙයි එක ඩිවලොපර් අකවුන්ට් එකකට. ඒක අවුරුදුපතා දිගටම ගෙවන්න වෙනව. ගෙව්වෙ නැතොත් ඇප් එක ස්ටෝ එකෙන් අයින් වෙනව හැබැයි ඉන්ස්ටෝල් කරගෙන ඉන්න අයට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඊට පස්සෙ ආයිත් රිනීව් කරාම ඒ දවසෙ ඉඳල තව අවුරුද්දක් යනකල් එනව ඇප් ඔක්කොම ආයිත් පේන්න ගන්නව.

    ඇප් එකක් සබ්මිට් කරද්දි උන් එකෙක් මැනුවලි චෙක් කරනව ලෝක යුද්ධයක් ඒකට ඇප් එකක් දාන එක. රිජෙක්ට් කරල එවනව පොඩි දෙයක් තිබ්බත්

    ප.ලි:

    උඹ කිව්ව නිසාම මම ආයිත් හිස්ට්‍රි චෙක් කරල බැලුව.
    මෙන්න ලින්ක් එක
    https://www.dnb.com/duns/get-a-duns.html
    මේකෙන් තමයි රෙජිස්ටර් කරන්නෙ.
    මේක ටික කාලයක් යනව ඔක්කොම ඉවර උනාට පස්සෙ ඊමේල් එකක් එවනව මෙන්න මේ වගේ.
    image.png

    මේකෙත් තියෙනව ඇපල් එකට අප්ඩේට් වෙන්නත් සතියත් දෙකත් අතර කාලයක් යනව කියල. මේක එන්නත් ටික කාලයක් යනව. මුං අපේ ගවර්මන්ට් එකෙන්මයි මේ ඩේට චෙක් කරන්නෙ. මේ වැඩේ කරන්න උඹ කම්පැනි එකේ අයිතිකාරයම වෙන්න ඕන.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    98,997
    113
    Bump.

    Haven't done it.

    Try Following the instructions.
    You may have to submit company registration, some documents as a part of the review
    Dog Stop Right There GIF

    හප්ප මාර ගේමක් දුන්න මම ඒක ගන්න හැබැයි දැන් ගොඩක් කල් ඒ නිසා හරියටම මතක නෑ බං. කොහොමහරි මුලින්ම European Union එකෙන් හදපු මොකක්ද ප්‍රෝග්‍රෑම් එකකට එන්ටර් වෙන්න ඕන. අන්න ඒක යටතේ අපේ බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕන. ඒක ඇපෲ වෙලා එන්න කාලයක් යනව. ඒකෙන් මම හිතන්නෙ උන් ඇත්තටම අපේ ගවර්මන්ට් එකත් එක්ක වෙරිෆයි කරනව කම්පැනි එක ගැන. ඊට පස්සෙ එහෙන් අපිට නම්බර් එකක් දෙනව ඔක්කොම ඇපෲවල් හරි නම්. අන්න ඒ නම්බර් එක තමයි අපි ඇපල් එකට දෙන්න ඕන. එතකොට උන් ඒක මැනුවලි Review කරනව. ඊට පස්සෙ අර බිස්නස් එකේ අයිති කෙනාගෙ නම්බර් එකට උන් කෝල් කරල අහනව ඔයා මෙහෙම එකක් ගැන දැනුවත්ද කියල(ඒ නම්බර් එක ගන්නෙත් ඇතුලෙන් මම හිතන්නෙ) මට සිංගප්පූරුවෙ නම්බර් එකකින් කෝල් එකක් ආව දවසක්. ඇවිල්ල එකෙක් ඇහුව මේක ගැන දැනුවත්ද කියල. ඔවි කිව්වම තෑන්ක්ස් කරල ෆෝන් එක තිබ්බ. ඊට පස්සෙත් දවස්ගානක් ගිහිල්ල ඇපෲ කරල තිබ්බෙ. කොහොමහරි සම්පූර්ණ වැඩේට සති 2-3ක් යනව.

    උඹට ඇප් එකක් දාන්න අවුරුද්දට ඩොලර් 99ක් ගෙවන්න ඕන. ඇප් එකක් නෙමෙයි එක ඩිවලොපර් අකවුන්ට් එකකට. ඒක අවුරුදුපතා දිගටම ගෙවන්න වෙනව. ගෙව්වෙ නැතොත් ඇප් එක ස්ටෝ එකෙන් අයින් වෙනව හැබැයි ඉන්ස්ටෝල් කරගෙන ඉන්න අයට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඊට පස්සෙ ආයිත් රිනීව් කරාම ඒ දවසෙ ඉඳල තව අවුරුද්දක් යනකල් එනව ඇප් ඔක්කොම ආයිත් පේන්න ගන්නව.

    ඇප් එකක් සබ්මිට් කරද්දි උන් එකෙක් මැනුවලි චෙක් කරනව ලෝක යුද්ධයක් ඒකට ඇප් එකක් දාන එක. රිජෙක්ට් කරල එවනව පොඩි දෙයක් තිබ්බත්
    ඇප් නන් දාන්න ගිහින් අප්පිරියම උනා. දැන් කරන්න ඕනි වුනොත් ඔව්වම කරන එකෙක් අල්ලගෙන ගාණක් දීල කරගන්නව ඒක සනීපයි.
    ------ Post added on Aug 7, 2023 at 11:37 PM
     
    • Love
    Reactions: Solo Rider

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    ඇප් නන් දාන්න ගිහින් අප්පිරියම උනා. දැන් කරන්න ඕනි වුනොත් ඔව්වම කරන එකෙක් අල්ලගෙන ගාණක් දීල කරගන්නව ඒක සනීපයි.
    ------ Post added on Aug 7, 2023 at 11:37 PM
    අපෝ ඔව් බං එපා වෙනව උන් දෙපාර තුන්පාර රිජෙක්ට් කරනව. ගූගල් එකේ නම් කිසි ගේමක් නෑ. අනිත් එක අපි සල්ලි හම්බකරනවද කියල හොඳටම බලනව, ඊට පස්සෙ හරස් ප්‍රශ්න කෝටියයි. මට මතකයි මගේ ඩිවලොපර් ඇප් එක දාපු ගමන් ප්‍රශ්න 10ක් එවල තිබ්බ උත්තර දෙන්න. උන් බලන්නෙම අපි සල්ලි හොයනවද කියල ඒ ඇප් එකෙන්. වැඩේ තියෙන්නෙ අප්ඩේට් රිලීස් කරද්දිත් එකෙක් මැනුවලි චෙක් කරනව.
     
    • Haha
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    98,997
    113
    අපෝ ඔව් බං එපා වෙනව උන් දෙපාර තුන්පාර රිජෙක්ට් කරනව. ගූගල් එකේ නම් කිසි ගේමක් නෑ. අනිත් එක අපි සල්ලි හම්බකරනවද කියල හොඳටම බලනව, ඊට පස්සෙ හරස් ප්‍රශ්න කෝටියයි. මට මතකයි මගේ ඩිවලොපර් ඇප් එක දාපු ගමන් ප්‍රශ්න 10ක් එවල තිබ්බ උත්තර දෙන්න. උන් බලන්නෙම අපි සල්ලි හොයනවද කියල ඒ ඇප් එකෙන්. වැඩේ තියෙන්නෙ අප්ඩේට් රිලීස් කරද්දිත් එකෙක් මැනුවලි චෙක් කරනව.
    උන් ගොඩක් වද වෙනව අනික කස්ටමස්ලට අපි දෙන්නෙ මොනවද ඒව මොන කොලිටියෙන්ද දෙන්නෙ කියන එකත්. අපි දීපු ඇප් එකේ වෙබ් එකත් එක්ක බලද්දි ලොකු වෙනසක් තිබ්බෙ නෑ. මුන් දාන්න දුන්නෙම නෑ වෙබ් එකේ එක්ස්පීර්‍යන්ස් එකට ආයෙ ඇප් එකක් මොකටද කියල.
     
    • Haha
    Reactions: Solo Rider

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Does anybody know how to register Apple Developer account as company in sri lanka. Company is Private limited company.
    Google Play Store, Microsoft Store වගේ නෙමේ. ඕකට අවුරුද්දක් ගානේ ransom fee එකකුත් ගන්නවා. Registration process එකත් විකාරයක්. Registration process එක ගැන English වලින් ලියපු articles තියනවා Internet search කරාම.
     
    • Like
    Reactions: Solo Rider

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    උන් ගොඩක් වද වෙනව අනික කස්ටමස්ලට අපි දෙන්නෙ මොනවද ඒව මොන කොලිටියෙන්ද දෙන්නෙ කියන එකත්. අපි දීපු ඇප් එකේ වෙබ් එකත් එක්ක බලද්දි ලොකු වෙනසක් තිබ්බෙ නෑ. මුන් දාන්න දුන්නෙම නෑ වෙබ් එකේ එක්ස්පීර්‍යන්ස් එකට ආයෙ ඇප් එකක් මොකටද කියල.
    උන්ගෙ යූසර් බේස් එක නිසා තියෙන ලයින් එක තමයි බං. අනිත් එක ගාන බලපං. ඩොලර් 99ක් නිකං ගෙවන්න ඕන අවුරුදුපතා