ලංකාවේ තියන සේරම news site වල news මේකේ thread විදිහට දාන්නේ ඇයි මචන්ලා.
එලකිරියට එන්න පුළුවන් වගේම අපිට ඒ site වලට ගිහින් news බලන්න පුලුවන් නේ.
එලකිරියට එන්න පුළුවන් වගේම අපිට ඒ site වලට ගිහින් news බලන්න පුලුවන් නේ.
ලංකාවේ තියන සේරම news site වල news මේකේ thread විදිහට දාන්නේ ඇයි මචන්ලා.
එලකිරියට එන්න පුළුවන් වගේම අපිට ඒ site වලට ගිහින් news බලන්න පුලුවන් නේ.

ඇයි @nicjosh83 උයා අරකෙන් පුක දෙන්න එන්නැත්තේ?
හායි අසංකඇයි @nicjosh83 උයා අරකෙන් පුක දෙන්න එන්නැත්තේ?
ඒකෙත් පොඩි අත්තක් තියනවා.හැබැයි මේ වැඩේන් වෙන්නේ ඉන්ද්‍රජිත් වගේ අයගේ කාලීන වැදගත් සාකච්චාමය thread යට යන එකතනියෙන් news බැලුවාට ඒකේ කිසි ගතියක් නෑනෙ, මේකේ thread එකක් දැම්මාම නිතර දකින profile වල ඉන්න අය එක්ක දෙතුන් පැත්තකට බෙදිලා බයියා, ටොයියා, ජෙප්පා (දේශපාලනය නැත්නම් ආගම හරි වෙන ඕනි topic එකක්) කියලා බැනගෙන තමන්ගෙ පැත්ත තමයි හරි කියලා තනියෙන් පොරක් වෙන්න පුලුවන්නෙ![]()
මොන ෆේක් එකකින් ආවත් මුගේ ගොන් කම පේනවා. ඒක නෙහ් හැමතිස්සෙම මාට්ටු වෙන්නේa account ekata basil salli gewanne beha kiuwalu
හොරාට කලින් වැට පන්න වගේ news thread ඩබලක් ඇවිස්සිලා.ignore කරන විදිහ හොයාගන්න ඕනේ ඉක්මනටමඒවයෙ කෙලගන්ඩ බැහැනෙ
![]()
මොන ෆේක් එකකින් ආවත් මුගේ ගොන් කම පේනවා. ඒක නෙහ් හැමතිස්සෙම මාට්ටු වෙන්නේ
මේක තමා හේතුව, මං බලන්නේ MSN එකේතනියෙන් news බැලුවාට ඒකේ කිසි ගතියක් නෑනෙ, මේකේ thread එකක් දැම්මාම නිතර දකින profile වල ඉන්න අය එක්ක දෙතුන් පැත්තකට බෙදිලා බයියා, ටොයියා, ජෙප්පා (දේශපාලනය නැත්නම් ආගම හරි වෙන ඕනි topic එකක්) කියලා බැනගෙන තමන්ගෙ පැත්ත තමයි හරි කියලා තනියෙන් පොරක් වෙන්න පුලුවන්නෙ![]()
මේක තමා හේතුව, මං බලන්නේ MSN එකේ
conservative, liberal එවුන් comment section එකේ මරාගන්නවා. මං හැම මගුලටම dislike දානවා
දැන් news වලට වඩා තියෙන්නේ propaganda නෙ.මෙතන post කරාම ඒවා debunk වෙනව.. අනිත් උන්ගේ perspective එකෙන් news දිහා බලන්න පුළුවන් වෙනව.. ඒ ඒ news එක ගැන personally දන්න උන් ඇත්ත විස්තරේ දානව perks ගොඩායි