News ත්‍රේඩ්

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ලංකාවේ තියන සේරම news site වල news මේකේ thread විදිහට දාන්නේ ඇයි මචන්ලා.
    එලකිරියට එන්න පුළුවන් වගේම අපිට ඒ site වලට ගිහින් news බලන්න පුලුවන් නේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,966
    113
    ලංකාවේ තියන සේරම news site වල news මේකේ thread විදිහට දාන්නේ ඇයි මචන්ලා.
    එලකිරියට එන්න පුළුවන් වගේම අපිට ඒ site වලට ගිහින් news බලන්න පුලුවන් නේ.

    admin ගෙන් තමා අහන්න ඕන..👇

    https://elakiri.com/forums/news-and-updates.3/

    https://elakiri.com/forums/news.10/

    :lol:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    තනියෙන් news බැලුවාට ඒකේ කිසි ගතියක් නෑනෙ, මේකේ thread එකක් දැම්මාම නිතර දකින profile වල ඉන්න අය එක්ක දෙතුන් පැත්තකට බෙදිලා බයියා, ටොයියා, ජෙප්පා (දේශපාලනය නැත්නම් ආගම හරි වෙන ඕනි topic එකක්) කියලා බැනගෙන තමන්ගෙ පැත්ත තමයි හරි කියලා තනියෙන් පොරක් වෙන්න පුලුවන්නෙ 🤷‍♂️
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඇයි @nicjosh83 උයා අරකෙන් පුක දෙන්න එන්නැත්තේ?
    හායි අසංක 😂

    තනියෙන් news බැලුවාට ඒකේ කිසි ගතියක් නෑනෙ, මේකේ thread එකක් දැම්මාම නිතර දකින profile වල ඉන්න අය එක්ක දෙතුන් පැත්තකට බෙදිලා බයියා, ටොයියා, ජෙප්පා (දේශපාලනය නැත්නම් ආගම හරි වෙන ඕනි topic එකක්) කියලා බැනගෙන තමන්ගෙ පැත්ත තමයි හරි කියලා තනියෙන් පොරක් වෙන්න පුලුවන්නෙ 🤷‍♂️
    ඒකෙත් පොඩි අත්තක් තියනවා.හැබැයි මේ වැඩේන් වෙන්නේ ඉන්ද්‍රජිත් ව‍ගේ අයගේ කාලීන වැදගත් සාකච්චාමය thread යට යන එක
    ------ Post added on Aug 9, 2023 at 12:28 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඒවයෙ කෙලගන්ඩ බැහැනෙ

    Punch You Oh No GIF by GritTV
     
    • Haha
    Reactions: John Dutton

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඒවයෙ කෙලගන්ඩ බැහැනෙ

    Punch You Oh No GIF by GritTV
    හොරාට කලින් වැට පන්න වගේ news thread ඩබලක් ඇවිස්සිලා.ignore කරන විදිහ හොයාගන්න ඕනේ ඉක්මනටම 😂
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    තනියෙන් news බැලුවාට ඒකේ කිසි ගතියක් නෑනෙ, මේකේ thread එකක් දැම්මාම නිතර දකින profile වල ඉන්න අය එක්ක දෙතුන් පැත්තකට බෙදිලා බයියා, ටොයියා, ජෙප්පා (දේශපාලනය නැත්නම් ආගම හරි වෙන ඕනි topic එකක්) කියලා බැනගෙන තමන්ගෙ පැත්ත තමයි හරි කියලා තනියෙන් පොරක් වෙන්න පුලුවන්නෙ 🤷‍♂️
    මේක තමා හේතුව, මං බලන්නේ MSN එකේ
    conservative, liberal එවුන් comment section එකේ මරාගන්නවා. මං හැම මගුලටම dislike දානවා
     
    anonymousLKA

    Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK
    දැන් news වලට වඩා තියෙන්නේ propaganda නෙ.මෙතන post කරාම ඒවා debunk වෙනව.. අනිත් උන්ගේ perspective එකෙන් news දිහා බලන්න පුළුවන් වෙනව.. ඒ ඒ news එක ගැන personally දන්න උන් ඇත්ත විස්තරේ දානව perks ගොඩායි
     
    • Like
    Reactions: John Dutton

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේක තමා හේතුව, මං බලන්නේ MSN එකේ
    conservative, liberal එවුන් comment section එකේ මරාගන්නවා. මං හැම මගුලටම dislike දානවා
    දැන් news වලට වඩා තියෙන්නේ propaganda නෙ.මෙතන post කරාම ඒවා debunk වෙනව.. අනිත් උන්ගේ perspective එකෙන් news දිහා බලන්න පුළුවන් වෙනව.. ඒ ඒ news එක ගැන personally දන්න උන් ඇත්ත විස්තරේ දානව perks ගොඩායි

    ubala wediya hithanna epa ban. me thread eka dala thiyenne born again recruit ponnaya @nicjosh83
    orginal eken enna beri tharamata gothabayata puka dila, kiriye pukshanaya wela inne.

    onna uda ewilla inna @2osama kiyanneth oya salli walata mulu life ekama wikunapu amu gu unath kana ballek