ditch Visa & MasterCard මේවා ලංකාවෙත් වෙන්න ඕන .

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,172
    6,656
    113
    East Blue (Goa Kingdom)


    දැනට මේ දෙක වැඩ ,

    ලංකාවට එන උන්ට LankaQR වලට ගෙවන්න පුළුවන් ඉංදියාවේ QR Apps වලින් .

    චීන උන්ට ලංකාවේ LankaQR වලට ගෙවන්න පුළුවන් WeChat වලින්


    ලංකාවේ උන්ට ඒ රට වල ගිහින් ගෙවන්නත් & online ගෙවන්න පුලුවන් වෙන්නත් ඒ රට වල sites වලට හැදුව නම් හරි
     

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    ඔව්! රට තුල සිදුවෙන ලෝකල් transaction වලට වීසා මාස්ටර් කාඩ් භාවිතා කරන්න අවශ්‍යය නැහැ. මේකෙන් වෙන්නේ රටේ තියෙන සල්ලි ටික එලියට යන එක