AC voltage monitor

lilman

Well-known member
  • May 10, 2009
    40,380
    53,468
    113
    Colombo
    මේ දෙකේ වෙනස මොකක්ද ගුපියනේ ?? නෝමල් ගෙදර වෝල්ටේජ් චෙක් කරගන්න මේ දෙකෙන් ගන්න ඕනෙ මොකක්ද ?

    • Like
    Reactions: kinkon and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මේ විදියට කරන්න ඕනෙ

    71awNCNIR8L._AC_SL1500_.jpg

    ඔය යට තියන එක තමයි හරි. මම හිතන්නෙ live වයර් එක ඒක ඇතුලෙ තියන හිල අස්සෙන් යවන්න තියෙන්නෙ
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    voltage එක චෙක් කරන්න නම් ඔච්චාර ඒවා ඕන නැහැ මෙතන wattage එක චෙක් කරන නිසා තමයි සංකීර්ණ CT කියන්නේ current transformer එකක් භාවිතා කරලා සවිකරන විදිය පළමු රුපය. දෙවන රුපයේ තියෙන්නේ එහෙම නැතිව සවිකරන විදිය.

    ඔය යට තියන එක තමයි හරි. මම හිතන්නෙ live වයර් එක ඒක ඇතුලෙ තියන හිල අස්සෙන් යවන්න තියෙන්නෙ
    හිල ඉස් අ current transformer සමහර විට වට කිහිපයක් හිල හරහා යවන්න වෙයි අවශ්‍යතා අනුව
    ------ Post added on Aug 9, 2023 at 8:40 PM
     
    • Like
    Reactions: NRTG and hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    voltage එක චෙක් කරන්න නම් ඔච්චාර ඒවා ඕන නැහැ මෙතන wattage එක චෙක් කරන නිසා තමයි සංකීර්ණ CT කියන්නේ current transformer එකක් භාවිතා කරලා සවිකරන විදිය පළමු රුපය. දෙවන රුපයේ තියෙන්නේ එහෙම නැතිව සවිකරන විදිය.

    හිල ඉස් අ current transformer සමහර විට වට කිහිපයක් හිල හරහා යවන්න වෙයි අවශ්‍යතා අනුව
    ------ Post added on Aug 9, 2023 at 8:40 PM
    අර උඩ තියෙන හිල් දෙක වෙන amperage ගානක CT එකක් හයිකරන්න පුලුවන් හිලක් වෙන්න ඇති නේද?

    s-l1200.webp
     
    • Like
    Reactions: vishwadt and NRTG

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,162
    922
    113
    CT eka thiyena model eka ganin ethakota oya magula pichchunath power eka thiyenawa gedarata.
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මට හිතෙන්නේ සරල හේතුවක් ඇත්තේ... දැනට වයර් කරල ඉවර පැනල් බෝඩ් එකකට දානවා නම් CT තියන එක දාන්න ලේසියි... මොකද බ්‍රේකර්ස් එහෙ මෙහෙ කරන්නේ නැතිව මේන් එකේ ලයිව් එක CT එක්ස් ඇතුලෙන් දාලා ගොඩ දා ගන්න පුලුවන්... අනික දැම්මොත් පොඩි රීවයරින් පාරක් දාන්න වෙයි දැනට තියන පැනල් එකක නම්... CT එක වෙනම ගන්න ඕනද දන්නේ නෑ... එහෙම නම් පොඩ්ඩක් වාතයි...
     
    • Like
    Reactions: NRTG and lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,436
    113
    මාලඹේ
    මේ විදියට කරන්න ඕනෙ

    71awNCNIR8L._AC_SL1500_.jpg

    ඔය යට තියන එක තමයි හරි. මම හිතන්නෙ live වයර් එක ඒක ඇතුලෙ තියන හිල අස්සෙන් යවන්න තියෙන්නෙ
    හිල අස්සෙන් යාව ගන්න එක නම් උබට හොදට පුරුදුයි නේ 🤣
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    හිල අස්සෙන් යාව ගන්න එක නම් උබට හොදට පුරුදුයි නේ 🤣
    රනිල්ගෙ කූර පුක වටේ යවන වෙලාවක ඇතිල්ලිලා හැදෙන වෝල්ටේජ් එකයි, ධාතු ධාරාවයි කොච්චරද කියල මැනලා දාපන් @2osama
     
    • Haha
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,380
    53,468
    113
    Colombo
    හිල අස්සෙන් යාව ගන්න එක නම් උබට හොදට පුරුදුයි නේ 🤣

    උඹට තරම් එක්ස්පීරියන්ස් නෑ බ්‍රෝ මට :(