මචංලා උබලා පාවිච්චි කරන vlotage monitors/ protectors මොනවාද ?
වෙලාවකට ලයිට් එලිය (පිලමන්ට් ලයිට් එකක් LED නෙවෙයි) අඩු වෙනවා හොදට තේරේනවා හැමදාම නෙමෙයි කලාතුරකින්
PC එක, inverter fridge එකක් තියෙන්නේ ඔව්වාටිකට කෙලවෙයිද දන්නේ නැනේ එක නිසා voltage Protector ටිකක් අරන් දාගන්න බැලුවේ
උබලා පාවිච්චි කරන voltage protectors මොනවාද ? හොද brands මොනවද තියෙන්නේ ?
එවාට එක දිගටම power දිලා තියන්න ඔනාද ? PC එකට වෙනමම code එකක් හදන්න කියලා බැලුවේ voltage protector එකක් දාලා
තව එකක් මම දැකලා තියෙනවා AC වලට එහේම දාලා තියෙනවා plug එකක් මේ වගේ එකෙන් මොකද්ද වෙන්නේ ? එකත් voltage protector එකක්ද unit Monitor එකක්ද ?