චන්දිගාර් කෙල්ල බැඳපු එකියක්ලු ☹️ මිනිහා මට හින්දි කුණුහරුපෙන් බැන්නා 🤬 රෙකෝඩින් තියනවා 🇮🇳🙅‍♂️🇱🇰

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    උඹලා හරි බං කෙල්ල බැඳලා නෑ අර තඩියා ඒකිගෙ කොල්ලා තමයි. අද යන්තං සෙෂන් එකකට ගෙන්නගත්තා. මේ පාර කරේ ගූගල් මීටප් එකෙන්.

    කෙල්ලගෙ සීවී එක හදලා ජාවාස්ක්‍රිප්ට් පොඩ්ඩක් උගන්නලා අන්තිම හරියෙ අරූ එවපු සෙල්පිය පෙන්නලා අහගත්තා. කෙල්ල බොරු කිව්වට මං කිව්වේ ඇත්ත නිසා කෙල්ල ඒගැන මට හොඳ කිව්වා. good guy කිව්වා :rofl: තඩියා එදා කෙල්ලට බැන්නා කිව්වා. පස්සේ සොරි කිව්වලු. ඌ මට කතාකරපු විදිහ වැරදියි කියලත් කිව්වලු ඒකනම් ඒකිගෙ බොරුද කොහෙද.

    තඩියා එක්ක සම්බන්දෙ තියෙන්නේ 2021 ඉඳන්ලු. ඌ 99 එකෙක්ලු. තඩියා මට ඉන්ස්ටා එකෙන් බැන්නෙ කෙල්ලගේ පොන් එක ඌ ගාව තිබ්බ වෙලාවකලු. කෙල්ල කියනවා තඩියා ඒකිට සෑහෙන ලව්ලු. මං තරහවෙන හින්දලු කොල්ලෙක් ඉන්න බව මට නොකිව්වෙ.

    මං වොයිස් විතරක් රෙකෝඩ් කරා හැබැයි සෙෂන් එකේ අන්තිම හරියෙ මං අහපු ප්‍රශ්න සේරටම කෙල්ල කටින් උත්තර දුන්නෙ නෑ. මං ඇහුවම උත්තර ගූගල් මීටප් චැට් එකේ දැම්මා විතරයි.

    zpoXACS.png

    cGlrDr7.png

    C4vi0I2.png

    @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @rukshrulz @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith
    Dn nm India yannama wenwa :rofl:
     
    • Haha
    Reactions: Ulti and RottenCOLT

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    දැන් තව්සේ කරන්න ඕන ඔය වහන්තරාව අතෑරලා අනුරාධාරාට ඔන්ලයින් උගන්නන එක. 🤔 ඌ ඔන්ලයින් උක හරි පෙන්නයි ඕනනං
    Ow ban ara @AnuradhaRa ta wath egannuwanam zoom eke uu umbata uge pukawath adugane penawi, ara miss @PHBhagya ta gedaratama gihilla puka pennuwa wage
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    උඹලා හරි බං කෙල්ල බැඳලා නෑ අර තඩියා ඒකිගෙ කොල්ලා තමයි. අද යන්තං සෙෂන් එකකට ගෙන්නගත්තා. මේ පාර කරේ ගූගල් මීටප් එකෙන්.

    කෙල්ලගෙ සීවී එක හදලා ජාවාස්ක්‍රිප්ට් පොඩ්ඩක් උගන්නලා අන්තිම හරියෙ අරූ එවපු සෙල්පිය පෙන්නලා අහගත්තා. කෙල්ල බොරු කිව්වට මං කිව්වේ ඇත්ත නිසා කෙල්ල ඒගැන මට හොඳ කිව්වා. good guy කිව්වා :rofl: තඩියා එදා කෙල්ලට බැන්නා කිව්වා. පස්සේ සොරි කිව්වලු. ඌ මට කතාකරපු විදිහ වැරදියි කියලත් කිව්වලු ඒකනම් ඒකිගෙ බොරුද කොහෙද.

    තඩියා එක්ක සම්බන්දෙ තියෙන්නේ 2021 ඉඳන්ලු. ඌ 99 එකෙක්ලු. තඩියා මට ඉන්ස්ටා එකෙන් බැන්නෙ කෙල්ලගේ පොන් එක ඌ ගාව තිබ්බ වෙලාවකලු. කෙල්ල කියනවා තඩියා ඒකිට සෑහෙන ලව්ලු. මං තරහවෙන හින්දලු කොල්ලෙක් ඉන්න බව මට නොකිව්වෙ.

    මං වොයිස් විතරක් රෙකෝඩ් කරා හැබැයි සෙෂන් එකේ අන්තිම හරියෙ මං අහපු ප්‍රශ්න සේරටම කෙල්ල කටින් උත්තර දුන්නෙ නෑ. මං ඇහුවම උත්තර ගූගල් මීටප් චැට් එකේ දැම්මා විතරයි.

    zpoXACS.png

    cGlrDr7.png

    C4vi0I2.png

    @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @rukshrulz @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith
    ටුට්ටෝ දාර සිම්පයියෙක් වෙලා රටේම නම හෑව මදිවට මෙලෝ ලබ්බක් බැරි මෝඩ ගෑනිගේ CV එකේ 10/10 කියල හදල දීල මිනිස්සු රවට්ටන්නද හදන්නේ?

    මම අද කිව්වා කියල මතක තියා ගනින්, ඕකි කොහේ හරි රස්සාවකට ගියොත් ඒ වැඩ ටිකත් තොටම තමයි කරන්න දෙන්නේ :rofl:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,502
    36,455
    113
    මැදමහනුවර

    මං 10/10 දැම්මෙ නෑ බං එච්චර හරකෙක් නොවේ මම. ඒකයි කෙල්ලට එන්න කිවවෙ සෙසන් එකට. ඒකෙදි මං තේරුම් කරලා දුන්නා එච්චර දාන එක හොඳ නෑ කියල. Html - 8, CSS - 7, JS - 6 දැම්මේ අන්තිමට. අනික බං බොරු දැම්මට ගන්නෙ ඉන්ටවිව් කරලනෙ. මං බොරු දාන්න උදව් කරේ නෑ btw/ISPOILER]
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    මං 10/10 දැම්මෙ නෑ බං එච්චර හරකෙක් නොවේ මම. ඒකයි කෙල්ලට එන්න කිවවෙ සෙසන් එකට. ඒකෙදි මං තේරුම් කරලා දුන්නා එච්චර දාන එක හොඳ නෑ කියල. Html - 8, CSS - 7, JS - 6 දැම්මේ අන්තිමට.
    ඉතින් ඒත් වැඩිනේ යකෝ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    එච්චරයි අඩූවෙන් දැම්මොත් කෙලලට ඉන්ටව්කෝල් එයිද

    බොරු කියල රස්සාවල් වලට ගිහින් වැඩ කරන්නේ උඹද?

    අනික තවත් පුක දීල උඹ මොනවද බලාපොරොත්තු වෙන්නේ?

    Yes
    Probably Html - 6, CSS - 5, JS - 4

    Even that's generous
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    There were lots of imaginations in her mind. As she triggers them she would message me. That piggy bf would show no interest in them yet I would do.
    අඩෝ ජිවිතේ පුදදීල ඉවරයි නේ උබව හාව කරගෙන වැඩකරගන්න ආව ගෑනිට. යසයි යසයි 🥲
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,947
    1
    52,007
    113
    ප*යාගල
    sorry.com
    I still love her
    ඔවා කියල වැඩක් නෑ. යකො ලන්කාවෙ පොඩි කෙල්ලො 3 දෙනෙකුත් ශිවන්‍යා බලන්න ඉන්දියාවට පැනල යන්න හදල අහුවුනා. උන් තුන් දෙනා තරම්වත් ගට් එකක් නෑ උබට .
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,502
    36,455
    113
    මැදමහනුවර
    Ado ai bn 🥲
    ඇයි උඹව මීහරක ගානට දැම්මටද? 😂😂
    ඔවා කියල වැඩක් නෑ. යකො ලන්කාවෙ පොඩි කෙල්ලො 3 දෙනෙකුත් ශිවන්‍යා බලන්න ඉන්දියාවට පැනල යන්න හදල අහුවුනා. උන් තුන් දෙනා තරම්වත් ගට් එකක් නෑ උබට .
    Amathaka karanna kal yai bn :(
     
    Similar threads