උපාදි කඩ වසන අන්තරේ පාගමන live now!!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    SAITM එපා කියලා පටන් ගත්ත පළමු උද්ගෝෂණය පටන් ගත්තේ කැළනිය සරසවියෙන්......

    එදා අන්තරේ සියළු වි.වි. නියෝජනය කරමින් ආවත් medical faculty එකකින් වත් ඇවිත් හිටියේ නැහැ. පේර dental එකෙන් ටික දෙනෙක් ඇවිත් හිටියා.

    තොරණ හන්දිය වෙනකන් පයින් ඇවිත් 154ක නැගලා ගෙදර ගියා.

    පට්ට කුහක මෙඩ්ඩෝ ඒක බලාගනී. ආටෝ නිකක් ඇවිත් පුප දෙනවා.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    "Whether free or paid, there should be educational freedom."

    I don't know why we are not offering paid degrees at government universities. Then there will be competition between private universities and government universities.

    The main concern lies in the quality of education, regardless of whether it's free or paid.
    E dawas walath mn oyata kiyala dunna bosa

    SAITM එපා කියලා පටන් ගත්ත පළමු උද්ගෝෂණය පටන් ගත්තේ කැළනිය සරසවියෙන්......

    එදා අන්තරේ සියළු වි.වි. නියෝජනය කරමින් ආවත් medical faculty එකකින් වත් ඇවිත් හිටියේ නැහැ. පේර dental එකෙන් ටික දෙනෙක් ඇවිත් හිටියා.

    තොරණ හන්දිය වෙනකන් පයින් ඇවිත් 154ක නැගලා ගෙදර ගියා.

    පට්ට කුහක මෙඩ්ඩෝ ඒක බලාගනී. ආටෝ නිකක් ඇවිත් පුප දෙනවා.
    Uba danna puka
    ------ Post added on Aug 10, 2023 at 4:51 PM
     
    • Dislike
    Reactions: Cypress

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම පොඩිකතාවක් කියන්නං
    මට Sri Lankan doctors dinner night එකේදි සහෝදරියක් මුන ගැහුනා. එයා consultant gastroenterologist කෙනෙක්. හරිම තරුනයි. මම ඇහැව්වා ඔයා කොහේද MBBS කියලා. මොකද මලාට ලංකාවේ ඒ වයසෙදි ඒ ලෙවල් එකට එන්න බැහැ. බලනකොට monash Malaysia තමයි මෙඩිසින් එතනින් කෙලින්ම ඔස්ට්‍රේලියාවට AMC ඕනි නැහැ. Intern එකත් එහේ.
    එතකොට මට මතක් උනේ දෙයියනේ මේ Monash එක ආවේ ලංකාවටනේ. අපේ වමේ දේශපාලන පක්ෂ ටික as usual බයවෙලා අද්‍යාපනය පෞද්ගලීකරණය කියලා මේක එලවගත්තා. මැලේසියාව ඒක ගත්ත. ඒ රටටත් සල්ලි සහ ඒ සියලුම ඩිග්‍රි ඔසීවලට සමානයි. ඉංග්‍රිඕනිත් නැහැ. ලංකාවෙන් පිටට ගිය සල්ලි කීයක් ලංකාවේ ඉතුරු වෙනවද. ලංකාව ඇතුලට කීයක් එනවද. මේවා මහ පට්ට මෝඩ තීරන. හින මානය නිසා තියෙන බය. Monash එක ලංකාවට ආවනං රට ගිය කීදෙනෙක් ලංකාවෙ ඒ ඩිග්‍රි ටික කරනවද. දැං ඔහෙලා හිතන්නේ උං ලංකාවේ රජයේ රස්සාවල් ගන්න මේ දූපතේ ලගිනවා කියලද
    😂

    කෙනෙක්ට වෛද්‍යවරයෙක් වෙන්න කැමති නං ඒකට බොක්කෙන්ම ට්‍රයිත් නං සල්ලිත් වියදං කරන්න පුලුවනුත් නං ඇයි ඒකට විරුද්ධ ? ප්‍රශ්නය කොලිටිනං රජයේ වගකීම ඒවට නියාමනය යොදන එක.
    මමත් නිදිහස් අධ්‍යාපනය හරහා ඉගෙන ගත්ත කෙනෙක්. මමත් දිස්ත්‍රික් කෝටා එකට වෛද්‍ය විද්‍යාලයට ගිය කෙනෙක්. මම අනුරාධපුරෙන් medicine යද්දි කොලඹ ලමයි හිටියා මට වඩා වැඩි ලකුණු ගත්ත යන්න බැරිඋන. එතකොට උන් මෝඩයොද? එහෙම ඉගෙනගන්න ආසාවක් තියෙන කෙනෙක්ට ඉගෙනගන්න මාර්ගය අහුරන්න කියන්න තරං කුහක වෙන්න මට පුලුවංකමක් නැහැ.
    මෙඩිසින් කියන්නේ තමුන්ට පිලිවෙලකට පාඩං කරන්න පුලුවං නං පාස්වෙන්න පුලුවං විෂය පතයක්. ඒකට humanity empathy එකතු කරන්න පුලුවං නං පට්ට චරිතයක් වෙන්නත් පුලවං විෂයක්. මම කතා කරන්නේ මෙඩිසින් ගැන විතරයි මොකද ඒක මම දන්න දේ නිසා.
    දැං ඉතිං මාව පෙති ගහන්න හැබැයි ඉතිං ඇත්ත තමයි ඔය මම කියලා තීන්නේ. මේපහත දේවල් වලට නං කීයටවත් එකඟ වෙන්න බැහැ.අධ්‍යාපනය මානව අයිතියක්. මුදල් ගෙවලා හරි නොගෙවා හරි ගන්න ඕනිම මනුස්සයෙක්ට අයිතිය තීනවා.

    Manjula Rathnabharathie

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    සල්ලි දීලා ඉගෙන ගන්න ඕන නම් ඔසී යූකේ වගේ අදයාපනය විකුනන් කන සක්කිලි රටකට පලයන්
    අම්මෝ මෙහෙ ආර්ය ජනතාවද ඉන්නේ හුත්තෝ
     
    • Haha
    Reactions: Mugen and HAneo

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    සල්ලි දීලා ඉගෙන ගන්න ඕන නම් ඔසී යූකේ වගේ අදයාපනය විකුනන් කන සක්කිලි රටකට පලයන්
    adyapanaya nikan dunnama thopi wage kaalakanni bihiwena nisa thama e ratwal wala saali aran adyapanaye watinakama kiyala denne.
    Anika lankawe wage hinganno neme e wrawala inne. Unta free education & medicine one na. Unta salli tiyenawa ewata wiyadam karanna.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    මම පොඩිකතාවක් කියන්නං
    මට Sri Lankan doctors dinner night එකේදි සහෝදරියක් මුන ගැහුනා. එයා consultant gastroenterologist කෙනෙක්. හරිම තරුනයි. මම ඇහැව්වා ඔයා කොහේද MBBS කියලා. මොකද මලාට ලංකාවේ ඒ වයසෙදි ඒ ලෙවල් එකට එන්න බැහැ. බලනකොට monash Malaysia තමයි මෙඩිසින් එතනින් කෙලින්ම ඔස්ට්‍රේලියාවට AMC ඕනි නැහැ. Intern එකත් එහේ.
    එතකොට මට මතක් උනේ දෙයියනේ මේ Monash එක ආවේ ලංකාවටනේ. අපේ වමේ දේශපාලන පක්ෂ ටික as usual බයවෙලා අද්‍යාපනය පෞද්ගලීකරණය කියලා මේක එලවගත්තා. මැලේසියාව ඒක ගත්ත. ඒ රටටත් සල්ලි සහ ඒ සියලුම ඩිග්‍රි ඔසීවලට සමානයි. ඉංග්‍රිඕනිත් නැහැ. ලංකාවෙන් පිටට ගිය සල්ලි කීයක් ලංකාවේ ඉතුරු වෙනවද. ලංකාව ඇතුලට කීයක් එනවද. මේවා මහ පට්ට මෝඩ තීරන. හින මානය නිසා තියෙන බය. Monash එක ලංකාවට ආවනං රට ගිය කීදෙනෙක් ලංකාවෙ ඒ ඩිග්‍රි ටික කරනවද. දැං ඔහෙලා හිතන්නේ උං ලංකාවේ රජයේ රස්සාවල් ගන්න මේ දූපතේ ලගිනවා කියලද
    😂

    කෙනෙක්ට වෛද්‍යවරයෙක් වෙන්න කැමති නං ඒකට බොක්කෙන්ම ට්‍රයිත් නං සල්ලිත් වියදං කරන්න පුලුවනුත් නං ඇයි ඒකට විරුද්ධ ? ප්‍රශ්නය කොලිටිනං රජයේ වගකීම ඒවට නියාමනය යොදන එක.
    මමත් නිදිහස් අධ්‍යාපනය හරහා ඉගෙන ගත්ත කෙනෙක්. මමත් දිස්ත්‍රික් කෝටා එකට වෛද්‍ය විද්‍යාලයට ගිය කෙනෙක්. මම අනුරාධපුරෙන් medicine යද්දි කොලඹ ලමයි හිටියා මට වඩා වැඩි ලකුණු ගත්ත යන්න බැරිඋන. එතකොට උන් මෝඩයොද? එහෙම ඉගෙනගන්න ආසාවක් තියෙන කෙනෙක්ට ඉගෙනගන්න මාර්ගය අහුරන්න කියන්න තරං කුහක වෙන්න මට පුලුවංකමක් නැහැ.
    මෙඩිසින් කියන්නේ තමුන්ට පිලිවෙලකට පාඩං කරන්න පුලුවං නං පාස්වෙන්න පුලුවං විෂය පතයක්. ඒකට humanity empathy එකතු කරන්න පුලුවං නං පට්ට චරිතයක් වෙන්නත් පුලවං විෂයක්. මම කතා කරන්නේ මෙඩිසින් ගැන විතරයි මොකද ඒක මම දන්න දේ නිසා.
    දැං ඉතිං මාව පෙති ගහන්න හැබැයි ඉතිං ඇත්ත තමයි ඔය මම කියලා තීන්නේ. මේපහත දේවල් වලට නං කීයටවත් එකඟ වෙන්න බැහැ.අධ්‍යාපනය මානව අයිතියක්. මුදල් ගෙවලා හරි නොගෙවා හරි ගන්න ඕනිම මනුස්සයෙක්ට අයිතිය තීනවා.

    Manjula Rathnabharathie

    අයිතිය තියනවනම් ගිහින් ඔසී වල ලැට් හෝද හෝද ඉගෙන ගන්න කියපන් බන්.මේ වගේ පොඩි රටකට මොන එකකටද ඕවා.

    කිරියේ හැමනෙති
    හැමිනෙන්නේ නෑ බොසා කියන්න ආවේ
    ------ Post added on Aug 10, 2023 at 5:19 PM

    අම්මෝ මෙහෙ ආර්ය ජනතාවද ඉන්නේ හුත්තෝ
    අනේ යකෝ මේ පොඩි රටෙත් අදයාපනය විකුනන් කෑවම හරියනවද.75%ක්ම ඉන්නේ දුප්පත් උන්.
    ------ Post added on Aug 10, 2023 at 5:20 PM

    adyapanaya nikan dunnama thopi wage kaalakanni bihiwena nisa thama e ratwal wala saali aran adyapanaye watinakama kiyala denne.
    Anika lankawe wage hinganno neme e wrawala inne. Unta free education & medicine one na. Unta salli tiyenawa ewata wiyadam karanna.
    අනේ යකෝ ඔය ඔසී වල ඕවා කරන උන් අලි මෝඩයෝ.උන් ඒකනේ මෙහෙ උන්ව හයර් කරන්නේ.
    ------ Post added on Aug 10, 2023 at 5:21 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113

    අනේ යකෝ ඔය ඔසී වල ඕවා කරන උන් අලි මෝඩයෝ.උන් ඒකනේ මෙහෙ උන්ව හයර් කරන්නේ.
    ------ Post added on Aug 10, 2023 at 5:21 PM
    Umbe wayasa kiyada kiyapanko
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    සල්ලි දීලා ඉගෙනගන්න ඕන නම් පලයන් කොහෙහරි රටකට.ඔය ඔසී එහෙම යන්නේ බුරුතු පිටින් ලැට් හෝදන්න.
    Hi Senal 😏
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Degree අරං රටින් පනින කුහකයෝ.

    UPDATE: Police arrest 22 protestors from the IUSF during their protest march near Town Hall - Reporter- adaderana.lk
    ------ Post added on Aug 10, 2023 at 5:48 PM
     
    • Love
    Reactions: todd2231048

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN

    හාමුදුරුවරුත් ගේමට බැහැලා ඉන්නේ

    පොලිසියේ උන් තමා දුවන්නෙව්
    ------ Post added on Aug 10, 2023 at 4:00 PM

    ඔය කහකඩයෝ බන් හාමුදුරුවරු නෙමෙයි