MTFE 🤭 POPIT වැඩි වෙන්නයි යන්නේ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    පිරමීඩාකාර මූල්‍ය ජාවරමක් බව Neth FM Balumgala පෙන්වා දුන් MTFE SL ආයතනය පිලිබද විමර්ශනයක් අරම්භ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යෝජනා කර තිබෙනවා. තමන් දැනටමත් MTFE SL ආයතනය පිලිබද විමර්ශනයක් සිදු කරන බවයි ශ්‍රී ලංකා මහා බැංකුව පවසන්නේ.

    මෙම විමර්ශනයේදී MTFE SL සමාගම් ලේකම්වරයාගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. දැනට හෙලිකරගෙන ඇති කරුනු අනුව MTFE SL ආයතනයේ ක්‍රියාකාරකම් පිරමීඩ යෝජනා ක්‍රමයක් බවට කරුණු හෙලි වෙමින් තිබෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ.

    මෙම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් ලෙස කියන රන්දුනු දේවගේ දුමින්ද තුශාර ජයවංශ සහ රන්දුනු දේවගේ ඉන්දික නිරංජන් ජවවංශ හඳුනාගෙන තිබෙනවා. විතානගේ කනක නලීන් ගුනසේකර නැමැත්තෙකුද එහි අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව හෙලි කර ගෙන ඇත්තේ. මෙම පුද්ගලයන් විදෙස් ගත වීමේ හැකියාවක් පවතුන බවද ශ්‍රී ලංකා මහ බැංකුව හෙලි කරගෙන තිබෙනවා ඒ අනිවා අධිකරනය හරහා හැකි ඉක්මනින් ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගන්නා ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් යෝජනා කර තිබෙන්නේ.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,546
    13,519
    113
    34
    ෆින්ලන්ඩ්
    Munta TRACK da..? Meka karala ewara wela danna ona eka , mun karanna kaling unta nokiya kiyanawa tawama ubalata rata paninna puluwun, tawama apita ubalage passport block karanna bari una kiyala.

    මෙම පුද්ගලයන් විදෙස් ගත වීමේ හැකියාවක් පවතුන බවද ශ්‍රී ලංකා මහ බැංකුව හෙලි කරගෙන තිබෙනවා ඒ අනිවා අධිකරනය හරහා හැකි ඉක්මනින් ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගන්නා ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් යෝජනා කර තිබෙන්නේ.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,539
    6,416
    113
    FB_IMG_1691674622811.jpg
     
    • Like
    Reactions: Stimulus mind

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,066
    4,845
    113
    හරි අපි බලල මොකක් හරි කරන්නම්

    මීට
    සිරිලකන් පීපල්ස්

    🤔
     
    Last edited:
    • Haha
    Reactions: Stimulus mind

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,787
    8,537
    113
    උන්ට කෙල උනේ lpl ඇඩ්ස් දාන්න ගිය එකෙන්
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,520
    7,325
    113
    හැමදාම පොපිට් නැති වෙන සීන් එකක් වගේ.