පිරමීඩාකාර මූල්‍ය ජාවරමක් බව Neth FM Balumgala පෙන්වා දුන් MTFE SL ආයතනය පිලිබද විමර්ශනයක් අරම්භ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යෝජනා කර තිබෙනවා. තමන් දැනටමත් MTFE SL ආයතනය පිලිබද විමර්ශනයක් සිදු කරන බවයි ශ්‍රී ලංකා මහා බැංකුව පවසන්නේ.
මෙම විමර්ශනයේදී MTFE SL සමාගම් ලේකම්වරයාගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. දැනට හෙලිකරගෙන ඇති කරුනු අනුව MTFE SL ආයතනයේ ක්‍රියාකාරකම් පිරමීඩ යෝජනා ක්‍රමයක් බවට කරුණු හෙලි වෙමින් තිබෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ.
මෙම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් ලෙස කියන රන්දුනු දේවගේ දුමින්ද තුශාර ජයවංශ සහ රන්දුනු දේවගේ ඉන්දික නිරංජන් ජවවංශ හඳුනාගෙන තිබෙනවා. විතානගේ කනක නලීන් ගුනසේකර නැමැත්තෙකුද එහි අධ්යක්ෂ වරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව හෙලි කර ගෙන ඇත්තේ. මෙම පුද්ගලයන් විදෙස් ගත වීමේ හැකියාවක් පවතුන බවද ශ්‍රී ලංකා මහ බැංකුව හෙලි කරගෙන තිබෙනවා ඒ අනිවා අධිකරනය හරහා හැකි ඉක්මනින් ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගන්නා ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් යෝජනා කර තිබෙන්නේ.