චන්දිගාර් කෙල්ල බැඳපු එකියක්ලු ☹️ මිනිහා මට හින්දි කුණුහරුපෙන් බැන්නා 🤬 රෙකෝඩින් තියනවා 🇮🇳🙅‍♂️🇱🇰

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,971
    26,595
    113
    දැනුත් කෙල්ලට ඕනිනම් පුළුවන් නේද තඩියව අතෑරියා කියලා මා එක්ක පටන්ගන්න?

    stephen-colbert-frustrated.gif


    Then why she wanted to go to Ausse with you?
    she tricked him genius. she realized @nevermindNevergiveup is a කිඹි සිඹා so she lead him on.

    I still love her

    @priyade මේ පේනවනෙ

    :no:
    Yawi but for a different purpose

    the-shining-heres-johnny.gif
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    Not the guy but the girl, still they aren't a married couple btw
    දැන් උබ බලන් ඉන්නෙ ඒකි තඩියට ඇරල උබ ගාවට එයි කියලද? ඒ ආවත් භාරගන්නවද? එහෙම ආවත් උබටත් දවසක ඇරල යනව කියල තේරුම් ගන්න මොලයක් නැද්ද බන්. උබ ඒකිට පිනටද උගන්නන්නෙ.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,641
    6,187
    113
    දැන් උබ බලන් ඉන්නෙ ඒකි තඩියට ඇරල උබ ගාවට එයි කියලද? ඒ ආවත් භාරගන්නවද? එහෙම ආවත් උබටත් දවසක ඇරල යනව කියල තේරුම් ගන්න මොලයක් නැද්ද බන්. උබ ඒකිට පිනටද උගන්නන්නෙ.
    දැන් උබ බලන් ඉන්නෙ ඒකි තඩියට ඇරල උබ ගාවට එයි කියලද?
    එහෙම ආවත් උබටත් දවසක ඇරල යනව කියල තේරුම් ගන්න මොලයක් නැද්ද බන්
    Not always, example Chandralakha Perera
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Similar threads