පොඩි ‌ෆෝන් චාජ් කරන්න මේක හොදයිද?

ComradeR

Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Nokia පොඩි ෆෝන් charge කළොත් නම් original බැටරියත් සවුත්තු වෙයි. ටින් කිරි තමා එතකොට
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ඒ මොකද මචං?
    මාත් forum බලල එහෙම අව්ලක් නෑ නේ කියල ගෙදර nokia 105 ෆෝන් දෙකක් fast charger එකෙන් charge කළා. ආයෙ smart phone එකට වෙනම එකක් ඕනෙ නෑ නේ කියල. ටිකක් කල් ගියාම original බැටරි දෙකම සවුත්තු උනා ඉදිමිලා එහෙම. ඊට පස්සෙ එකක් නමසිය ගානක් දීල oms කියල brand එකකින් battery දෙකක් ගෙනත් දැම්මා. දැන් ඒව ඉදිමිල නෑ ඒ උනාට charge හිටින්නේම නෑ. පස්සෙ හොයල බලනකොට ඒ phone වල charge protection එක smart phone වල තරම් හොඳ නෑ කියල දැනගන්න ලැබුනා. සමහර විට charger එකේ අව්ලක් වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: tin_kiri

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy

    Charger eke awlak wenne na ne.

    charger eka kochchara W ganak dunnath phone eka ganne eyata one gana.

    hariyata lidakin kenek nanawa wage thama. Loku lidak unath miniha nanne eyata one ganata
     
    • Like
    Reactions: tin_kiri and ttj

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Charger eke awlak wenne na ne.

    charger eka kochchara W ganak dunnath phone eka ganne eyata one gana.

    hariyata lidakin kenek nanawa wage thama. Loku lidak unath miniha nanne eyata one ganata

    parana nokia phone wala charging current eka charger eken limit wenne
    travel charger 0.8A wage mathakai normal charger eken 0.4A
    aluth normal phone wala kohomada danne ne
    parana evage wage nam charger eke Amp gana wadi nam rated current ekata wada gannawada danne ne
     
    • Like
    Reactions: tin_kiri

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy
    parana nokia phone wala charging current eka charger eken limit wenne
    travel charger 0.8A wage mathakai normal charger eken 0.4A
    aluth normal phone wala kohomada danne ne
    parana evage wage nam charger eke Amp gana wadi nam rated current ekata wada gannawada danne ne
    Mama charge karanawa nokia ekak samsung fast charger eken. Thama nam awlak wela na. 🫣
     
    • Like
    Reactions: tin_kiri

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    තියරියේ හැටියට අවුලක් නෑ, ඒත් අත්දැකිමෙන් නම් පොඩි ෆොන් (Etel) බැටරි කෙල උනා .. පස්සෙ බලද්දි ෆොන් එක රත් වෙනවා
     
    • Wow
    Reactions: tin_kiri