ඒක තමා මචංoya brand eka hodai kiyala kiriye godak aya kiyanawa.
ඒ මොකද මචං?Nokia පොඩි ෆෝන් charge කළොත් නම් original බැටරියත් සවුත්තු වෙයි. ටින් කිරි තමා එතකොට
ඔය brand එක හොඳටම හොඳයි. ඕකත් official store එකක් ඔය brand එකේ.
මාත් forum බලල එහෙම අව්ලක් නෑ නේ කියල ගෙදර nokia 105 ෆෝන් දෙකක් fast charger එකෙන් charge කළා. ආයෙ smart phone එකට වෙනම එකක් ඕනෙ නෑ නේ කියල. ටිකක් කල් ගියාම original බැටරි දෙකම සවුත්තු උනා ඉදිමිලා එහෙම. ඊට පස්සෙ එකක් නමසිය ගානක් දීල oms කියල brand එකකින් battery දෙකක් ගෙනත් දැම්මා. දැන් ඒව ඉදිමිල නෑ ඒ උනාට charge හිටින්නේම නෑ. පස්සෙ හොයල බලනකොට ඒ phone වල charge protection එක smart phone වල තරම් හොඳ නෑ කියල දැනගන්න ලැබුනා. සමහර විට charger එකේ අව්ලක් වෙන්නත් පුළුවන්.ඒ මොකද මචං?
Charger eke awlak wenne na ne.මාත් forum බලල එහෙම අව්ලක් නෑ නේ කියල ගෙදර nokia 105 ෆෝන් දෙකක් fast charger එකෙන් charge කළා. ආයෙ smart phone එකට වෙනම එකක් ඕනෙ නෑ නේ කියල. ටිකක් කල් ගියාම original බැටරි දෙකම සවුත්තු උනා ඉදිමිලා එහෙම. ඊට පස්සෙ එකක් නමසිය ගානක් දීල oms කියල brand එකකින් battery දෙකක් ගෙනත් දැම්මා. දැන් ඒව ඉදිමිල නෑ ඒ උනාට charge හිටින්නේම නෑ. පස්සෙ හොයල බලනකොට ඒ phone වල charge protection එක smart phone වල තරම් හොඳ නෑ කියල දැනගන්න ලැබුනා. සමහර විට charger එකේ අව්ලක් වෙන්නත් පුළුවන්.
Charger eke awlak wenne na ne.
charger eka kochchara W ganak dunnath phone eka ganne eyata one gana.
hariyata lidakin kenek nanawa wage thama. Loku lidak unath miniha nanne eyata one ganata
Mama charge karanawa nokia ekak samsung fast charger eken. Thama nam awlak wela na. 🫣parana nokia phone wala charging current eka charger eken limit wenne
travel charger 0.8A wage mathakai normal charger eken 0.4A
aluth normal phone wala kohomada danne ne
parana evage wage nam charger eke Amp gana wadi nam rated current ekata wada gannawada danne ne
Mama charge karanawa nokia ekak samsung fast charger eken. Thama nam awlak wela na. 🫣
ehema balala na. ganna volt ganai amp ganai balala kiyannam passenormal charger eken charge wenna yana welawamada yanne?
4.94V 0.71A pennanne meter ekenormal charger eken charge wenna yana welawamada yanne?
I think this is the case,parana nokia phone wala charging current eka charger eken limit wenne