Use කරන අය කවුද ඉන්නෙ. මේකෙන් DB ප්‍රොජෙක්ට් කරද්දි යූස් කරල තියෙන ලයිබ්‍රි මොනවද?
තියෙනව මචන්. මට මේ ඔව්ව යූස් කරපු කාගෙ හරි එක්ස්පීරියන්ස් අහල බලන්න ඕනි මේ ප්‍රොජෙක්ට් එකක techstack එක ෆයිනල් කරන්න. සමහර ඒවා ප්‍රොජෙක්ට් ලොකු වෙනකොට වාත වෙනවනෙaiubata meka hariyanne nadda? https://pkg.go.dev/database/sql
*mama go walin thawama project karanne na
my 2 cents - SQL walin specific dewal one naththan generic library eka use karapan. support eka gauranteed ne. third party magul use karana eke risk eka wadiiතියෙනව මචන්. මට මේ ඔව්ව යූස් කරපු කාගෙ හරි එක්ස්පීරියන්ස් අහල බලන්න ඕනි මේ ප්‍රොජෙක්ට් එකක techstack එක ෆයිනල් කරන්න. සමහර ඒවා ප්‍රොජෙක්ට් ලොකු වෙනකොට වාත වෙනවනෙ
ඔව් ඔව්. paradigm එක ටිකක් වෙනස් ඒ උනාට ලියන විදි නන් ඒ වගේ තමා. මේකෙ Exception නෑ error හැන්ඩ්ල් කරන්න ඕනි. පයිතන් වලට වඩා පොඩ්ඩක් ස්ට්‍රික් ලියන්න ගියාම.කරලා නෑ බන්...සෙට් වුනේ නෑ තාම එකක්...ඕක ටිකක් පයිතන් වගේ නේ..
ඒ හොදයි නේ ORM යන් නැතුව Migtation ටික මැනේජ් කරගෙන ඔය උබ කියන විදියට සිම්පල්ම තියාගත්ත නන් ඕනි නන් පස්සෙ එක්ස්ටෙන්ඩ් කරන්නත් පුලුවන් නෙ.SQL walin specific dewal one naththan generic library eka use karapan. support eka gauranteed ne. third party magul use karana eke risk eka wadii
ORM kiyana scene eka thiyenne MVC framework eke neh? thawama ewa godak use wenawada?ඒ හොදයි නේ ORM යන් නැතුව Migtation ටික මැනේජ් කරගෙන ඔය උබ කියන විදියට සිම්පල්ම තියාගත්ත නන් ඕනි නන් පස්සෙ එක්ස්ටෙන්ඩ් කරන්නත් පුලුවන් නෙ.
------ Post added on Aug 11, 2023 at 8:02 PM
ඒක මචන් MVC වලටම කියල නෑ වෙනමත් ලයිබ්‍රි තියෙනව. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ dev ට SQL දැනුමක් නැතුවම ඔක්කොම කරගන්න දෙන්නනෙ. ගොඩක්ම ඕක ෆේමස් උනේ JAVA Spring, Hibenrate වගේ එක්ක.ORM kiyana scene eka thiyenne MVC framework eke neh? thawama ewa godak use wenawada?![]()
ela ela. poddak balapan major companies wala engineering blogs tikak. un samanyen relatively modern widiyata apps liyanawaneමේ කේස් එක හරි. ORM දැම්මම ප්‍රෆෝමන්ස් එහෙමත් අවුල් වෙනව. Hiberante, Spring වගෙ මේන්ටේන් වෙන් නැතුව අත ඇරල දානව ගොඩක්. එතකොට තවත් කෙල වෙනව.