හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,679
    98,680
    113
    aiubata meka hariyanne nadda? https://pkg.go.dev/database/sql

    *mama go walin thawama project karanne na
    තියෙනව මචන්. මට මේ ඔව්ව යූස් කරපු කාගෙ හරි එක්ස්පීරියන්ස් අහල බලන්න ඕනි මේ ප්‍රොජෙක්ට් එකක techstack එක ෆයිනල් කරන්න. සමහර ඒවා ප්‍රොජෙක්ට් ලොකු වෙනකොට වාත වෙනවනෙ
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    තියෙනව මචන්. මට මේ ඔව්ව යූස් කරපු කාගෙ හරි එක්ස්පීරියන්ස් අහල බලන්න ඕනි මේ ප්‍රොජෙක්ට් එකක techstack එක ෆයිනල් කරන්න. සමහර ඒවා ප්‍රොජෙක්ට් ලොකු වෙනකොට වාත වෙනවනෙ
    my 2 cents - SQL walin specific dewal one naththan generic library eka use karapan. support eka gauranteed ne. third party magul use karana eke risk eka wadii
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,679
    98,680
    113
    කරලා නෑ බන්...සෙට් වුනේ නෑ තාම එකක්...ඕක ටිකක් පයිතන් වගේ නේ..
    ඔව් ඔව්. paradigm එක ටිකක් වෙනස් ඒ උනාට ලියන විදි නන් ඒ වගේ තමා. මේකෙ Exception නෑ error හැන්ඩ්ල් කරන්න ඕනි. පයිතන් වලට වඩා පොඩ්ඩක් ස්ට්‍රික් ලියන්න ගියාම.

    SQL walin specific dewal one naththan generic library eka use karapan. support eka gauranteed ne. third party magul use karana eke risk eka wadii
    ඒ හොදයි නේ ORM යන් නැතුව Migtation ටික මැනේජ් කරගෙන ඔය උබ කියන විදියට සිම්පල්ම තියාගත්ත නන් ඕනි නන් පස්සෙ එක්ස්ටෙන්ඩ් කරන්නත් පුලුවන් නෙ.
    ------ Post added on Aug 11, 2023 at 8:02 PM
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    ඒ හොදයි නේ ORM යන් නැතුව Migtation ටික මැනේජ් කරගෙන ඔය උබ කියන විදියට සිම්පල්ම තියාගත්ත නන් ඕනි නන් පස්සෙ එක්ස්ටෙන්ඩ් කරන්නත් පුලුවන් නෙ.
    ------ Post added on Aug 11, 2023 at 8:02 PM
    ORM kiyana scene eka thiyenne MVC framework eke neh? thawama ewa godak use wenawada? 🤔

    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,679
    98,680
    113
    ORM kiyana scene eka thiyenne MVC framework eke neh? thawama ewa godak use wenawada? 🤔
    ඒක මචන් MVC වලටම කියල නෑ වෙනමත් ලයිබ්‍රි තියෙනව. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ dev ට SQL දැනුමක් නැතුවම ඔක්කොම කරගන්න දෙන්නනෙ. ගොඩක්ම ඕක ෆේමස් උනේ JAVA Spring, Hibenrate වගේ එක්ක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,679
    98,680
    113

    මේ කේස් එක හරි. ORM දැම්මම ප්‍රෆෝමන්ස් එහෙමත් අවුල් වෙනව. Hiberante, Spring වගෙ මේන්ටේන් වෙන් නැතුව අත ඇරල දානව ගොඩක්. එතකොට තවත් කෙල වෙනව.
     
    • Like
    Reactions: NRTG

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    මේ කේස් එක හරි. ORM දැම්මම ප්‍රෆෝමන්ස් එහෙමත් අවුල් වෙනව. Hiberante, Spring වගෙ මේන්ටේන් වෙන් නැතුව අත ඇරල දානව ගොඩක්. එතකොට තවත් කෙල වෙනව.
    ela ela. poddak balapan major companies wala engineering blogs tikak. un samanyen relatively modern widiyata apps liyanawane