3 weni pren gov uni giyadaමටත් පට්ට දුකක් තියෙන්නෙ දැන් මතක් වෙද්දි 3 පාරක් ඒලෙවල් කර කර හැමිනුන එකට. පලවෙනිපාර කරපු ගමන් ස්ලිට් එකට ආවනම් අද මම මීටත් වඩා පට්ට මැච් එකක් ගහගෙන මේ වෙද්දි. අවුරුදු 2ක් නිකං නාස්ති වෙලා ගියා
3 weni pren gov uni giyadaමටත් පට්ට දුකක් තියෙන්නෙ දැන් මතක් වෙද්දි 3 පාරක් ඒලෙවල් කර කර හැමිනුන එකට. පලවෙනිපාර කරපු ගමන් ස්ලිට් එකට ආවනම් අද මම මීටත් වඩා පට්ට මැච් එකක් ගහගෙන මේ වෙද්දි. අවුරුදු 2ක් නිකං නාස්ති වෙලා ගියා
අඩුම තරමේ AL mathematics subject ටික වත් කරපං.. උනාට ඒ දැනුම සෑහෙන්න වටිනවා pass නොවුනත්.. එහෙම නොකරත් uba ට තියන්නේ Ol දැනුම විතරයි.මං සාමාන්‍යයෙන් motivation වලට කැමති නැති වුණත් මේ thread එක වටිනවා
දැන් 18යි, A levels කරන්න ලොකු කැමැත්තක් නෑ
pandemic එක කාලේ IT වලට ආස හිතුණා. අවුරුදු 2ක් pro-bono IT support කරා.
Development side එකට focus කරාට හරියට සෙට් වුණේ නෑ. ඊට පසේ cloud/ sysadmin පැත්තට ආවා.
දැන් වැඩේ ආතල් එකේ ඉගෙන ගන්නවා certification ටික ගොඩ දාන ගමන්
දැන් ආයෙත් dev side එකට ආස හිතිලා තියෙන්නේ, try එකක් දෙන්න ඕන
ලස්සනට වැඩේ කරන් එද්දි මේ කරුම රටට හෙණ ගැහුවනේ, දැන් කෙල විලා තියෙන්නේ family income පවා
කොහොම හරි ගේමක් ගහනවා ඉතින්
තව අවුරුදු කීපයකින් ඇවිල්ලා මගේ සැලරි එකේ ඉලක්කම් ගානත් දාන්නම්![]()
මාත් හිතනවා උබ හරි කියලා.. තව එකක් තමයි. ඒ ඒ වයස් වලදී දේවල් යම් යම් දේවල් miss වෙන්න උනත් පුළුවන්.වෙන්න පුලුවන් මචන්. මගේ perspective එක වෙනස්. මට බැරි උණා කියලා මම කවදාවත් කාටවත් කියන්නේ නෑ A/L කරන්න එපා කියලා.
කියන්න එකම හේතුව achievement එක නෙවෙයි. කාලයක් එනවා අපිට හැමදේම ආපස්සට හිතෙන. මට මේක මීට වඩා හොදට කරන්න තිබුණා කියන හැගීම.
මේක මගේ personal experience එකක්.
ගොඩ දෙනෙක්ට මේක අදාල වෙන්නේ නැති වෙන්න පුලුවන්.
මුලු ලංකාවටම මම කරන ජොබ් එක කරලා තියෙන්නේ දෙන්නයි.
මම තමා most qualified. අනිත් කෙනා මගේ certification level එකේදි කොහොමටත් මට දෙක වෙනවා.
ඇයි? Traning එකකට ආවොත් මම තමා එයාට training එකක් දෙන්න qualified.
ඒත් මම ඇතුලාන්තයෙන් සතුටුයිද? නෑ.
ඒකයි මම කියන්නේ හැමෝම පුලුවන් කාලෙදි උපරිමයෙන් ඉගෙන ගන්න ඕනේ.
මේක හරි කියලා කියන්න බෑ. නමුත් මේ මම දකින විදිය.
ඕක කරන්නේ tution කාර්යෝ බං..ඕකුන් කියනවා gov uni තමයි හොඳ pvt uni අවුල් කියලා.. ඉතින් කෙල්ලෝ මැරීගෙන revision යනවා. සල්ලි තියන උනුත් revision යනවාමටත් පට්ට දුකක් තියෙන්නෙ දැන් මතක් වෙද්දි 3 පාරක් ඒලෙවල් කර කර හැමිනුන එකට. පලවෙනිපාර කරපු ගමන් ස්ලිට් එකට ආවනම් අද මම මීටත් වඩා පට්ට මැච් එකක් ගහගෙන මේ වෙද්දි. අවුරුදු 2ක් නිකං නාස්ති වෙලා ගියා
Wife ge photo eka dapan balanna, eka thamai methana wedagathma eka....මට මේ කතාව ලියන්න හිතුන srgdr AL පාස් වෙන්නේ මෙහෙමයි.... thread එක දැකලා.
මේකයි මගේ කතාව,
මගේ අම්මා ගුරුවරියක්. තාත්තා රජයේ නිලදාරියෙක්. දැන්නම් දෙන්නම විශ්‍රාම සුවයෙන් ඉන්නව.
මම පවුලේ බාලයා. අයියා (Doctor) කෙනෙකුයි අක්කා(Teacher) කෙනෙකුයි ඉන්නවා.
අපිට අවශ්‍ය දේවල් වලට සල්ලි තිබ්බා. හැබැයි විසිකරන්න තරම් තිබ්බේ නැහැ.
මම 1 -5 වසරට ගියේ අම්මා උගන්නපු ඉස්කොලෙට. ශිෂ්‍යත්ව පාස් උනා, හැබැයි පාඩම් කරලා පන්ති ගිහින් නෙමෙයි.
OL කරන්න වෙන ඉස්කොලෙකට ගියා. අම්මත් එකට මාරු උනා. OL වලටනම් පන්ති ගියා, ටිකක් පාඩම් කරා.
A7 B2 S1 අරන් පාස් උනා. S එක English literature.
AL කරන්න වෙන ඉස්කොලෙට ගියේ නැහැ, ජීව විඳ්යා විශයන් තමා තොරගත්තේ.
රැල්ලට වගේ Nugegoda පන්ති වලට ගියා. හැබැයි කිසි බරක් පතලක් තේරුනේ නැහැ.
පලවෙනි පාර AL එක Subject එකයි පාස් උනේ, ගෙදර අය ඔක්කොම දුක් උනා.
කොහොම හරි දෙවෙනි පාර කරන්න මට ඔක්කොම Subject වලට ගෙදරට ගෙනත් Class කරා.
හැබැයි මේ පාර මමත් මහන්සි උනා , පඩම් කරා.
මොනා කරත් වැඩක් උනේ නැහැ දෙවෙනි පාරත් එක Subject එකයි පාස් උනේ.
AL Result එනකන් මම, පුරසිද්ද PVT Campus( promote නොකරන්න නම දාන්නෙ නැහැ ) එකක IT Degree Course එකක් පටන් ගත්තා.
මට AL නැති නිසා, 3 yaer Degree Course එකට තමා යන්න පුලුවන් උනේ.
කොහොම හරි මහන්සි වෙලා Degree එක ඉවරකරා.
කට්ටිය හිතන්න එපා සල්ලි ගෙවන නිසා PVT Campus වල නිකන් Degree දෙනව කියලා.
කරපු උන් තමා දන්නේ කොචර කට්ටක් කන්න ඔනේද කියලා.
Degree එක ඉවර කරලා මාස 3 ක් යනකොට ජොබ් එකක් සෙට් උනා. (Associate Software Engineer-2012)
සැලරි එක පොඩි ගානක් 25K තමා හම්බ උනේ.
2013 Software Engineer කෙනෙක් විදිහට උසස් උනා. පඩිත් වැඩ් උනා.
2014 මම විවාහ උනා, මට ලස්සන බිරිදක් ඉන්නවා. මෙයාටනම් A 3k තියනව.![]()
2015 පශ්චාත් උපාධිය ඉවරකරා Colombo Campus
2016 අලුත් ජොබ් එකකට ගියා(Senoir Software Engineer). සැලරි එක ඉලක්කම් 6ක් ඇත.
තාම මට වයස 27. මම අද ඉන්න තැන ගැන මම ගොඩක් සතුටු වෙනවා.
මට කියන්න ඔන උනේ AL විභාගෙ FAIL කියන එක මහලොකු දෙයක් නෙමෙයි.
අපිට අපේ ජීවිතේ වෙනස් කරන්න පුලුවන්.
හැබැයි මාව ආද්ර්ශයට ගන්න එපා… හොදට AL කරලා Pass වෙන්න….![]()
3rd shy Gov uni physical science select una eth giye ne. IT asa nisa SLIIT ekata giya3 weni pren gov uni giyada
ගොන් කම කියන්නේ මමත් දෙපාරක් ලිව්වා (O / L කරපුගමන් degree එකක් කරන්න තිබ්බේමටත් පට්ට දුකක් තියෙන්නෙ දැන් මතක් වෙද්දි 3 පාරක් ඒලෙවල් කර කර හැමිනුන එකට. පලවෙනිපාර කරපු ගමන් ස්ලිට් එකට ආවනම් අද මම මීටත් වඩා පට්ට මැච් එකක් ගහගෙන මේ වෙද්දි. අවුරුදු 2ක් නිකං නාස්ති වෙලා ගියා
)
අනිවා අයියෙ අපි එක්ක ඉදලා පිසිකල් කරපු යාලුවන්ටත් වැලේ වැල් නෑ දැන්. එකෙක් යන්තන් ටියුෂන් කරන්න සෙට් වෙලා ගොඩ ගියා අනිත් උන්ට අඹ සරණයිගොන් කම කියන්නේ මමත් දෙපාරක් ලිව්වා (O / L කරපුගමන් degree එකක් කරන්න තිබ්බේ)
දෙවෙනි පාර පිසිකල් දාන්නත් තිබ්බා මගේ උවමනාවට IT කරන්න ගියේ
වටේ පිටේ හිටපු උන්ට පට්ට රුදාවක් තිබ්බේ කැම්පස් දැම්මේ නෑ කියලා
මට අන්කල් කාරයෙක් කියනවා ළමයි දාස් ගානක් පෙරුම්පුරාගෙන බලාගෙන ඉන්න chance එකක් ගන්න පුළුවන් වෙලත්
නොගෙන ඉන්න එකෙන් ජීවිතේ පස්සේ දවසක දුක් වෙන්න වෙයි කියල..
උගේ පුතා කැලණිය පිසිකල් හිටියේ ඒ දවස් වල..
දැන් රජයේ office එකක වැඩ තාම ගේ බාගෙට හදාගෙන H නම්බර් පරණ every එකක් පදින්නේ
පොර මට කියනවා වාහනේ එලියට ගන්න වෙන්නේ නෑ ලු මෙහෙම තෙල් ගණන් ගියොත්
ඔන්න තත්වේ
මට නං කියන්න තියෙන්නේ උඹල මොන degree එක කලත් demand එකක් තියෙන එකක් කරපන් නිකන් නමට ලෝකෙට පෙන්න සතපහක වැඩක් නැති ඒවා කරලා අනාගතයක් නෑ
ගොන් කම කියන්නේ මමත් දෙපාරක් ලිව්වා (O / L කරපුගමන් degree එකක් කරන්න තිබ්බේ)
දෙවෙනි පාර පිසිකල් දාන්නත් තිබ්බා මගේ උවමනාවට IT කරන්න ගියේ
වටේ පිටේ හිටපු උන්ට පට්ට රුදාවක් තිබ්බේ කැම්පස් දැම්මේ නෑ කියලා
මට අන්කල් කාරයෙක් කියනවා ළමයි දාස් ගානක් පෙරුම්පුරාගෙන බලාගෙන ඉන්න chance එකක් ගන්න පුළුවන් වෙලත්
නොගෙන ඉන්න එකෙන් ජීවිතේ පස්සේ දවසක දුක් වෙන්න වෙයි කියල..
උගේ පුතා කැලණිය පිසිකල් හිටියේ ඒ දවස් වල..
දැන් රජයේ office එකක වැඩ තාම ගේ බාගෙට හදාගෙන H නම්බර් පරණ every එකක් පදින්නේ
පොර මට කියනවා වාහනේ එලියට ගන්න වෙන්නේ නෑ ලු මෙහෙම තෙල් ගණන් ගියොත්
ඔන්න තත්වේ
මට නං කියන්න තියෙන්නේ උඹල මොන degree එක කලත් demand එකක් තියෙන එකක් කරපන් නිකන් නමට ලෝකෙට පෙන්න සතපහක වැඩක් නැති ඒවා කරලා අනාගතයක් නෑ

අනුර දින්නට පස්සෙ අන්තරේ හැත්ත ප්‍රයිවට් කැම්පස් රජයට පවරගන්න කියලා හැමනිලා එහෙම කරොත්, ඊටපස්සෙ ඒලෙවල් වලින් කැම්පස් සිලෙක්ට් නොවෙන ඊලගට Z වැඩිම තියන + දිස්ත්‍රික් කෝටා එකත් බලලා හිගන ගංකබර httplawa private campus සෙට් එකට පුරවන්න ගත්තොත් නම් හැමිනෙනවා. අපි වගේ ඇත්තටම IT side එකට ආස, private campus නිසා ගේමක් ගහගන්න බලන් ඉන්න පොඩි උන් ටිකට ලෙසටම කෙල වෙනවාBump
machan dan ubbe latest vistara tikak kiyapanBump
පුද්ගලික අංශ රස්සාවකට ළමයා දාලා, පඩි සහ උසස්වීම් අරන් දෙන එකත් පුළුවන්ද?දෙමාපියන්ට සල්ලි තියනවන්ම් මොනව කරන්න බැරිද?
සල්ලි දුන්නම නිකං ඩිග්‍රී දෙනවා කියලද බං හිතන්නෙදෙමාපියන්ට සල්ලි තියනවන්ම් මොනව කරන්න බැරිද?
මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ දෙමාපියන්ට සල්ලි තිබ්බෙ නැත්නම් ඔය කියන තැනට එන්න බැහැ. සල්ලි නැති පවුලකට ඒ ලෙවල් කියන්නෙ අහසට බැදපු ඉනිමඟක්.සල්ලි දුන්නම නිකං ඩිග්‍රී දෙනවා කියලද බං හිතන්නෙස්ලිට් එකට ෆස්ට් ඉයර් එන ගානයි අන්තිමට උන්ගෙන් ඩිග්‍රී එක ගන්න ගානයි හොයලා බලපන්කො
අනික දෙමව්පියන්ට සල්ලි තිබ්බා කියලා private company එකක Software Engineering ජොබ් එකකට ගෝතයෙක්ව දාලා ඌව පර්මනන්ට් කරවන්න පුලුවන්ද?
ටිපිකල් අන්තරේ ගංකබර හිගන හැත්තගෙ සුපුරුදු අදෝනාවකින් කෑල්ලක් තමා ඕක. "දෙමාපියන්ට සල්ලි තිබ්බනම් කාට බැයිද?"
කරයි පක
![]()
මූ රජයේ සේවකයෙක් බං. හිතාගන්න පුළුවන් ඉතින් හේතුව ඔහොම දෙයක් කියන්නසල්ලි දුන්නම නිකං ඩිග්‍රී දෙනවා කියලද බං හිතන්නෙස්ලිට් එකට ෆස්ට් ඉයර් එන ගානයි අන්තිමට උන්ගෙන් ඩිග්‍රී එක ගන්න ගානයි හොයලා බලපන්කො
අනික දෙමව්පියන්ට සල්ලි තිබ්බා කියලා private company එකක Software Engineering ජොබ් එකකට ගෝතයෙක්ව දාලා ඌව පර්මනන්ට් කරවන්න පුලුවන්ද?
ටිපිකල් අන්තරේ ගංකබර හිගන හැත්තගෙ සුපුරුදු අදෝනාවකින් කෑල්ලක් තමා ඕක. "දෙමාපියන්ට සල්ලි තිබ්බනම් කාට බැයිද?"
කරයි පක
![]()