උ.පේ ෆේල් මම...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,308
    72,092
    113
    මගේ කතාව උඹේ කතාවට වගේමයි..
    ගරහනවා නොවෙයි එත් මේක කියන්න ඕන ඇඩ් දදා කැම්පස් ගිය අපේ ගෙවල් වටේ හිටපු ඇන්ටිලගේ ළමයින්ට වඩා ඉහලට යන්න පුළුවන් උනා
    මට... ඉලක්කම් 6ක සැලරි එකක් ඇත. වහනයක් ගත්ත හොඳ wedding එකකුත් ගත්ත, දැන් ගේ හදාගෙන යනවා.
    ඉස්සර මාව පෙන්නලා පල් පාට් දාපු එවුන් දැන් උන්ගේ ළමයින්ට මාව පෙන්නලා අහනවලු ඇයි උඹලට ඒවගේ කරගන්න බැරිඋනේ කියල..
    මට නම් මේ තත්වෙට එන්න පුළුවන් උනේ දෙමව්පියන්ගේ මම ගැන තිබ්බ විස්වාසය සහ අහල පහල එවුන් සහ සමහර නෑයෝ මට කරපු කෙනහිලිකම් / පාච්චල් කිරීම්..

    මටත් 27යි මචන්..
    Campus eka new yako aula. Attitude ekai aula. Lankawe godak un hitanne school and campus wala nama athi kiyala to make you something.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    2023 update:
    කාටවත් කරදරයක් නැතුව ගෙයක් හදාගෙන වාහනයක් අරං ලමයව private school එකකට දාගෙන අපි පාඩුවේ ඉන්නකොට
    උන් කියනවා අපි දැන් High Class ලු... අලි ඔළුවලු.. අපි උන්ට ඉරිසියයි ලු මම මේ දවස්වල කල්පනා කර කර ඉන්නේ සමුර්ධි දෙන්න ඕන ලෙවල් එකේ උන්ගේ මොකකටද මම ඉරිසියකරන්න ඕන කියල
    අනේ මන්ද බන් මොන විදිහට හිටියත් කොච්ච්ර අපේ පාඩුවේ අනවශ්‍ය උන්ව මග ඇරලා හිටියත් මුන් කතා කියනවා නේ
     
    • Love
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801

    තනියම ගෙයක් හදාගෙන වාහනයක් අරං සෙට්ල් වෙන්න IT ෆීල්ඩ් එකේ කොච්චර කල් වැඩ කරාද අයියෙ? ලෝන් ලීස් තාම ගෙවනවද? නැත්තං ගෙවලා ඉවරද දැන්? මගෙත් ටාගට් එක 35/38 වෙද්දි IT ෆීල්ඩ් එකෙන් අයින් වෙලා බිස්නස් එකකටවත් බහින්න
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    මං සාමාන්‍යයෙන් motivation වලට කැමති නැති වුණත් මේ thread එක වටිනවා
    දැන් 18යි, A levels කරන්න ලොකු කැමැත්තක් නෑ

    pandemic එක කාලේ IT වලට ආස හිතුණා. අවුරුදු 2ක් pro-bono IT support කරා.
    Development side එකට focus කරාට හරියට සෙට් වුණේ නෑ. ඊට පසේ cloud/ sysadmin පැත්තට ආවා.
    දැන් වැඩේ ආතල් එකේ ඉගෙන ගන්නවා certification ටික ගොඩ දාන ගමන්
    දැන් ආයෙත් dev side එකට ආස හිතිලා තියෙන්නේ, try එකක් දෙන්න ඕන

    ලස්සනට වැඩේ කරන් එද්දි මේ කරුම රටට හෙණ ගැහුවනේ, දැන් කෙල විලා තියෙන්නේ family income පවා :(
    කොහොම හරි ගේමක් ගහනවා ඉතින්
    තව අවුරුදු කීපයකින් ඇවිල්ලා මගේ සැලරි එකේ ඉලක්කම් ගානත් දාන්නම්:lol::lol::lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    තනියම ගෙයක් හදාගෙන වාහනයක් අරං සෙට්ල් වෙන්න IT ෆීල්ඩ් එකේ කොච්චර කල් වැඩ කරාද අයියෙ? ලෝන් ලීස් තාම ගෙවනවද? නැත්තං ගෙවලා ඉවරද දැන්? මගෙත් ටාගට් එක 35/38 වෙද්දි IT ෆීල්ඩ් එකෙන් අයින් වෙලා බිස්නස් එකකටවත් බහින්න
    මුල්ම job එක 2011 intern පඩිය 5000යි :D
    2016 ගේ හදන්න ගත්තේ 2017 මුල පදිංචි උනා
    2016 ගත්ත housing loan එක 2019 ගෙවල ඉවර කලා
    වාහනේ ගන්න Car loan එකක් දැම්ම ඒක 2021දී ගෙවල ඉවර කලා
    loan මොකුත් නෑ දැන්
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,033
    245
    63
    මගේ උපදේශය තාම ඉගෙනගන්නවා නම් කොහොමහරි AL කරලා වැඩ 3 පාස් වෙන්න. තුන්පාරම කරලා හරි කමක් නෑ. මම O/L D5 C4 S1. A/L එකපාරයි කලේ වැඩ 3 ම ෆේල්.

    මගේ දැන් දවසක ආදායම RS. 75000 වගේ field එකේ වැඩ නම්. (හැමදාම නෙවෙයි. මම ලංකාවේ නෙවෙයි ඉන්නේ.)

    ඒත් ඒ සල්ලි වලින් මට A/L කරගන්න බැරි උණ අප්සට් එක හදාගන්න බැරිඋණා.

    කවුරු මොනවා කිව්වත් පුලුවන් කාලේ අධ්‍යාපනය කියන දේ අත අරින්න එපා.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    මගේ උපදේශය තාම ඉගෙනගන්නවා නම් කොහොමහරි AL කරලා වැඩ 3 පාස් වෙන්න. තුන්පාරම කරලා හරි කමක් නෑ. මම O/L D5 C4 S1. A/L එකපාරයි කලේ වැඩ 3 ම ෆේල්.

    මගේ දැන් දවසක ආදායම RS. 75000 වගේ field එකේ වැඩ නම්. (හැමදාම නෙවෙයි. මම ලංකාවේ නෙවෙයි ඉන්නේ.)

    ඒත් ඒ සල්ලි වලින් මට A/L කරගන්න බැරි උණ අප්සට් එක හදාගන්න බැරිඋණා.

    කවුරු මොනවා කිව්වත් පුලුවන් කාලේ අධ්‍යාපනය කියන දේ අත අරින්න එපා.
    එකඟ නෑ A/L නොකර O/L Result එකෙන් Degree එක කරලා අවරුදු 20 වෙද්දී Reputed Company එකක Software Engineer උන කෙනෙක් දන්නවා මම පොර ඒ වෙනකොට කොළඹ කැම්පස් එකේ MSc එකත් පටන් අරන් තිබ්බ
    A/L කර කර හිටිය නං පොරට ඒ වයසේදී ඒ තරම් achievement එකක් ගන්න බැරිවෙනවා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ උපදේශය තාම ඉගෙනගන්නවා නම් කොහොමහරි AL කරලා වැඩ 3 පාස් වෙන්න. තුන්පාරම කරලා හරි කමක් නෑ. මම O/L D5 C4 S1. A/L එකපාරයි කලේ වැඩ 3 ම ෆේල්.

    මගේ දැන් දවසක ආදායම RS. 75000 වගේ field එකේ වැඩ නම්. (හැමදාම නෙවෙයි. මම ලංකාවේ නෙවෙයි ඉන්නේ.)

    ඒත් ඒ සල්ලි වලින් මට A/L කරගන්න බැරි උණ අප්සට් එක හදාගන්න බැරිඋණා.

    කවුරු මොනවා කිව්වත් පුලුවන් කාලේ අධ්‍යාපනය කියන දේ අත අරින්න එපා.

    මිනිස්සු දුක් වෙන්නෙ තමන්ට නැති දේ ගැන.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,033
    245
    63
    වෙන්න පුලුවන් මචන්. මගේ perspective එක වෙනස්. මට බැරි උණා කියලා මම කවදාවත් කාටවත් කියන්නේ නෑ A/L කරන්න එපා කියලා.

    කියන්න එකම හේතුව achievement එක නෙවෙයි. කාලයක් එනවා අපිට හැමදේම ආපස්සට හිතෙන. මට මේක මීට වඩා හොදට කරන්න තිබුණා කියන හැගීම.

    මේක මගේ personal experience එකක්.

    ගොඩ දෙනෙක්ට මේක අදාල වෙන්නේ නැති වෙන්න පුලුවන්.

    මුලු ලංකාවටම මම කරන ජොබ් එක කරලා තියෙන්නේ දෙන්නයි.

    මම තමා most qualified. අනිත් කෙනා මගේ certification level එකේදි කොහොමටත් මට දෙක වෙනවා.

    ඇයි? Traning එකකට ආවොත් මම තමා එයාට training එකක් දෙන්න qualified.

    ඒත් මම ඇතුලාන්තයෙන් සතුටුයිද? නෑ.

    ඒකයි මම කියන්නේ හැමෝම පුලුවන් කාලෙදි උපරිමයෙන් ඉගෙන ගන්න ඕනේ.

    මේක හරි කියලා කියන්න බෑ. නමුත් මේ මම දකින විදිය.
     
    • Like
    Reactions: scorpion MW

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    එකඟ නෑ A/L නොකර O/L Result එකෙන් Degree එක කරලා අවරුදු 20 වෙද්දී Reputed Company එකක Software Engineer උන කෙනෙක් දන්නවා මම පොර ඒ වෙනකොට කොළඹ කැම්පස් එකේ MSc එකත් පටන් අරන් තිබ්බ
    A/L කර කර හිටිය නං පොරට ඒ වයසේදී ඒ තරම් achievement එකක් ගන්න බැරිවෙනවා
    මටත් පට්ට දුකක් තියෙන්නෙ දැන් මතක් වෙද්දි 3 පාරක් ඒලෙවල් කර කර හැමිනුන එකට. පලවෙනිපාර කරපු ගමන් ස්ලිට් එකට ආවනම් අද මම මීටත් වඩා පට්ට මැච් එකක් ගහගෙන මේ වෙද්දි. අවුරුදු 2ක් නිකං නාස්ති වෙලා ගියා