ගබ්සාව

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දුප්පත් එවුන් ළමයි හදන්නේ ඉන්ශුරන්ස් එකක් විදියට. වයසට ගියාම බලාගනී කියලා

    උන්ට කොන්ඩම්, ගබ්සා ප්‍රශ්න නෙමෙයි
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ගබ්සා කරන්න හොද නෑ පවු
    හදාගන්න බැරි නං කාට හරි ලමයව දෙන්න. කුණු ගොඩේ විසි කරල යන්න එපා

    තව අම්මල සමාජයට මුහුණ දෙන්න බැරි කමට මේ දේවල් කරනව
    එහෙම බලද්දි වපර ඇහෙන් බලන අපි හැමෝම ගබ්සාවට වග කියන්න ඕනෙ :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,557
    113
    සේදවත්ත
    ගබ්සාව නීතිගත කල යුතුයි . මිනිස්සු මැරෙන්නේ බල්ලො බලල්ලු වගේ ඉතින් මේ ඉපදිලවත් නැති එකෙක් මැරුවට අවුලක් නෑ ඌ ඇවිල්ලා ඌව වදපු උන්ව මැරි මැරි ඉපදෙන තැනට වැඩ සිද්ද නොකර . ලමයෙක් හදන්න අයිතිය තියේනම් අයින් කරන්නත් අයිතිය තියෙන්න ඕනේ
     
    උඹ ඔහොම හිතනවනං ලබන ආත්මයෙ උඹෙ කර්මය සකස් වෙනව ඇබෝෂන් කරන කුසක ඉපදෙන්න
    ලෑස්ති වෙයං වෙන කියන්න දෙයක් නෑ
     
    • Dislike
    • Like
    Reactions: Troop and asanka+++

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    දුප්පත් එවුන් ළමයි හදන්නේ ඉන්ශුරන්ස් එකක් විදියට. වයසට ගියාම බලාගනී කියලා

    උන්ට කොන්ඩම්, ගබ්සා ප්‍රශ්න නෙමෙයි
    පිස්සු බං උඹලට
    උගත් කම වැඩි වෙලා උඹලගෙ මොළ දියවෙලා තියෙන්නෙ දැං
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,557
    113
    සේදවත්ත
    උඹ ඔහොම හිතනවනං ලබන ආත්මයෙ උඹෙ කර්මය සකස් වෙනව ඇබෝෂන් කරන කුසක ඉපදෙන්න
    ලෑස්ති වෙයං වෙන කියන්න දෙයක් නෑ
    කර්මය මනස්ගාත ඕවා කියපම් මැරෙන්න කිට්ටු නාකි ආච්චිලාට . ඒ එන ආත්මේනේ. අවුලක් නෑනේ එතනම අබෝසන් වෙලා ආයේ එනවා .
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඕක නීතිගත කරන්න ඕන බන්

    නිකමට හිතපන් සමහර වෙලාවට දූශනේ උනු එවුන්ට ලමයි හම්බෙනවා ඒවට මොකද කරන්නෙ. සමහරවිට එහෙම දූශනේ වෙලා ලමයෙක් හම්බුනෙ නැත්තං ඒ මනුස්සයට සාමාන්‍ය කෙනෙක් වගේ උනු දේ අමතක කරලා සාමාන්‍ය ජීවිතේකට ටික කාලෙකින් හරි එන්න පුලුවන්
    හැබැයි ලමයෙකුත් හම්බෙනවා කියන්නෙ ඒ මනුස්සයග ජීවිතේම ගොඩදාගන්න බැරි වෙන්න පුලුවන්
    නීතිගත කරනවා කියන්නෙ කැමති හැම කෙනාටම ඕන උනු පලියට ගබ්සා කරනවා කියලා නෙමයිනේ. මොකක් හරි නීතියක් තියනවා එහෙම දේවල්වලට කොහොමද කරන්නෙ කියලා

    තව අර ගොඩක් රටවල තියනවානේ abotion pills එහෙම, පලවෙනි සති කීපය ඇතුලෙ ඒව අරගන්න පුලුවන්.

    මේක නිකන් ආගමික පැත්තෙන් බලන්න ඕන ප්‍රශ්නයක් නෙමයි
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    Podi un pau echcharai :(

    ow ban nugathth haththa, harihaman rassawakwath thiya inna thanakwath na, eth lamainam hadanawa padipela wage
    ගබ්සා කරන්න හොද නෑ පවු
    හදාගන්න බැරි නං කාට හරි ලමයව දෙන්න. කුණු ගොඩේ විසි කරල යන්න එපා

    තව අම්මල සමාජයට මුහුණ දෙන්න බැරි කමට මේ දේවල් කරනව
    එහෙම බලද්දි වපර ඇහෙන් බලන අපි හැමෝම ගබ්සාවට වග කියන්න ඕනෙ :(
    සමුර්දියට , ටකරමට චන්දෙ දෙන්නෙ ඔය පවුල්වල තමයි අන්තිමට
    ඕකුන් ඉපදුන දවසෙ ඉදන් දුක් විදින එක කරන්නෙ, අඩ්යපනයක් න. ඉටපස්සෙ කුඩ්ඩො හොරු වෙන්නෙ ඕකුන්.
    කර්මය මනස්ගාත ඕවා කියපම් මැරෙන්න කිට්ටු නාකි ආච්චිලාට . ඒ එන ආත්මේනේ. අවුලක් නෑනේ එතනම අබෝසන් වෙලා ආයේ එනවා .
    ow thathpara gaanaka case ekakne
     
    • Haha
    Reactions: Don GasCan

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    එක්කෙනෙක් කියනව ඇබෝෂන් කරන එක නිති ගත කරන්න ඕන කියල
    තව කෙනෙක් කියනව වයසට ගිය දෙමව්පියො වදයක් කියල

    උඹලගෙ පවුල්වල කරුමක්කාර කම තමා බං

    සමහර විට උඹලට මේව හරියටම සෙට් වෙලා ඇති. අනේ ඉතිං අපිට කමක් නෑ

    අපි පවු වැඩ කරන්නෙ නෑ...
    අපි හරි පාරෙ යනව :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Gabsawa nithigatha karanam lankawe duppath kama godak durata thuran wenawa neda. Condom ekakwath ganna salli nathi ewun kohomda lamayek nadaththu karanne.

    @hancok - මූ වගේ රස්සාවල් නැතුව PTE කරගෙන සමජෙත් එක්ක වයිර බැඳන් ඉන්න එවුන් නැති වෙයි. 👌
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    ගබ්සාව නීතිගත කරන එක නෙවේ ඕකට විසඳුම. ඉස්කෝලෙ කාලෙ ඉදලා හරිහමන් ලිංගික අධ්‍යාපනයක් දෙන එක. බලෙන් අතවර වීමක් වගේ වෙලා ගැබ් ගැනීමක් වුණොත් හම්බවෙන්න ඉන්න ළමයටයි, අම්මටයි මුහුණදෙන්න වෙන ප්‍රශ්ණවලට පිළිසරණක් වෙන විදිහෙ සුබසාධන වැඩපිළිවෙළක් හරි ප්‍රායෝගික නීති පද්ධතියක් හරි හදන එක තමයි රජයෙන් කරන්න ඕන.
     
    • Love
    Reactions: Any.key

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගබ්සාව නීතිගත කරන එක නෙවේ ඕකට විසඳුම. ඉස්කෝලෙ කාලෙ ඉදලා හරිහමන් ලිංගික අධ්‍යාපනයක් දෙන එක. බලෙන් අතවර වීමක් වගේ වෙලා ගැබ් ගැනීමක් වුණොත් හම්බවෙන්න ඉන්න ළමයටයි, අම්මටයි මුහුණදෙන්න වෙන ප්‍රශ්ණවලට පිළිසරණක් වෙන විදිහෙ සුබසාධන වැඩපිළිවෙළක් හරි ප්‍රායෝගික නීති පද්ධතියක් හරි හදන එක තමයි රජයෙන් කරන්න ඕන.
    Ethkota rape wechcha kellata wena jiwithayak nane

    එක්කෙනෙක් කියනව ඇබෝෂන් කරන එක නිති ගත කරන්න ඕන කියල
    තව කෙනෙක් කියනව වයසට ගිය දෙමව්පියො වදයක් කියල
    ඔව් උබනම් වයසක දෙමව්පියන්ට වදයක් වෙච්ච එකෙක්නෙ
    ------ Post added on Aug 12, 2023 at 3:05 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    Ethkota rape wechcha kellata wena jiwithayak nane
    ළමයව හදාවඩා ගන්න කැමති ළමයව හදාවඩා ගන්න කැමති වෙන පවුලකට හරි, නැත්නම් ළමා නිවාසෙකට බාරදෙන එක තමයි කරන්න තියෙන්නෙ. කොහොමත් හරි හමන් sex education එකක් දෙනවා නම් ඔය අතවර සිද්ධි, අපචාර වගේ දේවල් සෑහෙන දුරට අඩුවෙයි කියන එක තමයි මගේ මතේ නම්.
     
    Last edited:
    • Like
    Reactions: Any.key