Gabsawa nithigatha karanam lankawe duppath kama godak durata thuran wenawa neda. Condom ekakwath ganna salli nathi ewun kohomda lamayek nadaththu karanne.

අවජාතක පොන්නයෙක් බණ දේශනා කරනවා@2osama ge @Antare 4.1 ge ammalata hukaddi basil ponnaya condom dala thibbana ada okun methana neha
උඹ ඔහොම හිතනවනං ලබන ආත්මයෙ උඹෙ කර්මය සකස් වෙනව ඇබෝෂන් කරන කුසක ඉපදෙන්නගබ්සාව නීතිගත කල යුතුයි . මිනිස්සු මැරෙන්නේ බල්ලො බලල්ලු වගේ ඉතින් මේ ඉපදිලවත් නැති එකෙක් මැරුවට අවුලක් නෑ ඌ ඇවිල්ලා ඌව වදපු උන්ව මැරි මැරි ඉපදෙන තැනට වැඩ සිද්ද නොකර . ලමයෙක් හදන්න අයිතිය තියේනම් අයින් කරන්නත් අයිතිය තියෙන්න ඕනේ
අවජාතක පොන්නයෙක් බණ දේශනා කරනවා![]()
පිස්සු බං උඹලටදුප්පත් එවුන් ළමයි හදන්නේ ඉන්ශුරන්ස් එකක් විදියට. වයසට ගියාම බලාගනී කියලා
උන්ට කොන්ඩම්, ගබ්සා ප්‍රශ්න නෙමෙයි
කර්මය මනස්ගාත ඕවා කියපම් මැරෙන්න කිට්ටු නාකි ආච්චිලාට . ඒ එන ආත්මේනේ. අවුලක් නෑනේ එතනම අබෝසන් වෙලා ආයේ එනවා .උඹ ඔහොම හිතනවනං ලබන ආත්මයෙ උඹෙ කර්මය සකස් වෙනව ඇබෝෂන් කරන කුසක ඉපදෙන්න
ලෑස්ති වෙයං වෙන කියන්න දෙයක් නෑ
Podi un pau echcharai![]()
සමුර්දියට , ටකරමට චන්දෙ දෙන්නෙ ඔය පවුල්වල තමයි අන්තිමටගබ්සා කරන්න හොද නෑ පවු
හදාගන්න බැරි නං කාට හරි ලමයව දෙන්න. කුණු ගොඩේ විසි කරල යන්න එපා
තව අම්මල සමාජයට මුහුණ දෙන්න බැරි කමට මේ දේවල් කරනව
එහෙම බලද්දි වපර ඇහෙන් බලන අපි හැමෝම ගබ්සාවට වග කියන්න ඕනෙ![]()
ow thathpara gaanaka case ekakneකර්මය මනස්ගාත ඕවා කියපම් මැරෙන්න කිට්ටු නාකි ආච්චිලාට . ඒ එන ආත්මේනේ. අවුලක් නෑනේ එතනම අබෝසන් වෙලා ආයේ එනවා .
Gabsawa nithigatha karanam lankawe duppath kama godak durata thuran wenawa neda. Condom ekakwath ganna salli nathi ewun kohomda lamayek nadaththu karanne.
Ethkota rape wechcha kellata wena jiwithayak naneගබ්සාව නීතිගත කරන එක නෙවේ ඕකට විසඳුම. ඉස්කෝලෙ කාලෙ ඉදලා හරිහමන් ලිංගික අධ්‍යාපනයක් දෙන එක. බලෙන් අතවර වීමක් වගේ වෙලා ගැබ් ගැනීමක් වුණොත් හම්බවෙන්න ඉන්න ළමයටයි, අම්මටයි මුහුණදෙන්න වෙන ප්‍රශ්ණවලට පිළිසරණක් වෙන විදිහෙ සුබසාධන වැඩපිළිවෙළක් හරි ප්‍රායෝගික නීති පද්ධතියක් හරි හදන එක තමයි රජයෙන් කරන්න ඕන.
ඔව් උබනම් වයසක දෙමව්පියන්ට වදයක් වෙච්ච එකෙක්නෙඑක්කෙනෙක් කියනව ඇබෝෂන් කරන එක නිති ගත කරන්න ඕන කියල
තව කෙනෙක් කියනව වයසට ගිය දෙමව්පියො වදයක් කියල
ළමයව හදාවඩා ගන්න කැමති ළමයව හදාවඩා ගන්න කැමති වෙන පවුලකට හරි, නැත්නම් ළමා නිවාසෙකට බාරදෙන එක තමයි කරන්න තියෙන්නෙ. කොහොමත් හරි හමන් sex education එකක් දෙනවා නම් ඔය අතවර සිද්ධි, අපචාර වගේ දේවල් සෑහෙන දුරට අඩුවෙයි කියන එක තමයි මගේ මතේ නම්.Ethkota rape wechcha kellata wena jiwithayak nane