ගබ්සාව නීතිගත කල යුතුයි.
( පව, පින, මොරාල් එතික්ස් ගැන ප්‍රශ්න තියෙන්නෙ පුලුවන් )
දැන් මෙම හිතන්න.
ඔයාලට තරුන වයසෙ දුවෙක් ඉන්නව නන්, එ ලමය රේප් වෙල හරි
කොල්ලෙක් එක්ක සෙට් වෙලා හරි බඩක් හදා ගත්තොත්, ඔයාල කැමති මොකද්ද?
ලමයගෙ ඉගනීම, කැරියර් එක කඩකප්පල් වෙන්න දීල, මානසිකව වැටෙන්න දීල, උපදින්න ඉන්න එකාව හදාගන්න බල කරනව.
ඇබොර්ට් කරලා, ලයිෆ් එක ආයෙ පටන් ගන්න සපොර්ට් කරනව.
-----
මැරීඩ් කපල්, හොර කපල්, casual, මොනා උනත් එහෙමයි.
හැගීම් නවත්තන්න බෑ මොන කරත්.
විනාඩි ගානක් හැගීමක් නිසා ලයිෆ් එකම අවුල් කරගන්න ඔනෙ නෑ.