ගබ්සාව

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Rape උනොත් ගබ්සා කරන්න නීතියෙන් අවසර තියෙනවා මන් හිතන්නෙ ලංකාවෙ.
    නැහැ නේ
    ලංකාවෙ ගබ්සාවකට නීතියෙන් අවසරයක් තියෙන්නෙ අම්මගෙ ජීවිතේට තර්ජයනක් තියනවානං විතරමයි

    Rape කේස් එකකදි ගබ්සා කරන්න බැහැ කියන්නෙ ඒක හරියට රේප් උනු කෙනා රේප් වෙලා දඬුවමත් විඳිනවා වගේ වැඩක්
     
    • Like
    • Love
    Reactions: tha123 and sudu1234

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එහෙම කරපු රටවල් තියනවද
    ඔව්. ඔන්න search කරාම ආව answer එකම උබට බලාගන්න දැම්මා.

    Yes, there are countries that require genetic testing or other medical examinations before marriage. For example, in Saudi Arabia, pre-marital genetic testing is mandatory for couples planning to get married. The tests screen for a number of diseases, including sickle-cell anemia and HIV². In the past year, about 165,000 couples have decided not to get married after receiving test results showing “genetic incompatibilities”². The aim of the tests is to reduce the risk of parents passing on illnesses or genetic disorders to their children².

    Other countries that have implemented or considered implementing mandatory HIV testing prior to marriage include Bahrain, certain provinces of China, Libya, the United Arab Emirates, and Uzbekistan¹. In the United States, more than thirty states considered premarital HIV testing laws in the 1980s, with Illinois and Louisiana briefly enacting mandatory testing statutes¹.

    Source:
    (1) Mandatory pre-marital genetic testing prevents disease, and marriages .... https://geneticliteracyproject.org/...events-disease-and-marriages-in-saudi-arabia/.
    (2) Premarital medical examination - Wikipedia. https://en.wikipedia.org/wiki/Premarital_medical_examination.
    (3) Legislation of direct-to-consumer genetic testing in Europe: a .... https://link.springer.com/article/10.1007/s12687-01 7-0344-2.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,653
    18,354

    Thanks bro ❤️
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ළමයව හදාවඩා ගන්න කැමති ළමයව හදාවඩා ගන්න කැමති වෙන පවුලකට හරි, නැත්නම් ළමා නිවාසෙකට බාරදෙන එක තමයි කරන්න තියෙන්නෙ. කොහොමත් හරි හමන් sex education එකක් දෙනවා නම් ඔය අතවර සිද්ධි, අපචාර වගේ දේවල් සෑහෙන දුරට අඩුවෙයි කියන එක තමයි මගේ මතේ නම්.
    ආගම් කරපින්නගෙන ඉන්න ලොම්බෝ නිසා අනිත් උන්ගේ ජීවිත අපායක් වෙනවා. ඉතින් ලොම්බෝ ඒ රේප් වෙච්ච එකෙන් ලමයෙක් ලැබෙන එකේ trauma එක ලැබිච්ච ලමයා ඒව දැනගත්ත ම විදින trauma එක හොද වෙනව ද? කැරි ම ගූ ඩයල් බන් උබලා
     
    • Like
    Reactions: tha123

    Sen-lu

    Well-known member
  • ආගම් කරපින්නගෙන ඉන්න ලොම්බෝ නිසා අනිත් උන්ගේ ජීවිත අපායක් වෙනවා. ඉතින් ලොම්බෝ ඒ රේප් වෙච්ච එකෙන් ලමයෙක් ලැබෙන එකේ trauma එක ලැබිච්ච ලමයා ඒව දැනගත්ත ම විදින trauma එක හොද වෙනව ද? කැරි ම ගූ ඩයල් බන් උබලා
    ඔය රේප් කතාව තමා ගබ්සාව සාධාරණීය කරන්න ගන්න කතාව රේප් සීන් හෙනම රෙයාර් සීන් එකක්නෙ. ඔතනදි මැද තැනකට ඇවිත් රේප් සීන් එතකොට ඔය Fetal Genetic abnormalities වගේ තියෙන කලලයක් ඇබෝශන් කරනව වගේ තැනකට එන්න ඕන.

    එහෙම නැතුව බල්ලො බැල්ලියෝ වගේ උකල ලමයි හැදෙන හැදෙන ගානට මරන්න දෙන්න හොඳනෑ.

    Gabsawa nithigatha karanam lankawe duppath kama godak durata thuran wenawa neda. Condom ekakwath ganna salli nathi ewun kohomda lamayek nadaththu karanne.
    පිලිකා ලෙඩ්ඩු තව හොඳ කරන්න බැරි අමාරු ලෙඩ්ඩු වැඩක් කරගන්න බැරි නාකි සේරම මරන්න ඕන. උං කොච්චර දුක් විඳිනවද නේද?? 😂 පකේ ලොජික්
    ------ Post added on Aug 13, 2023 at 1:07 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,690
    23,329
    113
    අනේ බන් ගබ්සාව නීතිගත කරපු රටවල data අරන් බලපන් ගබ්සා කරන්නෙ කොන්ඩම් ගන්න සල්ලි නැති උන් හරි දූෂණය වෙච්ච උන් හරිද කියල. තනිකරම ආතල් එකට unprotected sex කරල හිටවගත්ත උන්. 95% කටත් වඩා එහෙමයි. පොඩ්ඩක් සර්ච් කරොත් ඕන තරන් abortion clinics වල කරපු surveys හොයාගන්න පුලුවන්.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,344
    113
    ඕක නීතිගත කරන්න ඕන බන්

    නිකමට හිතපන් සමහර වෙලාවට දූශනේ උනු එවුන්ට ලමයි හම්බෙනවා ඒවට මොකද කරන්නෙ. සමහරවිට එහෙම දූශනේ වෙලා ලමයෙක් හම්බුනෙ නැත්තං ඒ මනුස්සයට සාමාන්‍ය කෙනෙක් වගේ උනු දේ අමතක කරලා සාමාන්‍ය ජීවිතේකට ටික කාලෙකින් හරි එන්න පුලුවන්
    හැබැයි ලමයෙකුත් හම්බෙනවා කියන්නෙ ඒ මනුස්සයග ජීවිතේම ගොඩදාගන්න බැරි වෙන්න පුලුවන්
    නීතිගත කරනවා කියන්නෙ කැමති හැම කෙනාටම ඕන උනු පලියට ගබ්සා කරනවා කියලා නෙමයිනේ. මොකක් හරි නීතියක් තියනවා එහෙම දේවල්වලට කොහොමද කරන්නෙ කියලා

    තව අර ගොඩක් රටවල තියනවානේ abotion pills එහෙම, පලවෙනි සති කීපය ඇතුලෙ ඒව අරගන්න පුලුවන්.

    මේක නිකන් ආගමික පැත්තෙන් බලන්න ඕන ප්‍රශ්නයක් නෙමයි

    සම්පුර්නයෙන් එකගයි.. :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    ඔය රේප් කතාව තමා ගබ්සාව සාධාරණීය කරන්න ගන්න කතාව රේප් සීන් හෙනම රෙයාර් සීන් එකක්නෙ. ඔතනදි මැද තැනකට ඇවිත් රේප් සීන් එතකොට ඔය Fetal Genetic abnormalities වගේ තියෙන කලලයක් ඇබෝශන් කරනව වගේ තැනකට එන්න ඕන.

    එහෙම නැතුව බල්ලො බැල්ලියෝ වගේ උකල ලමයි හැදෙන හැදෙන ගානට මරන්න දෙන්න හොඳනෑ.

    පිලිකා ලෙඩ්ඩු තව හොඳ කරන්න බැරි අමාරු ලෙඩ්ඩු වැඩක් කරගන්න බැරි නාකි සේරම මරන්න ඕන. උං කොච්චර දුක් විඳිනවද නේද?? 😂 පකේ ලොජික්
    ------ Post added on Aug 13, 2023 at 1:07 AM
    ලංකාවේ දැන් නීතිය අනුව ළමය ඉපදුනාට ජිවත් වෙන්නේ නෑ කියල දැන ගත්තත් කරන්න දෙයක් නෑ. මොන වනචාරී වැඩක්ද බං එක?
     
    • Like
    Reactions: Sen-lu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,124
    99,688
    113
    ලංකාවේ දැන් නීතිය අනුව ළමය ඉපදුනාට ජිවත් වෙන්නේ නෑ කියල දැන ගත්තත් කරන්න දෙයක් නෑ. මොන වනචාරී වැඩක්ද බං එක?
    ඕකෙ 100% මේ ලමය ජීවත් වෙන්නෙ නෑ කියල ඔපීනියන් දෙන්නෙ නෑනෙ ලොකු චාන්ස් එකක් තියෙනව කියල නේද කියන්නෙ.

    ඕකට වඩා හොඳයි, බල්ලන්ගෙ වගේ කප්පාදු කරන ක්‍රමයක් පටන්ගත්තනං...
    @Solo Rider

    What Is It Reaction GIF by Nebraska Humane Society

    ------ Post added on Aug 13, 2023 at 6:01 AM
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    ආගම් කරපින්නගෙන ඉන්න ලොම්බෝ නිසා අනිත් උන්ගේ ජීවිත අපායක් වෙනවා. ඉතින් ලොම්බෝ ඒ රේප් වෙච්ච එකෙන් ලමයෙක් ලැබෙන එකේ trauma එක ලැබිච්ච ලමයා ඒව දැනගත්ත ම විදින trauma එක හොද වෙනව ද? කැරි ම ගූ ඩයල් බන් උබලා
    ආගම් රෙද්දක් හින්දා නෙවේ, abortion කියන්නෙ morally wrong දෙයක් කියලා මං හිතන හින්දයි කිව්වෙ. එහෙම හිතුවා කියලා ඔබතුමා ඔය අන්තිම වාක්‍යයෙ කියලා තියෙන ජාතියෙ පුද්ගලයෙක් වෙන්නෙ නෑ.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගබ්සාව නීතිගත කල යුතුයි.

    ( පව, පින, මොරාල් එතික්ස් ගැන ප්‍රශ්න තියෙන්නෙ පුලුවන් )

    දැන් මෙම හිතන්න.
    ඔයාලට තරුන වයසෙ දුවෙක් ඉන්නව නන්, එ ලමය රේප් වෙල හරි
    කොල්ලෙක් එක්ක සෙට් වෙලා හරි බඩක් හදා ගත්තොත්, ඔයාල කැමති මොකද්ද?

    ලමයගෙ ඉගනීම, කැරියර් එක කඩකප්පල් වෙන්න දීල, මානසිකව වැටෙන්න දීල, උපදින්න ඉන්න එකාව හදාගන්න බල කරනව.

    ඇබොර්ට් කරලා, ලයිෆ් එක ආයෙ පටන් ගන්න සපොර්ට් කරනව.

    -----

    මැරීඩ් කපල්, හොර කපල්, casual, මොනා උනත් එහෙමයි.
    හැගීම් නවත්තන්න බෑ මොන කරත්.

    විනාඩි ගානක් හැගීමක් නිසා ලයිෆ් එකම අවුල් කරගන්න ඔනෙ නෑ.

    ඕකට වඩා හොඳයි, බල්ලන්ගෙ වගේ කප්පාදු කරන ක්‍රමයක් පටන්ගත්තනං...

    :oo:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔය රේප් කතාව තමා ගබ්සාව සාධාරණීය කරන්න ගන්න කතාව රේප් සීන් හෙනම රෙයාර් සීන් එකක්නෙ. ඔතනදි මැද තැනකට ඇවිත් රේප් සීන් එතකොට ඔය Fetal Genetic abnormalities වගේ තියෙන කලලයක් ඇබෝශන් කරනව වගේ තැනකට එන්න ඕන.

    දන්න පවුලක් ඉන්නවා. එකම ළමයා මන්දමානසික ළමයෙක්. දැන් වයසයි. පව් ඉතින් අර නාකි දෙමව්පියො මැරුණ දාක ළමය අනාතයි. ඒ කාලෙ නම් කලින් දැනගන්න ක්‍රමයක් තියෙන්නේ නැතුව ඇති. 🫤

    හොඳ age care, child care සිස්ටම් එකක් තිබුනා නම් මිනීමරන්න දෙයක් නෑ
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    ඔව් නීතිගත කරන එක හොඳයි

    තාම ඉගෙන ගන්න කෙල්ලෙක් pregnant උනාම ඔක්කොම ඉවරයි. කොල්ලත් දාල ගිහිල්ලනම් ඒ පවුලේ මිනිස්සු මාර අසරණයි.
     
    Sen-lu

    Well-known member
  • ලංකාවේ දැන් නීතිය අනුව ළමය ඉපදුනාට ජිවත් වෙන්නේ නෑ කියල දැන ගත්තත් කරන්න දෙයක් නෑ. මොන වනචාරී වැඩක්ද බං එක?
    ඒක තමා බං මම කියන්නෙ මැද තැනකට එන්න ඕන. අන්තගාමී වෙන්න ඕන නෑ කවුරුත්.
     
    • Like
    Reactions: Stimulus mind

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,690
    23,329
    113
    ගබ්සාව නීතිගත කල යුතුයි.

    ( පව, පින, මොරාල් එතික්ස් ගැන ප්‍රශ්න තියෙන්නෙ පුලුවන් )

    දැන් මෙම හිතන්න.
    ඔයාලට තරුන වයසෙ දුවෙක් ඉන්නව නන්, එ ලමය රේප් වෙල හරි
    කොල්ලෙක් එක්ක සෙට් වෙලා හරි බඩක් හදා ගත්තොත්, ඔයාල කැමති මොකද්ද?

    ලමයගෙ ඉගනීම, කැරියර් එක කඩකප්පල් වෙන්න දීල, මානසිකව වැටෙන්න දීල, උපදින්න ඉන්න එකාව හදාගන්න බල කරනව.

    ඇබොර්ට් කරලා, ලයිෆ් එක ආයෙ පටන් ගන්න සපොර්ට් කරනව.

    -----

    මැරීඩ් කපල්, හොර කපල්, casual, මොනා උනත් එහෙමයි.
    හැගීම් නවත්තන්න බෑ මොන කරත්.

    විනාඩි ගානක් හැගීමක් නිසා ලයිෆ් එකම අවුල් කරගන්න ඔනෙ නෑ.

    :oo:

    ඔව් නීතිගත කරන එක හොඳයි

    තාම ඉගෙන ගන්න කෙල්ලෙක් pregnant උනාම ඔක්කොම ඉවරයි. කොල්ලත් දාල ගිහිල්ලනම් ඒ පවුලේ මිනිස්සු මාර අසරණයි.

    එහෙමයි කියල murder එකක් නීතිගත කරල හරියනවද?
    මිනීමරන එක ok නන් මේ ලෝකෙ ගොඩක් ප්‍රශ්න එහෙම මිනිස්සුන්ව මරල දාලා ලේසියෙන් විසඳගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Rontmir

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,733
    4,807
    113
    එලකිරි හන්දිය
    එක්කෙනෙක් කියනව ඇබෝෂන් කරන එක නිති ගත කරන්න ඕන කියල
    තව කෙනෙක් කියනව වයසට ගිය දෙමව්පියො වදයක් කියල

    උඹලගෙ පවුල්වල කරුමක්කාර කම තමා බං

    සමහර විට උඹලට මේව හරියටම සෙට් වෙලා ඇති. අනේ ඉතිං අපිට කමක් නෑ

    අපි පවු වැඩ කරන්නෙ නෑ...
    අපි හරි පාරෙ යනව :yes:
    ඊට වඩා උබ කරුමක්කාරයෙක්. අවුරුදු 40ටත් වෙලා රස්සාවක් කරන්නේ නෑ. වැඩක් පලක් කරන්නේ නෑ. ගෙදරට බරක් වෙවී ගෙදර උන්ගෙන්ම කකා බිබී ඉන්නවා.

    ඒ කාලේ ගබ්සා නීතිගත වෙලා තිබ්බා නම් උබෙන් ගෙදරට කරදරයක් නෑ.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    එහෙමයි කියල murder එකක් නීතිගත කරල හරියනවද?
    මිනීමරන එක ok නන් මේ ලෝකෙ ගොඩක් ප්‍රශ්න එහෙම මිනිස්සුන්ව මරල දාලා ලේසියෙන් විසඳගන්න පුලුවන්.
    එකයි. මගේ කලින් ප්‍රශ්නෙට උත්තරයක් තියේද