ගැරඬි කහ පාටයි කිව්වට

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කහ පාට ගැරඩි? උබ පිටසක්වල ඉදන් ද කිරියට එබෙන්නෙ
    තෝ කහ ගැරඩි දැකලා නැද්ද? :rolleyes: :rolleyes: අළු පාට උන් වගේ නෙමෙයි. උන් බැරිවෙලාවත් හැපුවොත් හපපු තැන රෑෂ් එකක් එනවා. නයි වගේ උග්‍ර විසක්, සුළු විෂක්වත් නෑ. ඒත් හපපු තැන හම පොතු ගැළවි ගැලවි යන ලෙඩක් එනවා. සමහර අයගේ තුවාලේ වනවෙනවා.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    899
    1,000
    93

    උබ කියන්නෙ පෘථිවියේ ඉන්න ජාතියක් ද?
     
    • Haha
    Reactions: tin_kiri

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,281
    24,453
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කහ ගැරඬි ඉන්නව. උන් හැපුවම විෂයි
    2s8eiK3sUaLMxYnKW9GCzWehK0NSy5M5IKahA9yktkVPjwDfQlIA2jFbCAVRtCJ1roXOgO_w91merE-Y-8J5=s600
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    899
    1,000
    93
    නම බලල කියහන්කො මූ ගැරඬි එක්ක ඉන්න එක අවුල්. මා දැලක පැටලිල ඉඳල බේරුව එකෙක්ව මන්.
    මු විසයි කියලා මම දන්නෙ නෑ බන්. අල්ලන්න යන්න එපා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    oya garadiyek nemei ne wena sarpayek. hayyo ubalath koil ne yku
    ගැරඩිය තමා කට ගාව වයිරම් ටිකෙන් අදුරගන්න පුලුවන්. කහ ගැරඩි ඉන්නව ඕනි තරන්. මම දන්න විදියට නන් ඇලි සීන් එකක් වෙනම වර්ගයක් නෙවෙයි.
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    කහ පාට ගැරඩි? උබ පිටසක්වල ඉදන් ද කිරියට එබෙන්නෙ
    කිරියෙ ඉන්න වැඩි දෙනෙක් උඹ වගේ තමයි
    දන්නෙ ටිකයි. ඒ වුණාට සියල්ල දත් කියල හිතං ඉන්නව
     
    Last edited: