පොලීසියෙන් උබව හොයනව. උබ කරල තියෙන දේවල් තියෙනව නේද නීතියට අනුකූල නොවන දේවල්? තාම හොයන්නෙ නෑ කියලද හිතන් ඉන්නෙ? නෑ හොයනව, උබට වැඩි කාලයක් නෑ.
උබ හිතන්නෙ උබ හෙන වැඩ්ඩෙක් කියලද? නෑ උබ නීති විරෝදී දේවල් කරපු කබ්බෙක්.
නීති විරෝදී දේවල් කරල, මනී ලෝන්ඩරින්, හොර ක්‍රීම්, කෑම කඩ අස්සෙන් කලු සල්ලි සුදු කිරීම්, NFT විකුනල ඒ අස්සෙන් හොර සල්ලි සුදු කිරීම්, මැනික් විකුනල හොර සල්ලි සුදු කිරීම්, වගේ සල්ලි හෙව්වද?
අනිත් මිනිස්සුන්ට ගේම් දුන්නද? මිනිස්සුන්ට ප්‍රශ්න ඇති නොකලත්, නීති විරෝදී වැඩ වල යෙදුනද?
ජෙපි ආන්ඩුව දැන් මාස තුනකට වගේ කලින් ඉදන් පහල ලෙවල් එකේ ඉදන් මනී ලෝන්ඩරින් හා වෙනත් නීති විරෝදී දේවල් කරන අය හොයන්න වෙනම ඒකකයක් දාල තියෙන්නෙ.
නඩු පිට පිට වැටෙන්න නියමිතයි කියල තමයි ආරන්චි. තොරතුරු එකතු කරනවලු, දැනට එකතු කරගත්ත තොරතුරු ගොඩයි ලු.
ඒක නිසා මේක බලල තියාගනිල්ල, ලගදිම ඕනෙ වෙයි.