එතකොට සිංහල බේත් අහන්නෙ නෑ.sinhala magul nan karanda epa experience eken kiyanne.mulin Surgery eka karala atha hari widihata hadala ita passe adu wenda sinhala beth krnda.
කොහොමද කෙළ වුණේ ?mage accident wela ukul ate damage wela sinhala labbawal krnda gihin kela una hinda kiyanne.
atha hariyata hadagnin
ඕනම size එක hospital එකේ නැති නම් සල්ලි දීලා ගෙන්න හරි වෙනවා. ඕනම size එක නැතුව වෙන size දාන්න නම් දෙන්න එපා මේ කාලෙ ඕවා අඩුයි කියලා. වෙන size දැම්මාම වෙන වෙන side effects එනවා.මම දන්න 2නෙක් විතර සිංහල බෙහෙත් කරලා කෙලාවගෙන තියනව
මම දන්න 2නෙක් විතර සිංහල බෙහෙත් කරලා කෙලාවගෙන තියනව
Plate එක අපට සල්ලි දීලා ගන්න වෙයි ද?
වැඩේ අවුල් වෙන්නේ නැද්ද?
මම දන්න දෙතුන් දෙනෙක්ගේ ම අවුල් උනා වැඩේ...දැන් අත් ගල් වෙලා
Seurgery එක කරලා කොච්චර කල් hospital ඉන්න වෙනවද?
අපට පිටින් ගෙනැල්ලා දෙන්න වෙනවද?
කව්ද වෙද නෝනා?
දැන් අතේ නියම performance නැද්ද?
------ Post added on Aug 13, 2023 at 1:43 PM
Lateral view එකෙන් axis එකෙන් අල්ලයි, මැණික් කටුව සහ වැලමිට අතර අස්ථියි දෙපත්තට move වෙලා තියන්නේවයස අඩු නම් ඕක හදන්න ඕන. Joint එකේ articular surface එක involve වෙලා නිසා හරියට හැදුවෙ නැත්තන් පස්සෙ osteo arthritis එනවා. Radial height එක අඩු නිසා අතේ ඇදයක් එනවා. Lateral view එක දාලා නැති නිසා මීට වඩා දෙයක් කියන්න බැහැ. මේ වගේ forum වලින් treatment options අහලා අත විනාස කරගන්න එපා. සති 2-3 පැන්නට පස්සෙ surgery කරත් optimum outcome එක ගන්න බැහැ.
සිංහල බේත් වලින් ඔය මොනම අවුලක් වත් වෙන්නෙ නෑ. 60 පැන්නත් අත වැඩ කරනවා එළටම.වයස අඩු නම් ඕක හදන්න ඕන. Joint එකේ articular surface එක involve වෙලා නිසා හරියට හැදුවෙ නැත්තන් පස්සෙ osteo arthritis එනවා. Radial height එක අඩු නිසා අතේ ඇදයක් එනවා. Lateral view එක දාලා නැති නිසා මීට වඩා දෙයක් කියන්න බැහැ. මේ වගේ forum වලින් treatment options අහලා අත විනාස කරගන්න එපා. සති 2-3 පැන්නට පස්සෙ surgery කරත් optimum outcome එක ගන්න බැහැ.
දැනට මත් සති 3ක් ගිහින් බං.වයස අඩු නම් ඕක හදන්න ඕන. Joint එකේ articular surface එක involve වෙලා නිසා හරියට හැදුවෙ නැත්තන් පස්සෙ osteo arthritis එනවා. Radial height එක අඩු නිසා අතේ ඇදයක් එනවා. Lateral view එක දාලා නැති නිසා මීට වඩා දෙයක් කියන්න බැහැ. මේ වගේ forum වලින් treatment options අහලා අත විනාස කරගන්න එපා. සති 2-3 පැන්නට පස්සෙ surgery කරත් optimum outcome එක ගන්න බැහැ.
hathurekwa wath aran ynda honda nathi hospital ekakමගේ නැන්දා , Mistake of Anaesthesia වීමකින් මැරුණා..අත කැඩිලා තමයි ගම්පහ රෝහලට ගියේ.
මරදන්කඩවල පළයන්
ගම්පහ කැඩුම් බිඳුම්, ඔපරේශන් වලට ගියොත්නං වන තමයි...hathurekwa wath aran ynda honda nathi hospital ekak