අත කැඩිලා plate එකක් දාන්න වෙනවා

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    sinhala magul nan karanda epa experience eken kiyanne.mulin Surgery eka karala atha hari widihata hadala ita passe adu wenda sinhala beth krnda. mage accident wela ukul ate damage wela sinhala labbawal krnda gihin kela una hinda kiyanne. atha hariyata hadagnin
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    sinhala magul nan karanda epa experience eken kiyanne.mulin Surgery eka karala atha hari widihata hadala ita passe adu wenda sinhala beth krnda.
    එතකොට සිංහල බේත් අහන්නෙ නෑ.
    mage accident wela ukul ate damage wela sinhala labbawal krnda gihin kela una hinda kiyanne.
    කොහොමද කෙළ වුණේ ? 🤔
    atha hariyata hadagnin
     
    • Like
    Reactions: NRTG

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    මන් නම් සිංහල බෙහෙත් විශ්වාස කරන්නේ නෑ වෙන ලෙඩ වලට.ඒ වුනාට අපේ පුංචි ගෙත් කකුල කැඩුනා බයික් එකෙන් පෙරලිලා බයික් එක කකුල් උඩට වැටිලා.ඉංග්‍රීසි බෙහෙත් කරන්නේ නැතුව සිංහල බෙහෙත් කලේ හොරිවිල වෙදාගෙන්.ඇවිදගන්නවත් බැරුව ඉදියේ.දැන් හොදටම හොදයි.බලාගන සිංහල බෙහෙත් කරන ගොඩක් උන් හොර වෙද්දු.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම දන්න 2නෙක් විතර සිංහල බෙහෙත් කරලා කෙලාවගෙන තියනව

    මම දන්න 2නෙක් විතර සිංහල බෙහෙත් කරලා කෙලාවගෙන තියනව

    Plate එක අපට සල්ලි දීලා ගන්න වෙයි ද?

    වැඩේ අවුල් වෙන්නේ නැද්ද?
    මම දන්න දෙතුන් දෙනෙක්ගේ ම අවුල් උනා වැඩේ...දැන් අත් ගල් වෙලා

    Seurgery එක කරලා කොච්චර කල් hospital ඉන්න වෙනවද?
    අපට පිටින් ගෙනැල්ලා දෙන්න වෙනවද?

    කව්ද වෙද නෝනා?
    දැන් අතේ නියම performance නැද්ද?
    ------ Post added on Aug 13, 2023 at 1:43 PM
    ඕනම size එක hospital එකේ නැති නම් සල්ලි දීලා ගෙන්න හරි වෙනවා. ඕනම size එක නැතුව වෙන size දාන්න නම් දෙන්න එපා මේ කාලෙ ඕවා අඩුයි කියලා. වෙන size දැම්මාම වෙන වෙන side effects එනවා.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    තව ඩොක්ටර් කෙනෙක්ගෙන් අහල බලන්න... ප්ලේට් දාන එක ලොකු ඔපරේශන් එකක් නෙමෙයි, හොඳ ඩොක්ටර් කෙනෙක්ට කියල කරගන්න
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    වයස අඩු නම් ඕක හදන්න ඕන. Joint එකේ articular surface එක involve වෙලා නිසා හරියට හැදුවෙ නැත්තන් පස්සෙ osteo arthritis එනවා. Radial height එක අඩු නිසා අතේ ඇදයක් එනවා. Lateral view එක දාලා නැති නිසා මීට වඩා දෙයක් කියන්න බැහැ. මේ වගේ forum වලින් treatment options අහලා අත විනාස කරගන්න එපා. සති 2-3 පැන්නට පස්සෙ surgery කරත් optimum outcome එක ගන්න බැහැ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    Lateral view එකෙන් axis එකෙන් අල්ලයි, මැණික් කටුව සහ වැලමිට අතර අස්ථියි දෙපත්තට move වෙලා තියන්නේ
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වයස අඩු නම් ඕක හදන්න ඕන. Joint එකේ articular surface එක involve වෙලා නිසා හරියට හැදුවෙ නැත්තන් පස්සෙ osteo arthritis එනවා. Radial height එක අඩු නිසා අතේ ඇදයක් එනවා. Lateral view එක දාලා නැති නිසා මීට වඩා දෙයක් කියන්න බැහැ. මේ වගේ forum වලින් treatment options අහලා අත විනාස කරගන්න එපා. සති 2-3 පැන්නට පස්සෙ surgery කරත් optimum outcome එක ගන්න බැහැ.
    සිංහල බේත් වලින් ඔය මොනම අවුලක් වත් වෙන්නෙ නෑ. 60 පැන්නත් අත වැඩ කරනවා එළටම.

    තරුණ කාලෙ Surgery කරපු වයසක අය පෝළිමේ ඉන්නව බලාගන්න පුළුවන් complications හිංදා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වයස අඩු නම් ඕක හදන්න ඕන. Joint එකේ articular surface එක involve වෙලා නිසා හරියට හැදුවෙ නැත්තන් පස්සෙ osteo arthritis එනවා. Radial height එක අඩු නිසා අතේ ඇදයක් එනවා. Lateral view එක දාලා නැති නිසා මීට වඩා දෙයක් කියන්න බැහැ. මේ වගේ forum වලින් treatment options අහලා අත විනාස කරගන්න එපා. සති 2-3 පැන්නට පස්සෙ surgery කරත් optimum outcome එක ගන්න බැහැ.
    දැනට මත් සති 3ක් ගිහින් බං.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,819
    113
    මගේ නැන්දා , Mistake of Anaesthesia වීමකින් මැරුණා..අත කැඩිලා තමයි ගම්පහ රෝහලට ගියේ.

    මරදන්කඩවල පළයන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මමනං කියන්නෙ ඕකට කියන විදිහට ප්ලේට් දාල වැඩේ කරගන්න...
    ඇද කුද හිටින්නෙ නැතුව වැඩේ කරගන්න පුලුවන්...

    හොඳ සිංහල වෙදෙක් ඉන්නවනං ඕකේ... හැබැයි එහෙම උං නෑ... ඉන්නෙ බහුතරය හොරු.
    ඕක බොරුවට අතපතගාල, තියෙන විදිහටම බේත් බැඳල එවයි, ඊට පස්සෙ ඔය අස්ථි ලංවීමකින් තොරව නිකම්ම වර්ධනය වෙයි...
    ඊට පස්සෙ ඒව හදන්නත් බෑ...

    දැනට කාලෙකට උඩදි අඳුරන මාම කෙනෙකුට,
    සිංහල වෙදෙක් කියාගන්න එකෙක් කැඩිච්ච අතක් හදන්න ගිහින් බෙහෙත් බැඳල, ඒ අත ඇදට හයි වුනා...
    පස්සෙ ඒ ඇදේ හදන්න ආයෙමත් අත කඩන්න උනා...

    hathurekwa wath aran ynda honda nathi hospital ekak
    ගම්පහ කැඩුම් බිඳුම්, ඔපරේශන් වලට ගියොත්නං වන තමයි...
    ඩෙංගු ලෙඩ්ඩුන්ට වගේ නිකං ඉන්න දේවල් වලටනං හොඳයි...