අත කැඩිලා plate එකක් දාන්න වෙනවා

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මගේ කකුල ඔයිට ගොඩක් ලඟින් යන විදයට කැඩුනා ඇන්කල් එක ලගින්
    එතනත් කකුලෙ එලිය පැත්තෙ තියන අස්ථියෙ කෙලවර කැඩිලා කෑලි වෙනම තිබුනෙ
    ඒක ප්ලේට් දාල තව කැඩුනු කෑලි ටික තිබුනු විදියටම හයි කරන්න තව ඇණ එහෙමත් දැම්මා. කකුල 100%ක්ම සනීප උනා දැන් ඒ කකුලෙ වෙනසකට තියෙන්නෙ කපපු සහ මැහුම් දාපු ලකුනු ටික විතරයි

    මට 200%ක් ශුවර් අර කෑලි කැඩිලා එහෙ මෙහෙ වෙලා තිබුනු විදියට ඒ ටික එකුතු කරන්න ඔපරේශන් එකක්ම කරන්න ඕන කියලා. ඒ කාලෙ ඔය වැඩිමල් සහ වයසක අය සේරම මට කිවුවෙ හොස්පිටල් යනවා නං යන්තං ඇවිදගන්න පුලුවන් වෙන්න හදලා දේවි තිබුනා වගේ නං වෙන්නෙ නැහැ කියලා, ඒත් මගේ උවමනාවටම හොස්පිටල්මයි ගියේ
    ඔපරේශන් එක කරේ ජෙනරල් හොස්පිටල් එකේදි

    මාස 3ක් විතර අර හොල්ලන බැරි වෙන ප්ලාස්ටර් එකක් දාල තිබුනෙ ඒක ගැලෙවුවට පස්සෙ අනෙක් කකුල වගේ හොලවන්න අමාරු ගතියක් තිබුනා ඒකට ගාන්න කියලා ජෙල් එකක් දුන්නා ඒක ගානකොට මාසයක් විතර යද්දි සාමාන්‍ය තත්වෙට පත් උනා

    OP අහල තියනවානේ ප්ලේට් ගෙනත් දෙන්න ඕනද කියලා, Government හොස්පිටල් වලදි නං ඕන නැහැ

    මගේ ඔපරේශන් එක කරේ කකුල හිරිවට්ටලා, මම සිහියෙන් හිටියෙ
    කකුල කපලා අර ගැරිජ් වල ඇණ නට් දාල තියන වගේ තියන සිල්වර් කලර් ට්‍රේ එකක් ගෙනාව ඇණ/ප්ලේට් තියන ඒකෙන් හරියට ගැලපෙන ඇණ බෝල්ට් එහෙම තෝරල අරන් හයි කරේ. මේක වෙන එවුන්ට කිවුවම විස්වාස කරන්නෙ නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    සේන බණ්ඩාර වෙද මහතා - මීතිරිගල වෙදගම (හොරිවිල වෙදකම)

    හෙදකම හොඳින් කලොත් මෙතන වෙදකම සාර්ථකයි ...... අත්දැකීමෙන් කියන්නේ
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    Plate එක තුවලේ සනීප උනාට පස්සේ ආයේ ගලවලා අයින් කරනවද? නැත්නම් දිගටම තියනවාද?

    හෙදකම හොඳින් කරොත් කිව්වේ?
    ------ Post added on Aug 14, 2023 at 12:56 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අත ඉක්මණින්ම සුව කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ!!! ඩොක්ටර් කිව්ව විදිහට කළා නම් හොදයි කියලා තමයි මටත් හිතෙන්නෙ. :yes:
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113

    හෙදකම හොඳින් කරොත් කිව්වේ?
    ------ Post added on Aug 14, 2023 at 12:56 PM
    වෙද මහත්තය බෙහෙත් ලිව්වට තෙල් දුන්නට ඒක හරියට කියල දෙන පිලිවලට කරන්න ඕනේ එකයි හෙදකම කියන්නේ
     
    • Like
    Reactions: scorpion MW

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Plate එක තුවලේ සනීප උනාට පස්සේ ආයේ ගලවලා අයින් කරනවද? නැත්නම් දිගටම තියනවාද?
    ප්ලේට් එක දාල අවුරුදු 2න් වගේ එක ලොකු ප්ලේට් කෑල්ලක් අයින් කරා
    ඒකට හේතුව මගේ ඔය කකුල කැඩෙද්දි වයස early 20s, හොස්පිටල් එකෙන්ම කිවුවා මගේ bone තව grow වෙන්න පුලුවන් සමහරවිට එහෙම ලොකුවට උනොත් පොඩි වේදනාවක් වගේ එයි එහෙම උනොත් ගලවලා දාන්න වෙනවා කියලා

    අවුරුදු 2කට විතර පස්සෙ මට පොඩි uncomfortable ගතියක් ආව ගොඩක් වෙලාවට සීතල දවස් වලදි එහෙම. ලොකුවට රිදෙන්න ගත්තා නෙමයි නිකන් කකුල තද වෙලා වගේ ගතියක්
    ගිහින් පෙන්නුවම කිවුවා ප්ලේට් එක අයින් කරලා දාමු කියලා. අයින් කරා. දවසක් හොස්පිටල් ඉන්න උනා ඒකට
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ප්ලේට් එක දාල අවුරුදු 2න් වගේ එක ලොකු ප්ලේට් කෑල්ලක් අයින් කරා
    ඒකට හේතුව මගේ ඔය කකුල කැඩෙද්දි වයස early 20s, හොස්පිටල් එකෙන්ම කිවුවා මගේ bone තව grow වෙන්න පුලුවන් සමහරවිට එහෙම ලොකුවට උනොත් පොඩි වේදනාවක් වගේ එයි එහෙම උනොත් ගලවලා දාන්න වෙනවා කියලා

    අවුරුදු 2කට විතර පස්සෙ මට පොඩි uncomfortable ගතියක් ආව ගොඩක් වෙලාවට සීතල දවස් වලදි එහෙම. ලොකුවට රිදෙන්න ගත්තා නෙමයි නිකන් කකුල තද වෙලා වගේ ගතියක්
    ගිහින් පෙන්නුවම කිවුවා ප්ලේට් එක අයින් කරලා දාමු කියලා. අයින් කරා. දවසක් හොස්පිටල් ඉන්න උනා ඒකට
    අපට කැමති නම් අයින් කරන්න බැයි ද?
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අපට කැමති නම් අයින් කරන්න බැයි ද?
    පුලුවන් ඇති
    හේතුවක් නැත්නම් ගලවන්නෙ නැද්ද දන්නෙත් නැහැ මොකද ඔපරේශන් එකට යන වෙලාව සහ රිසෝස් අපේ රටේදි ගොඩක් වටින නිසා

    මම අහල තියනවා ලොකු ප්ලේට් නං ප්‍රයිවෙට් හොස්පිටල් වලදි ෆ්‍රි ගලවා ගන්නවා කියලා ඔය ප්ලේට් ගොඩක් ගනන් නිසා. ඇත්තද බොරුද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: scorpion MW