මගේ කකුල ඔයිට ගොඩක් ලඟින් යන විදයට කැඩුනා ඇන්කල් එක ලගින්
එතනත් කකුලෙ එලිය පැත්තෙ තියන අස්ථියෙ කෙලවර කැඩිලා කෑලි වෙනම තිබුනෙ
ඒක ප්ලේට් දාල තව කැඩුනු කෑලි ටික තිබුනු විදියටම හයි කරන්න තව ඇණ එහෙමත් දැම්මා. කකුල 100%ක්ම සනීප උනා දැන් ඒ කකුලෙ වෙනසකට තියෙන්නෙ කපපු සහ මැහුම් දාපු ලකුනු ටික විතරයි
මට 200%ක් ශුවර් අර කෑලි කැඩිලා එහෙ මෙහෙ වෙලා තිබුනු විදියට ඒ ටික එකුතු කරන්න ඔපරේශන් එකක්ම කරන්න ඕන කියලා. ඒ කාලෙ ඔය වැඩිමල් සහ වයසක අය සේරම මට කිවුවෙ හොස්පිටල් යනවා නං යන්තං ඇවිදගන්න පුලුවන් වෙන්න හදලා දේවි තිබුනා වගේ නං වෙන්නෙ නැහැ කියලා, ඒත් මගේ උවමනාවටම හොස්පිටල්මයි ගියේ
ඔපරේශන් එක කරේ ජෙනරල් හොස්පිටල් එකේදි
මාස 3ක් විතර අර හොල්ලන බැරි වෙන ප්ලාස්ටර් එකක් දාල තිබුනෙ ඒක ගැලෙවුවට පස්සෙ අනෙක් කකුල වගේ හොලවන්න අමාරු ගතියක් තිබුනා ඒකට ගාන්න කියලා ජෙල් එකක් දුන්නා ඒක ගානකොට මාසයක් විතර යද්දි සාමාන්‍ය තත්වෙට පත් උනා
OP අහල තියනවානේ ප්ලේට් ගෙනත් දෙන්න ඕනද කියලා, Government හොස්පිටල් වලදි නං ඕන නැහැ
මගේ ඔපරේශන් එක කරේ කකුල හිරිවට්ටලා, මම සිහියෙන් හිටියෙ
කකුල කපලා අර ගැරිජ් වල ඇණ නට් දාල තියන වගේ තියන සිල්වර් කලර් ට්‍රේ එකක් ගෙනාව ඇණ/ප්ලේට් තියන ඒකෙන් හරියට ගැලපෙන ඇණ බෝල්ට් එහෙම තෝරල අරන් හයි කරේ. මේක වෙන එවුන්ට කිවුවම විස්වාස කරන්නෙ නැහැ.

Last edited: