Liquor for wedding (වෙඩිමකට බෝතල් ඕනෙ)

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    එක එකාගෙන් අරං දෙද්දි හොදට බලලා ශුවර් එකෙක්ගෙන් ගනින්. ගොඩක් උන් කස්ටම් එකෙන් පන්නපුවා, ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තුවා කියලා වෙන ජරාවල් පුරවලා සීල් ගහපු බෝතල් විකුනන්නෙ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    whisky bottle 15k 20k one
    Vat unath kamak na.
    Thiyana aya details with price ekka PM danna contact number ekka..
    Colombo වල liquor supermarkets තියෙන්නේ ගිහින් බලන්න. අඩුවට ගන්න පුළුවන් තොග නිසා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,666
    113
    33
    Kalutara
    එකෙක්ට සකේ එකයි ඩන්හිල් දෙකයි ගානේ දියන්. උඹටත් ලාභයි එන උන්ටත් වදිනවා.
     
    • Haha
    Reactions: Devendora_San

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Colombo වල liquor supermarkets තියෙන්නේ ගිහින් බලන්න. අඩුවට ගන්න පුළුවන් තොග නිසා.
    mam dawasak ehema ahanna gihin kade eka thota pissuda ahuwa.

    Liquor walata discount kiyala ekak nalu. bottle 100k gattath. mama harila awa.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    mam dawasak ehema ahanna gihin kade eka thota pissuda ahuwa.

    Liquor walata discount kiyala ekak nalu. bottle 100k gattath. mama harila awa.
    ඉස්සර නම් දුන්නා. ඉස්සර weddings වලට ගන්නෙම ඔය වගේ places වලින්. දැන් financial crisis එකෙන් පස්සෙ discount නැතුව ඇති.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    එක එකාගෙන් අරං දෙද්දි හොදට බලලා ශුවර් එකෙක්ගෙන් ගනින්. ගොඩක් උන් කස්ටම් එකෙන් පන්නපුවා, ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තුවා කියලා වෙන ජරාවල් පුරවලා සීල් ගහපු බෝතල් විකුනන්නෙ.
    Apo ow , dan wedding wala tiyennema kalawam ewa tama . 🥲
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    එක එකාගෙන් අරං දෙද්දි හොදට බලලා ශුවර් එකෙක්ගෙන් ගනින්. ගොඩක් උන් කස්ටම් එකෙන් පන්නපුවා, ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තුවා කියලා වෙන ජරාවල් පුරවලා සීල් ගහපු බෝතල් විකුනන්නෙ.
    ඔව් හැබැයි. එහෙම සීන් එකකුත් තියනවා
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,542
    113
    Label 5 , Suspected a proud locally product by scotch labels.
    එ පැත්තේ හ‍ොරට ගහනවද Label 5 කතාව ආවා ම‍ෙ දවස්වල තියෙනවා කියලා
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    Fertilizer taste....🤣🤣

    Marawila badu neda?
    Airport badu 9500-9000 rate yanne
    Eaka thamai bn kiuwe kattiyakata ok thawa kattiyakata case
    Lankawe me tike oka thamai dan godak yanne

    එ පැත්තේ හ‍ොරට ගහනවද Label 5 කතාව ආවා ම‍ෙ දවස්වල තියෙනවා කියලා
    Gahuwoth ithin jhonny thamai
    ------ Post added on Aug 14, 2023 at 2:52 PM