e kohomada april dala lost une?lajjai kiyanna mamath oya magulata daala 2.1 million lose una last April![]()
ඔව් පිරමීඩ කියන්නෙ ටොරන්ට් වගේ තමා. වැඩේ යන්නෙ මිනිස්සු අතරෙ. නවත්තන්න බෑ.ඔතන මහබැංකුවෙන් තහනං කරේ නැහැ කියලා කවුරුත් කියනවානේ
කොහොමද ඇප් එකකින් කරගෙන යන වැඩක් මහ බැංකුවෙන් තහනං කරන්නෙ. කරන එවුන්ගෙ එකවුන්ට් තහනං කරත් වැඩක් නැහැනේ බයිනෑන්ස් එකෙන් වැඩේ කරද්දි
මහ බැංකුවට කියන්න පුලුවන් මේක පිරමීඩ තහනං වැඩක් කියලා
ඒත් ඒව අහලත් කැමති එවුන්ට කරගෙන යන්න පුලුවන් නේ
ඔන්න බැංකුවක් වගේ මහබැංකුවෙන් ලයිසන් අරං කරගෙන යන එකක් නං තහනං කරන්න පුලුවන්, ඕක එහෙම කරන එකක් නෙමයිනේ. තහනං කරන්නෙ මොකද්ද කම්පැනිය තහනං කරාට වැඩක් නැහැ බයිනෑන්ස් සහ උන්ගෙ ඇප් එක වැඩ නං
දැං ඇප් එක ප්ලේ ස්ටෝ වලින් අයින් කරා කියමු, ඒත් උන්ට ඕන නං APK එක ඩවුන්ලෝඩ් කරලා කරං යන්නකියලා කියන්න පුලුවන් නේ
ඔවුඔව් පිරමීඩ කියන්නෙ ටොරන්ට් වගේ තමා. වැඩේ යන්නෙ මිනිස්සු අතරෙ. නවත්තන්න බෑ.
ayi bari ලංකාව වටේ branches open කරනව. promotion කරනව ඔව්ව නවත්තන්න පුලුවන්. ඔයිට වඩා ඒව හේතු නැතිව උන් තහනම් freeze කරන්නෙ. උන් investigation එක පටන්ගත්තෙ අශ්වයට දොර ඇරල.ඔතන මහබැංකුවෙන් තහනං කරේ නැහැ කියලා කවුරුත් කියනවානේ
කොහොමද ඇප් එකකින් කරගෙන යන වැඩක් මහ බැංකුවෙන් තහනං කරන්නෙ. කරන එවුන්ගෙ එකවුන්ට් තහනං කරත් වැඩක් නැහැනේ බයිනෑන්ස් එකෙන් වැඩේ කරද්දි
මහ බැංකුවට කියන්න පුලුවන් මේක පිරමීඩ තහනං වැඩක් කියලා
ඒත් ඒව අහලත් කැමති එවුන්ට කරගෙන යන්න පුලුවන් නේ
ඔන්න බැංකුවක් වගේ මහබැංකුවෙන් ලයිසන් අරං කරගෙන යන එකක් නං තහනං කරන්න පුලුවන්, ඕක එහෙම කරන එකක් නෙමයිනේ. තහනං කරන්නෙ මොකද්ද කම්පැනිය තහනං කරාට වැඩක් නැහැ බයිනෑන්ස් සහ උන්ගෙ ඇප් එක වැඩ නං
දැං ඇප් එක ප්ලේ ස්ටෝ වලින් අයින් කරා කියමු, ඒත් උන්ට ඕන නං APK එක ඩවුන්ලෝඩ් කරලා කරං යන්නකියලා කියන්න පුලුවන් නේ
.අනේ මොකද බන් බැරිඔවු
මහබැංකුවට කියන්න පුලුවන් මේක තහනං පිරමීඩ තමයි කරන්න එපා කියලා
මහබැංකුවට තහනං කරනවා කියලා ප්‍රැක්ටිකලි කරන්න දෙයක් නැහැනේ. කරන එවුන්ග එකවුන්ට් තහනං කරා කියලා නතර වෙන්නෙ නැහැ සල්ලි දාන එවුන් සල්ලි දානකල්
ඕවට ජොයින් වෙන එවුන්ගෙන් කොටසක් කෙලින්ම පිරමීඩ කියලා දැනගෙන ජොයින් වෙන්නෙ එහෙම එවුන්ට නිවුස් ගහල නවත්තන්න බැහැ. යම් පිරිසක් නතර වෙයි. මම දන්න ගොඩක් එවුන්ට පිච් කරලා තියෙන්නෙම මේක පිරමීඩයක් දැන්ම සල්ලි දැම්මොත් ගනක් ගන්න පුලුවන් කියලා, උන් කියන්නෙ දැක්කනේ onmax එක වැටෙද්දි ඒක කරපු එවුන්ගෙ එකවුන්ට් වල කෝටි ගනන් කියලා. එතකොට කොහොමද කියපන්කෝ මුන්ට තේරුම් කරන්නෙඅනේ මොකද බන් බැරි
හරියට නිව්ස් එක ගැහුවනම් ඕවා නවත්තන්න බැ කියලද කියන්නේ
branches නතර කරා කියලා වැඩේ නතර වෙන්නෙ නැහැනේ බන් එකයි මම කියන්නෙayi bari ලංකාව වටේ branches open කරනව. promotion කරනව ඔව්ව නවත්තන්න පුලුවන්. ඔයිට වඩා ඒව හේතු නැතිව උන් තහනම් freeze කරන්නෙ. උන් investigation එක පටන්ගත්තෙ අශ්වයට දොර ඇරල.
මල්ලි ආසයි වගේme scam set eka kohomada ban oya wade karanne? kohomada mun salli wena ratakata ada ganne. mokakda mechanism/ model eka.
**danne nathi nisai ahuwe.

එහෙම branches වහන්න නන් තහනම් සංවිධානයක් විදිහට නම් කරන්න වෙයි. මූල්‍ය ගනුදෙනු විතරයි මහ බැංකුවට නියාමනය කරන්න පුලුවන් මම දන්න විදිහට.ayi bari ලංකාව වටේ branches open කරනව. promotion කරනව ඔව්ව නවත්තන්න පුලුවන්. ඔයිට වඩා ඒව හේතු නැතිව උන් තහනම් freeze කරන්නෙ. උන් investigation එක පටන්ගත්තෙ අශ්වයට දොර ඇරල.
asada balanna danna ekek kiyapanko ban. me taramma munwa rata harak wage rawattanne kohomada balannaමල්ලි ආසයි වගේ![]()
Ayi karana unwa arrest karanna ba? ip ban, domain ban කරන්න බෑ?branches නතර කරා කියලා වැඩේ නතර වෙන්නෙ නැහැනේ බන් එකයි මම කියන්නෙ
මහ බැංකුව බ්‍රාන්ච් සේරම වැහුව කියලා හිතපන් ඒත් වැඩේ කරන්න පුලුවන් ඒක මම කියන්නෙ
ඔව් බං එ‍්ක තමයි වෙන්නෙ. වැඩි හරියක් දැන දැනම හරක් මඩවලා ගොඩ වැඩි කරගන්නවා. මේ රටේ වුණේම වෙන්නෙම ඕකනෙ බං. මේ බිම් මට්ටම් ගොන් හැත්ත නිකන් පොදු බඩු වගේ. කපටියො හැමෝම අල්ලන් හුකලා යනවා.ඕවට ජොයින් වෙන එවුන්ගෙන් කොටසක් කෙලින්ම පිරමීඩ කියලා දැනගෙන ජොයින් වෙන්නෙ එහෙම එවුන්ට නිවුස් ගහල නවත්තන්න බැහැ. යම් පිරිසක් නතර වෙයි. මම දන්න ගොඩක් එවුන්ට පිච් කරලා තියෙන්නෙම මේක පිරමීඩයක් දැන්ම සල්ලි දැම්මොත් ගනක් ගන්න පුලුවන් කියලා, උන් කියන්නෙ දැක්කනේ onmax එක වැටෙද්දි ඒක කරපු එවුන්ගෙ එකවුන්ට් වල කෝටි ගනන් කියලා. එතකොට කොහොමද කියපන්කෝ මුන්ට තේරුම් කරන්නෙ
branches නතර කරා කියලා වැඩේ නතර වෙන්නෙ නැහැනේ බන් එකයි මම කියන්නෙ
මහ බැංකුව බ්‍රාන්ච් සේරම වැහුව කියලා හිතපන් ඒත් වැඩේ කරන්න පුලුවන් ඒක මම කියන්නෙ
ලයිෂන් නැතුවනෙ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නෙ බ්‍රාන්චස් ඇරල. එත්කොට උන්ට පුලුවන් වහන්න. තහනම් කියල නම් කරන්න ඕනි නෑ.එහෙම branches වහන්න නන් තහනම් සංවිධානයක් විදිහට නම් කරන්න වෙයි. මූල්‍ය ගනුදෙනු විතරයි මහ බැංකුවට නියාමනය කරන්න පුලුවන් මම දන්න විදිහට.
https://elakiri.com/threads/බයිනැන්ස්-ceo-මහතාගෙ-නවතම-කෙටි-චිත්‍රපටය.2117487/#post-29106643කවුද බන් මේ පොල් කෑදැත්තා? 🫢
නියම අඩු කුලේ ලුක් එක![]()