මට පෙන්නේ මූ ස්කෑම් එක විකුණන් කන තව ස්කෑම් කාරයෙක් වගේ බන්


මුලින්ම ඕම දාපු උන් ඕකේ තුන්ගුණයක් වගේ හෙව්වා හැබැයිවිශ්වාස කරනවනම් කරපන් ලක්ෂ 30-50 දැම්ම උන්ව මං දන්නවා. ගොඩක් උන් පිරමීඩ කියලා දැන දැනම ඉක්මනට සල්ලි හොයන්න කෑදරකමේ දැම්මේ
මට හිතෙන්නේ උන් උවමනාවෙන්මයි ස්පොන්සර් කරේමේවා වෙනකන් මහබැංකුව නිදි. උං ක්‍රිකට් මැච් එකට ස්පොන්සර් කරන්න ගිහින් මාට්ටු උනේ නැත්තන් තාමත් වංචාව කරගන යනවා.
un ganak hoya gena daවිශ්වාස කරනවනම් කරපන් ලක්ෂ 30-50 දැම්ම උන්ව මං දන්නවා. ගොඩක් උන් පිරමීඩ කියලා දැන දැනම ඉක්මනට සල්ලි හොයන්න කෑදරකමේ දැම්මේ
එ‍්ක තමයි බං මාත් බැලුවෙ. නැත්තම් කොහොමද ඉන්න පිරිසෙන් ඔච්චර ගාණක් එකතු වෙන්නෙ.විශ්වාස කරනවනම් කරපන් ලක්ෂ 30-50 දැම්ම උන්ව මං දන්නවා. ගොඩක් උන් පිරමීඩ කියලා දැන දැනම ඉක්මනට සල්ලි හොයන්න කෑදරකමේ දැම්මේ


අන්තිමට උන් හෙන ඔෆිස් ගොඩක් දැම්මා මචං.මට හිතෙන්නේ උන් උවමනාවෙන්මයි ස්පොන්සර් කරේ
මොකද උන් කොහොමත් හිරවෙන්න ඔන්න මෙන්න හිටියේ
අඩේ ඔව් නේද බං එ‍්කත් බිලියන 32 ක් කියන්නෙ. එහෙනම් හරි අැති බං ඉතින්. අරක සාමාන්‍ය ගාණටනෙ කරේ. මේක හැමනෙන්ඩම ගියානෙ. එ‍්කට බිලියන 32 නම් බිලියන 400 හරි අැති ලොවෙත්. නොදකින් හුත්තො මෙහෙම පොන්න රටක්.Onmax එකේ ගාන කියද බන්..100 million US dollars ද? ඉතින් ලංකාවම ඕව promote කරන්න උන් තෝරාගන්න එක අහන්න දෙයක්ද?![]()
කොරියන් උන් තමා කැති පොලු අරන් එන්නෙ MTFE එකට මොකක් හරි කිව්වමකොරියන් උකන්නලා සැහෙන අහුවෙලා කියල ආරන්චියී