MTFE වංචාව රුපියල් බිලියන 400 කට වැඩියිලු යකෝ 🤯🤯🤯🤯🤯🤯

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ඔතන මහබැංකුවෙන් තහනං කරේ නැහැ කියලා කවුරුත් කියනවානේ

    කොහොමද ඇප් එකකින් කරගෙන යන වැඩක් මහ බැංකුවෙන් තහනං කරන්නෙ. කරන එවුන්ගෙ එකවුන්ට් තහනං කරත් වැඩක් නැහැනේ බයිනෑන්ස් එකෙන් වැඩේ කරද්දි
    මහ බැංකුවට කියන්න පුලුවන් මේක පිරමීඩ තහනං වැඩක් කියලා
    ඒත් ඒව අහලත් කැමති එවුන්ට කරගෙන යන්න පුලුවන් නේ

    ඔන්න බැංකුවක් වගේ මහබැංකුවෙන් ලයිසන් අරං කරගෙන යන එකක් නං තහනං කරන්න පුලුවන්, ඕක එහෙම කරන එකක් නෙමයිනේ. තහනං කරන්නෙ මොකද්ද කම්පැනිය තහනං කරාට වැඩක් නැහැ බයිනෑන්ස් සහ උන්ගෙ ඇප් එක වැඩ නං
    දැං ඇප් එක ප්ලේ ස්ටෝ වලින් අයින් කරා කියමු, ඒත් උන්ට ඕන නං APK එක ඩවුන්ලෝඩ් කරලා කරං යන්නකියලා කියන්න පුලුවන් නේ
    ඔව් පිරමීඩ කියන්නෙ ටොරන්ට් වගේ තමා. වැඩේ යන්නෙ මිනිස්සු අතරෙ. නවත්තන්න බෑ.
     
    • Like
    Reactions: Kavindu1221

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ටැක්ස් ගහනවට වඩා සාර්ථකයි නෙහ්
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඔව් පිරමීඩ කියන්නෙ ටොරන්ට් වගේ තමා. වැඩේ යන්නෙ මිනිස්සු අතරෙ. නවත්තන්න බෑ.
    ඔවු
    මහබැංකුවට කියන්න පුලුවන් මේක තහනං පිරමීඩ තමයි කරන්න එපා කියලා
    මහබැංකුවට තහනං කරනවා කියලා ප්‍රැක්ටිකලි කරන්න දෙයක් නැහැනේ. කරන එවුන්ග එකවුන්ට් තහනං කරා කියලා නතර වෙන්නෙ නැහැ සල්ලි දාන එවුන් සල්ලි දානකල්
     
    • Like
    Reactions: olu bakka

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔතන මහබැංකුවෙන් තහනං කරේ නැහැ කියලා කවුරුත් කියනවානේ

    කොහොමද ඇප් එකකින් කරගෙන යන වැඩක් මහ බැංකුවෙන් තහනං කරන්නෙ. කරන එවුන්ගෙ එකවුන්ට් තහනං කරත් වැඩක් නැහැනේ බයිනෑන්ස් එකෙන් වැඩේ කරද්දි
    මහ බැංකුවට කියන්න පුලුවන් මේක පිරමීඩ තහනං වැඩක් කියලා
    ඒත් ඒව අහලත් කැමති එවුන්ට කරගෙන යන්න පුලුවන් නේ

    ඔන්න බැංකුවක් වගේ මහබැංකුවෙන් ලයිසන් අරං කරගෙන යන එකක් නං තහනං කරන්න පුලුවන්, ඕක එහෙම කරන එකක් නෙමයිනේ. තහනං කරන්නෙ මොකද්ද කම්පැනිය තහනං කරාට වැඩක් නැහැ බයිනෑන්ස් සහ උන්ගෙ ඇප් එක වැඩ නං
    දැං ඇප් එක ප්ලේ ස්ටෝ වලින් අයින් කරා කියමු, ඒත් උන්ට ඕන නං APK එක ඩවුන්ලෝඩ් කරලා කරං යන්නකියලා කියන්න පුලුවන් නේ
    ayi bari ලංකාව වටේ branches open කරනව. promotion කරනව ඔව්ව නවත්තන්න පුලුවන්. ඔයිට වඩා ඒව හේතු නැතිව උන් තහනම් freeze කරන්නෙ. උන් investigation එක පටන්ගත්තෙ අශ්වයට දොර ඇරල.
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ලොකු වංචාවක් හොරකමක් නම් කොහේ හරි කොනක අනිවා සාටකයක් ගෑවිලා තියෙන්න ඕනේ :dull:.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔවු
    මහබැංකුවට කියන්න පුලුවන් මේක තහනං පිරමීඩ තමයි කරන්න එපා කියලා
    මහබැංකුවට තහනං කරනවා කියලා ප්‍රැක්ටිකලි කරන්න දෙයක් නැහැනේ. කරන එවුන්ග එකවුන්ට් තහනං කරා කියලා නතර වෙන්නෙ නැහැ සල්ලි දාන එවුන් සල්ලි දානකල්
    අනේ මොකද බන් බැරි

    හරියට නිව්ස් එක ගැහුවනම් ඕවා නවත්තන්න බැ කියලද කියන්නේ
     
    • Like
    Reactions: Cypress

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අනේ මොකද බන් බැරි

    හරියට නිව්ස් එක ගැහුවනම් ඕවා නවත්තන්න බැ කියලද කියන්නේ
    ඕවට ජොයින් වෙන එවුන්ගෙන් කොටසක් කෙලින්ම පිරමීඩ කියලා දැනගෙන ජොයින් වෙන්නෙ එහෙම එවුන්ට නිවුස් ගහල නවත්තන්න බැහැ. යම් පිරිසක් නතර වෙයි. මම දන්න ගොඩක් එවුන්ට පිච් කරලා තියෙන්නෙම මේක පිරමීඩයක් දැන්ම සල්ලි දැම්මොත් ගනක් ගන්න පුලුවන් කියලා, උන් කියන්නෙ දැක්කනේ onmax එක වැටෙද්දි ඒක කරපු එවුන්ගෙ එකවුන්ට් වල කෝටි ගනන් කියලා. එතකොට කොහොමද කියපන්කෝ මුන්ට තේරුම් කරන්නෙ

    ayi bari ලංකාව වටේ branches open කරනව. promotion කරනව ඔව්ව නවත්තන්න පුලුවන්. ඔයිට වඩා ඒව හේතු නැතිව උන් තහනම් freeze කරන්නෙ. උන් investigation එක පටන්ගත්තෙ අශ්වයට දොර ඇරල.
    branches නතර කරා කියලා වැඩේ නතර වෙන්නෙ නැහැනේ බන් එකයි මම කියන්නෙ
    මහ බැංකුව බ්‍රාන්ච් සේරම වැහුව කියලා හිතපන් ඒත් වැඩේ කරන්න පුලුවන් ඒක මම කියන්නෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ayi bari ලංකාව වටේ branches open කරනව. promotion කරනව ඔව්ව නවත්තන්න පුලුවන්. ඔයිට වඩා ඒව හේතු නැතිව උන් තහනම් freeze කරන්නෙ. උන් investigation එක පටන්ගත්තෙ අශ්වයට දොර ඇරල.
    එහෙම branches වහන්න නන් තහනම් සංවිධානයක් විදිහට නම් කරන්න වෙයි. මූල්‍ය ගනුදෙනු විතරයි මහ බැංකුවට නියාමනය කරන්න පුලුවන් මම දන්න විදිහට.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    branches නතර කරා කියලා වැඩේ නතර වෙන්නෙ නැහැනේ බන් එකයි මම කියන්නෙ
    මහ බැංකුව බ්‍රාන්ච් සේරම වැහුව කියලා හිතපන් ඒත් වැඩේ කරන්න පුලුවන් ඒක මම කියන්නෙ
    Ayi karana unwa arrest karanna ba? ip ban, domain ban කරන්න බෑ?
     
    • Like
    Reactions: Any.key

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,814
    2
    15,554
    113
    ඕවට ජොයින් වෙන එවුන්ගෙන් කොටසක් කෙලින්ම පිරමීඩ කියලා දැනගෙන ජොයින් වෙන්නෙ එහෙම එවුන්ට නිවුස් ගහල නවත්තන්න බැහැ. යම් පිරිසක් නතර වෙයි. මම දන්න ගොඩක් එවුන්ට පිච් කරලා තියෙන්නෙම මේක පිරමීඩයක් දැන්ම සල්ලි දැම්මොත් ගනක් ගන්න පුලුවන් කියලා, උන් කියන්නෙ දැක්කනේ onmax එක වැටෙද්දි ඒක කරපු එවුන්ගෙ එකවුන්ට් වල කෝටි ගනන් කියලා. එතකොට කොහොමද කියපන්කෝ මුන්ට තේරුම් කරන්නෙ

    branches නතර කරා කියලා වැඩේ නතර වෙන්නෙ නැහැනේ බන් එකයි මම කියන්නෙ
    මහ බැංකුව බ්‍රාන්ච් සේරම වැහුව කියලා හිතපන් ඒත් වැඩේ කරන්න පුලුවන් ඒක මම කියන්නෙ
    ඔව් බං එ‍්ක තමයි වෙන්නෙ. වැඩි හරියක් දැන දැනම හරක් මඩවලා ගොඩ වැඩි කරගන්නවා. මේ රටේ වුණේම වෙන්නෙම ඕකනෙ බං. මේ බිම් මට්ටම් ගොන් හැත්ත නිකන් පොදු බඩු වගේ. කපටියො හැමෝම අල්ලන් හුකලා යනවා.

    මම එ‍්කයි කිව්වෙ මයිනත් පිරමීඩයක්, ජෙප්පොත් පිරමීඩයක්. දැන දැනම මඩවලා කොල්ල කන එකයි කරන්නෙ. වැඩේ කියන්නෙ ගාණට තෙල් දාලා අරිනකොට බිම් මට්ටම් හරක්ට අරිනවා කියලවත් තේරෙන්නෙ නෑ.

    ඔන්න අර ගූටා වගේ දොඹෙන් යන්ඩ අ‍ැරියොත් විතරයි recondition වෙන්නෙ. හැබැයි එ‍්කත් ඉතින් වෙන එකකට ගිහින් අල්ලනවා අ‍ැර මුන් දන්න හුත්තකුත් නෑ. පුක හම යනකල් අරින්ඩ අල්ලලා මුන්ගෙ අර්ෂස් ගෙඩිත් පාත් වෙලා, පුකෙන්ම බඩවැල් ටිකත් එළියට අ‍ැවිත් නැහිලා යනකල් ‍තේරුම් ගන්නෙම නෑ. 🙄🙄🙄
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම branches වහන්න නන් තහනම් සංවිධානයක් විදිහට නම් කරන්න වෙයි. මූල්‍ය ගනුදෙනු විතරයි මහ බැංකුවට නියාමනය කරන්න පුලුවන් මම දන්න විදිහට.
    ලයිෂන් නැතුවනෙ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නෙ බ්‍රාන්චස් ඇරල. එත්කොට උන්ට පුලුවන් වහන්න. තහනම් කියල නම් කරන්න ඕනි නෑ.
     
    • Like
    Reactions: Any.key