චාමර සම්පත් ජෙප්පන්ගේ රෙදි ගලෝලාලා🤩

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,497
    36,442
    113
    මැදමහනුවර
    101657731_1262859600779322_4913180869255715361_n.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    යකෝ මාස ගානක් කරලා ඔක්කොම අමාත්‍යාංශ විනාශ උන එකට වගකීම ගන්නලු. ජෙප්පො හරියට ඒ අමාත්‍යාංශ කළා නම් එහෙම වෙන්නෙ නෑලූ.

    94 ඉදන් මේ වෙනකල් හැම ආණ්ඩුවේම අවුරුදු 20ක් විතර ඇමතිකම් තිබුණ ශ්‍රීලංකා නිදහස් පක්ශෙ එකෙක් රෙදි ඇදගෙනද මේවා කියන්නෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,550
    32,301
    113
    යකෝ මාස ගානක් කරලා ඔක්කොම අමාත්‍යාංශ විනාශ උන එකට වගකීම ගන්නලු. ජෙප්පො හරියට ඒ අමාත්‍යාංශ කළා නම් එහෙම වෙන්නෙ නෑලූ.

    94 ඉදන් මේ වෙනකල් හැම ආණ්ඩුවේම අවුරුදු 20ක් විතර ඇමතිකම් තිබුණ ශ්‍රීලංකා නිදහස් පක්ශෙ එකෙක් රෙදි ඇදගෙනද මේවා කියන්නෙ
    Chamara wage pus badayo thamai @2osama ge wirayo lol
    Amu gawayo thamai oya wahallu ithin
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පච අනුර කියන ඒවා පිළි ගන්න උබ ට චාමර කියන එක Sure නැහැ නේ🤣🤣🤣
    පොහොට්ටු හැම එකාම පල් හොරු. පච අනුර කියල කියන්නෙත් පල් හොරුන්ට පුප දෙන ලොල්ලො රැලක් :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    අනා.. මොන්සොන් ඈවිත් පොහොට්ටුවන්ගේ ත්‍රෙඩ් වල ලව් කරනවා.. සන්හිදියාව
    අනුරට බැනපු ගමන් උබටත් ඩාන් ගාලා කැරකිලා එනවා නේද🤣🤣🤣
    ඕක තමා කියන්නේ කට බොරු කිවත් දිව බොරු කියන්නේ නැහැ කියලා🤣🤣
     
    • Haha
    Reactions: malakadss

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,497
    36,442
    113
    මැදමහනුවර
    අන්න ඒකනේ දිව බොරු කිවත් හෘද සාක්ෂිය බොරු කියන්නේ නැහැ🤣🤣
    ඒවගේම යුද්දෙ ඉවරකරා කියලා රට ඉවරකරන්න පර්මිෂන් දෙන්නත් බෑ
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    kari bullet ewa :lol: munai badi dakkama biyannta shanika mochna wenwa athi. full video eka dapan pako, ponyata sarame gu yanna kiuwa ita passe
     
    • Haha
    Reactions: Xi Jinping