උබම පිළිගෙන තියෙනවා නේ දැන් ඔතැන JVP නායකයෝ බොරු කියනවා කියලා
ඇත්ත ටම ඔවා උන් කිව්වේ මිනිස්සු අන්දන්න නේ
සරලව කිව්වොත් JVP (NPP) එකට බලය හම්බ උනොත් වැරදිලා හරි බලය ලැබුණට පස්සේත් කරන්නේ මිනිස්සු අන්දන එක
un samahara than wala boru & waradi interpretation deela thiyena awastha thiyenawa.
e wagema amathaka karanna epa pohottu, unp, nidahas pakshe ekka gaththama thiyennema boruwa, horakama, dushanaya.
horakama, dushanaya thiyena thanaka ratak diyunu wenne na.
mama hithana widiyata jvp ekata wada hoda solution ekak one but eka pohottu, unp, nidahas pakshe inna un nemei. eka tried & tested failures.
මානව සම්පත් විකුණල රටවල් ගොඩ යන්නෙ නෑ මචන්. ඒකට මොනව හරි හොඳ ප්‍රඩක්ට් එකක් තියෙන්නෙ ඕනෙ. මිනිස්සු කියන උන් ට්‍රේන් කරන්න සල්ලි කාලය ඔක්කොම වියදම් කරලත් එක අවුට්පුට් එක හරියට ප්‍රඩික්ට් කරන්න බෑ.
ඒක් ඔක්කොම කරලත් උන් වැඩි පඩියට වෙන රටක ගියාම ඔක්කොම ඉවරයි. ලෝකෙ දිහා බැලුවම පේනව හරි ප්‍රොඩියුස් එකක් තියෙන රටවල් තමා ගොඩ ගිහින් තියෙන්නෙ.
hariyatama hari. products & brands thamai hadanna one. apita labour cost eken compete karanna amarui mass manufacture karanna one services products walin. high value items or niche product or services walin gaththoth nam labour walin thama lankawata gemak gahanna puluwan.
anith eka brands hadanna one. brands hadunoth kaleth ekka lankawe manufacturing cost eka wadi unoth lankawen eliyen gihin unathkaranna puluwan still rata athulata salli enawa brand eka nisa.
------
Post added on Nov 19, 2023 at 8:19 AM