කොහොම උණත් මු තමා බුලට් එක කියන්න තියෙන ඒවා එකදිගට ජෙප්පංගේ පළු අරිනවා
Chamara wage pus badayo thamai @2osama ge wirayo lolයකෝ මාස ගානක් කරලා ඔක්කොම අමාත්‍යාංශ විනාශ උන එකට වගකීම ගන්නලු. ජෙප්පො හරියට ඒ අමාත්‍යාංශ කළා නම් එහෙම වෙන්නෙ නෑලූ.
94 ඉදන් මේ වෙනකල් හැම ආණ්ඩුවේම අවුරුදු 20ක් විතර ඇමතිකම් තිබුණ ශ්‍රීලංකා නිදහස් පක්ශෙ එකෙක් රෙදි ඇදගෙනද මේවා කියන්නෙ
චාමර කවුද කියන එක නෙවෙයි බං ඌ JVP එක ගැන කියන දේ වැරදි නැහැChamara wage pus badayo thamai @2osama ge wirayo lol
Amu gawayo thamai oya wahallu ithin
පල් හොරෙක් කියන ඒව පිලිගන්නවද?චාමර කවුද කියන එක නෙවෙයි බං ඌ JVP එක ගැන කියන දේ වැරදි නැහැ
පච අනුර කියන ඒවා පිළි ගන්න උබ ට චාමර කියන එක Sure නැහැ නේපල් හොරෙක් කියන ඒව පිලිගන්නවද?
පොහොට්ටු හැම එකාම පල් හොරු. පච අනුර කියල කියන්නෙත් පල් හොරුන්ට පුප දෙන ලොල්ලො රැලක්පච අනුර කියන ඒවා පිළි ගන්න උබ ට චාමර කියන එක Sure නැහැ නේ![]()

අනා.. මොන්සොන් ඈවිත් පොහොට්ටුවන්ගේ ත්‍රෙඩ් වල ලව් කරනවා.. සන්හිදියාව
අනුරට බැනපු ගමන් උබටත් ඩාන් ගාලා කැරකිලා එනවා නේදඅනා.. මොන්සොන් ඈවිත් පොහොට්ටුවන්ගේ ත්‍රෙඩ් වල ලව් කරනවා.. සන්හිදියාව
Berty karayath ekka gana gahana wenna athi appachchi katha koranne? Lol
අන්න ඒකනේ දිව බොරු කිවත් හෘද සාක්ෂිය බොරු කියන්නේ නැහැEhema nokalanam yudde iwaraweida?
ඒවගේම යුද්දෙ ඉවරකරා කියලා රට ඉවරකරන්න පර්මිෂන් දෙන්නත් බෑඅන්න ඒකනේ දිව බොරු කිවත් හෘද සාක්ෂිය බොරු කියන්නේ නැහැ![]()
munai badi dakkama biyannta shanika mochna wenwa athi. full video eka dapan pako, ponyata sarame gu yanna kiuwa ita passe