i phone ව්ලාට

Antare 4.1

Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    i phone වලට තියන youtube මොඩ් ඇප් එම uYou+ වගේ spotify මොඩ් ඇප් එකක් නැද්ද බොසාලා
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    Show-off වලට තියන iPhone වලට ඕවා එන්නේ නැහැ බං. ඕක වැඩක් කරගන්න තියන device එකක් නෙමේ. Show-off වලට විතරයි.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Danne natnm puka denne natuwa idpn bn
    දන්න නිසා කිව්වේ youtube වලට තියන youtube revanced, NewPipe, SkyTube වගේ ඒවා නැහැ ඔය showoff iPhone වලට. ඕවා ඕනෙ නම් Android එකක්‌ ගනින්. වැඩක් කරගන්න තමයි ඒවා හදල තියෙන්නෙ. වෙනස තේරෙන්නේ නැත්නම් කෑගැහුව ට තේරුමක් නැහැ. IPhone එක Android වෙන්නෙ නැහැ.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    දන්න නිසා කිව්වේ youtube වලට තියන youtube revanced, NewPipe, SkyTube වගේ ඒවා නැහැ ඔය showoff iPhone වලට. ඕවා ඕනෙ නම් Android එකක්‌ ගනින්. වැඩක් කරගන්න තමයි ඒවා හදල තියෙන්නෙ. වෙනස තේරෙන්නේ නැත්නම් කෑගැහුව ට තේරුමක් නැහැ. IPhone එක Android වෙන්නෙ නැහැ.
    Mata ona eka mn danne pacayo.hucanne natuwa palayn gobbaya.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Mata ona eka mn danne pacayo.hucanne natuwa palayn gobbaya.
    උඹ කටෙන්, පූපන් කොච්චර කෑගැහුවත් ඕක Android එකක්‌ වෙන්නෙ නැහැ. කට, පූප වහන් ඉන්න වෙන්න උබට. අනේ උබ වගේ එකෙක්.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    දන්න නිසා කිව්වේ youtube වලට තියන youtube revanced, NewPipe, SkyTube වගේ ඒවා නැහැ ඔය showoff iPhone වලට. ඕවා ඕනෙ නම් Android එකක්‌ ගනින්. වැඩක් කරගන්න තමයි ඒවා හදල තියෙන්නෙ. වෙනස තේරෙන්නේ නැත්නම් කෑගැහුව ට තේරුමක් නැහැ. IPhone එක Android වෙන්නෙ නැහැ.
    මට කියපං උඹ එකම එක jailbroken iPhone එකක් හරි use කරලා තියෙනවද කියලා? නෑනෙ. තියෙනවනම් උඹ ඔහොම පච කියවන්නෙ නෑ
    දන්නැති මඟුල් දන්නවා වගේ කියවන්නැතුව ඉඳපං බං..
    Vanced iOS equivalent එක තමයි uYou+ කියන්නෙ.

    ගන්න තැනක් දාපන්කෝ.
    Code:
    https://drive.google.com/file/d/1zy10CEjFZOcqqUY3G87wKlTzILTzQRnM/view
    or https://www.mediafire.com/file/5chncxbytguoppl/Spotify_8.5.60_Spotilife_Unsigned.ipa/file

    Sideloady, Altserver, use නොකරනවනම් මේකෙන් install කරගන්න.
    usescarlet.app
     
    Last edited:

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    මට කියපං උඹ එකම එක jailbroken iPhone එකක් හරි use කරලා තියෙනවද කියලා? නෑනෙ. තියෙනවනම් උඹ ඔහොම පච කියවන්නෙ නෑ
    දන්නැති මඟුල් දන්නවා වගේ කියවන්නැතුව ඉඳපං බං..
    Vanced iOS equivalent එක තමයි uYou+ කියන්නෙ.

    Code:
    https://drive.google.com/file/d/1zy10CEjFZOcqqUY3G87wKlTzILTzQRnM/view

    Sideloady, Altserver, use නොකරනවනම් මේකෙන් install කරගන්න.
    usescarlet.app
    තෑන්ක්ස්.මන් altstore use කරන්නේ සතියෙන් සතිය දාන්න ඕන නේද බන්.ඒකනේ කේස් එක.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    තෑන්ක්ස්.මන් altstore use කරන්නේ සතියෙන් සතිය දාන්න ඕන නේද බන්.ඒකනේ කේස් එක.
    Ow 7 days walin refresh karanna one. Habai lap ekai phone ekai same WiFi network eke thibboth auto refresh wenawa
    iOS 14.0 -15.6.1 beta wala nm apps sign karanna one na. Permanently apps instal karanna puluwan Trollstore use karala.

    Ehemath nathinam, Signulous wage signing service ekak use karanna ($20 per year)
    Ita wada adu services ehemath thiyenawa.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මට කියපං උඹ එකම එක jailbroken iPhone එකක් හරි use කරලා තියෙනවද කියලා? නෑනෙ. තියෙනවනම් උඹ ඔහොම පච කියවන්නෙ නෑ
    දන්නැති මඟුල් දන්නවා වගේ කියවන්නැතුව ඉඳපං බං..
    Vanced iOS equivalent එක තමයි uYou+ කියන්නෙ.

    Code:
    https://drive.google.com/file/d/1zy10CEjFZOcqqUY3G87wKlTzILTzQRnM/view
    or https://www.mediafire.com/file/5chncxbytguoppl/Spotify_8.5.60_Spotilife_Unsigned.ipa/file

    Sideloady, Altserver, use නොකරනවනම් මේකෙන් install කරගන්න.
    usescarlet.app
    Jailbreak කරන්න ඕනේ නම් මොකටද ඕකට ඔච්චර වියදම් කරන්නේ. ඔය device එකේ software support ඔක්කොම ඉවරයි. Mod කරන්න ඕනේ නම් Android එකක්‌ අරන් custom rom ගහලා root කරනවා මිසක් ඔය මොඩ වැඩේ කරන්න මට පිස්සු නැහැ. ඔය වැඩේ කරපු හරක් දැකල තියෙනවා අන්තිමට අවුරුදු 5,6 හම්බවෙන software support එකත් නැති කරන් වියදම් කරපු ගනන් නැති කරන් ඉන්න උන්.
     
    • Like
    Reactions: Lokka Ayya

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Jailbreak කරන්න ඕනේ නම් මොකටද ඕකට ඔච්චර වියදම් කරන්නේ. ඔය device එකේ software support ඔක්කොම ඉවරයි. Mod කරන්න ඕනේ නම් Android එකක්‌ අරන් custom rom ගහලා root කරනවා මිසක් ඔය මොඩ වැඩේ කරන්න මට පිස්සු නැහැ. ඔය වැඩේ කරපු හරක් දැකල තියෙනවා අන්තිමට අවුරුදු 5,6 හම්බවෙන software support එකත් නැති කරන් වියදම් කරපු ගනන් නැති කරන් ඉන්න උන්.
    Android ekak masa 6,7kin gon karaththa wage wena nisai mama iOS use karanne.
    Android root karala, roms dala, pissu kelala android devices epa wela thamai android atha arala dmme.

    Android ROMs wala kochchara bugs thiyenawada bn 😂😂😂
    Drivers/ kernel 100% compatible na, heat wenawa, battery bahinawa, lag wena ekanm android walata awenikaine.

    One tharam tweaks thiyenawa aluth features parana iOS walata port karapu. Anika androi wage neme, parana iOS wala security bug fix tweaks idala thiyenawa. Uba ewa dnnawada? Nane!!
    Android magul walata wada, jailbroken iPhone ekak one tharam customize karanna puluwan, KISIMA PERFORMANCE DEGRADE weemak nathuwa.
    Mama iOS 7 idala daily Jailbreak use karana manussayek. Adatath mage main device eka Jailbroken.

    iOS 6.1.3(p0sixspwn), 10.3.3(h3lix, dn socket), 14.0 (unc0ver), 15.2 (Trollstore+ Dopamine), 16.2 (palera1n) me iOS version okkogema jailbroken iPhones thiyenawa mama gawa.

    E nisa, Jailbroken iPhone ekak use karanne nathuwa e gana kiyawanna enna epa bn. Uba e gana dnne na 😂😂
     
    • Haha

    ඔච්චර ගාණක් දීලා ගන්නේ ඕක jailbreak කරන් software support නැති කරගන්න ද කියල ඇහුවෙ? වටේ යන්නේ නැතුව උත්තරයක් දියන්.

    PS: ඔය රෙද්ද use කරල තියෙන්නෙ නිසා තමයි වැඩ නැහැ කිව්වේ.